🔴දැන් ජනාදිපති කෙනෙක් කොටුවක් පනින්න උනත් යන්න ඔනෙ ...පික් මී එකක් දාන්ද ❓😏

bambuwathamai

Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    I think it depends on the word "excess"

    Within the country, obviously you need your security. I think even the govt did not object Ranil using 3M allocated for security during his private UK visit.

    It was the rest of the 13M that was taken through UK high commission that is the cause of concern. That 13M was used for airfare for UK private visit + a plush london accommodation + 1000 GBP /day butler.
    Anyway the courts wil now decide if it was excess or not.
     
    • Like
    Reactions: nimcha55

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,377
    30,192
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ විතරක් නෙමෙයි මෙදාපාර කොටාට පුංචාම්මා බලන්න යන්න වෙන්නෙත් ටුක් ටුක් එකේ. නෑදෑයෝ බලන්න යනව කියන්නෙත් පෞද්ගලික ගමන්නේ.
    හැමදාම පුංචාම්මා බලන්න ගියපුවා හොයන්න ගියොත් හොයන උං කොම්පියුස් ඉංගා බුංගා.

    නඩුවක් දාන් රෙද්දක් ඇඳන් හිරේ යන්න පුලුවන් කෙලියක්ය?
    🤣🤣🤣
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,188
    113
    ආශ්චර්යමත් රටක
    උන්ට කොටු පනින්න අපි බදු ගෙවන්න ඕනද?

    තැරි මෝඩ සිලි සජ බයියන්ගෙ තියරියට අනුව ඒකත් රටේ මිනිස්සුන්ගෙ බදු සල්ල්වලින් ගෙවන්න ඕන 😆

    ඒ විතරක් නෙමෙයි මෙදාපාර කොටාට පුංචාම්මා බලන්න යන්න වෙන්නෙත් ටුක් ටුක් එකේ. නෑදෑයෝ බලන්න යනව කියන්නෙත් පෞද්ගලික ගමන්නේ.
    හැමදාම පුංචාම්මා බලන්න ගියපුවා හොයන්න ගියොත් හොයන උං කොම්පියුස් ඉංගා බුංගා.

    නඩුවක් දාන් රෙද්දක් ඇඳන් හිරේ යන්න පුලුවන් කෙලියක්ය?
    🤣🤣🤣

    මං නං කියන්නෙ උබලගෙ ලොක්කන්ට නඩු දාන්න කියහල්ලා. දාලා පුකට ඇඟිල්ල ගහන් බලන් ඉන්න තියෙන්නෙ තැරි මෝඩ සිලි බයියන්ට 🤣
    ------ Post added on Aug 24, 2025 at 8:19 AM
     
    • Like
    Reactions: nimcha55

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,377
    30,192
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තැරි මෝඩ සිලි සජ බයියන්ගෙ තියරියට අනුව ඒකත් රටේ මිනිස්සුන්ගෙ බදු සල්ල්වලින් ගෙවන්න ඕන 😆

    මං නං කියන්නෙ උබලගෙ ලොක්කන්ට නඩු දාන්න කියහල්ලා. දාලා පුකට ඇඟිල්ල ගහන් බලන් ඉන්න තියෙන්නෙ තැරි මෝඩ සිලි බයියන්ට 🤣
    ------ Post added on Aug 24, 2025 at 8:19 AM
    මට මමම තමයි ලොක්කා. උඹ කියන්නේ මටම නඩු දාගන්න කියලද?
     
    • Sad
    • Like
    Reactions: nimcha55 and shenat

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,187
    744
    113
    Tiwi,NT
    රත්නසිරි වික්‍රමනායක ඉනට අත්දෙක තියාගෙන ඇත්තේ මේ වෙන දේවල් දැකල
     
    • Like
    Reactions: nimcha55

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    එකම මෝඩ ප්‍රශ්නෙ ආයෙ ආයෙත් අහනව. ඕක ගැන කලින් පැහැදිලි කරා. ආයෙ නම් ලියන්න බෑ තැරි මෝඩ බයියොන්ට අධ්‍යාපනය දෙන්න නෙවේනෙ අපි ඉන්නෙ.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,934
    4,888
    113
    1. Kalin Kara Viyadam visthara seveema
    2. Dan sita karana gaman biman, edum hitum, keema beema siyalu vistara seveema, vaartha kiriima, Nadu dameema

    Balayata ena okkotama maruwen maruwata Hirey giyaki😀😀😀
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,617
    8,867
    113
    කොටුව පැන්නත් ආරක්ෂාව රජයෙන් දෙනවා.. වාහනේට ඉතින් තෙල් ලිමිට් එකක් ඇති, 2250l වඩා වැඩි වෙන්න ඕනි.
    අනික ඉතිං සේනාධිනායකයා නිසා කොටුව පනින්න නැවක, ගුවන් හමුදාවේ ප්ලේන් එකක ගියත් එක වලක්වන්න බෑ
     
    • Like
    Reactions: nimcha55

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    පුකට ඇඟිල්ල ගහන් බලන් ඉන්න තියෙන්නෙ🤣

    54326.jpg
     
    • Like
    Reactions: nimcha55

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,695
    75,804
    113
    තැරි මෝඩ සිලි සජ බයියන්ගෙ තියරියට අනුව ඒකත් රටේ මිනිස්සුන්ගෙ බදු සල්ල්වලින් ගෙවන්න ඕන 😆

    මං නං කියන්නෙ උබලගෙ ලොක්කන්ට නඩු දාන්න කියහල්ලා. දාලා පුකට ඇඟිල්ල ගහන් බලන් ඉන්න තියෙන්නෙ තැරි මෝඩ සිලි බයියන්ට 🤣
    ------ Post added on Aug 24, 2025 at 8:19 AM

    👇 👇 🤭 🤭

    • Like
    Reactions: nimcha55

    nimcha55

    Well-known member
  • May 4, 2014
    436
    558
    93
    එකම මෝඩ ප්‍රශ්නෙ ආයෙ ආයෙත් අහනව. ඕක ගැන කලින් පැහැදිලි කරා. ආයෙ නම් ලියන්න බෑ තැරි මෝඩ බයියොන්ට අධ්‍යාපනය දෙන්න නෙවේනෙ අපි ඉන්නෙ.
    Dan ranilwa athulata damme, batalanda pasku seen ekada ubalage theroy anuwa

    Naha umbe sallinwaling gewapang
    Punchi Ammgen ahapan eeta kalin
    ------ Post added on Aug 24, 2025 at 5:26 PM

    Naha umbe sallinwaling gewapang
    Punchi Ammgen ahapan eeta kalin
    ඔව් ඔව්. එක උගේ පුද්ගලික ගමනක් නේ.
    එක හොදයි වාහන අවබාවිත කරන උන් දැන් බය වෙනවා
    Prado ganne na kiyapu un Parado padina ekata mokakda kiyanne ! -ගොනාට අන්දවා බාවිත+ අව kiyalada
    ------ Post added on Aug 24, 2025 at 5:30 PM

    Naha umbe sallinwaling gewapang
    Pakshe aramudelen bari wei da ?
    ------ Post added on Aug 24, 2025 at 5:31 PM

    නැත්තං ජෙප්පොමද දාගන්න ඕන? 😦
    Munta track da bn !
    ------ Post added on Aug 24, 2025 at 5:32 PM