🔴තෙල් නැවකට සල්ලි තැති බංකොලොත් රටක් මාස තුනකින් බේරගත්තා…

dilann

Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක

    බංකොලොත් භාවයට පත්වූ රටක් මාස කිහිපයකින් මේ වගේ තැනකට ගෙන ඒමට හැකිවීම ගැන සන්තෝෂ විය යුතු බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.​

    ණය වර ලිපියක් විවෘත කර ගැනීමට නොහැකි, වරායට පැමිණි ඉන්ධන නෞකාවකට මුදල් ගෙවීමට නොහැකිව තිබූ රට අද රටක් ලෙස හුස්ම ගනිමින් සිටින බවද හෙතෙම කියා සිටියේය.

    ජාතික රූපවාහිනියේ පැවැති වැඩසටහනක එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග තම ආණ්ඩුවේ සාකච්ඡා දින දහයකින් අවසන් කළ බවත් දෙසැම්බර් 31 පෙර අවසන් කරගැනීමට අදහසකින් එසේ කළ බවත් හෙතෙම කියා සිටියි.

    තම කණ්ඩායමේ තිබූ මැදිහත්වීම කැපකිරීම ගැන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කණ්ඩායම පවා පුදුමයට පත් වූ බව අමාත්‍යවරයා පැවසුවේය.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    cA1bH3i.jpeg

    දැන් ඒක වෙනස් වෙලාද?

    ඔව් නේ.. එකනේ බැංකු ගිණුම් ඔක්කොටම 10% දක්වා රැදවුම් බද්ද වැඩි කලේ..
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ

    හාල් 300 ට ගියත් කමක් නෑහෑ මුන්ගේ පචනේ අහගෙන ඉන්න බෑරි 😂
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala

    බංකොලොත් භාවයට පත්වූ රටක් මාස කිහිපයකින් මේ වගේ තැනකට ගෙන ඒමට හැකිවීම ගැන සන්තෝෂ විය යුතු බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.​

    ණය වර ලිපියක් විවෘත කර ගැනීමට නොහැකි, වරායට පැමිණි ඉන්ධන නෞකාවකට මුදල් ගෙවීමට නොහැකිව තිබූ රට අද රටක් ලෙස හුස්ම ගනිමින් සිටින බවද හෙතෙම කියා සිටියේය.

    ජාතික රූපවාහිනියේ පැවැති වැඩසටහනක එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග තම ආණ්ඩුවේ සාකච්ඡා දින දහයකින් අවසන් කළ බවත් දෙසැම්බර් 31 පෙර අවසන් කරගැනීමට අදහසකින් එසේ කළ බවත් හෙතෙම කියා සිටියි.

    තම කණ්ඩායමේ තිබූ මැදිහත්වීම කැපකිරීම ගැන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කණ්ඩායම පවා පුදුමයට පත් වූ බව අමාත්‍යවරයා පැවසුවේය.

    මේකා පුදුම නිවටයෙක් නේ .... මේකට කොන්දක් නෑනේ රනිල් කරපු වැඩකොටසේ ගවුරවය රනිල්ට දෙන්න . අද රටේ යම්කිසි ආර්ථික ස්ථාවරත්වයක් තියනවනම් එකේ සියලු ගවුරව යන්න ඕනේ රනිල්ට හා බදු ගෙවපු මිනිසුන්ට. මේ හාල්පරුවෝ ඇවිදින් කරපු කිසි ලබ්බක් නෑ ඒ වෙනුවෙන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113

    බංකොලොත් භාවයට පත්වූ රටක් මාස කිහිපයකින් මේ වගේ තැනකට ගෙන ඒමට හැකිවීම ගැන සන්තෝෂ විය යුතු බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.​

    ණය වර ලිපියක් විවෘත කර ගැනීමට නොහැකි, වරායට පැමිණි ඉන්ධන නෞකාවකට මුදල් ගෙවීමට නොහැකිව තිබූ රට අද රටක් ලෙස හුස්ම ගනිමින් සිටින බවද හෙතෙම කියා සිටියේය.

    ජාතික රූපවාහිනියේ පැවැති වැඩසටහනක එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග තම ආණ්ඩුවේ සාකච්ඡා දින දහයකින් අවසන් කළ බවත් දෙසැම්බර් 31 පෙර අවසන් කරගැනීමට අදහසකින් එසේ කළ බවත් හෙතෙම කියා සිටියි.

    තම කණ්ඩායමේ තිබූ මැදිහත්වීම කැපකිරීම ගැන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කණ්ඩායම පවා පුදුමයට පත් වූ බව අමාත්‍යවරයා පැවසුවේය.

    හෝව් හෝව් තාම වලේලු බන් ඉන්නෙ. 🤭 🤭