kala gune wadak na dan!Agreed එක්කො කාලගුන එක වහලා දාන්න ඕන, නැත්නම් Restructure කරලා ඒ මිනිස්සුන්ට සුපිරියට වැඩ කරන්න පුලුවන් විදියට හදලා දෙන්න ඕන.
man balanne ZOOM earth eken. dawas ganaka idan meka buildup une. danna unta kiwwa , echcharai!
kala gune wadak na dan!Agreed එක්කො කාලගුන එක වහලා දාන්න ඕන, නැත්නම් Restructure කරලා ඒ මිනිස්සුන්ට සුපිරියට වැඩ කරන්න පුලුවන් විදියට හදලා දෙන්න ඕන.
''වහිනව කියල දන්නව මෙච්චර වහියි කියල හිතුවෙ නෑ''මේකනම් ස්වභාවධර්මයේ අසාමාන්‍ය සිදුවීමක්... කවුරුවත් මෙච්චර දෙයක් බලාපොරොත්තු උනේ නැහැ මම නම් හිතන්නේ
මේකෙ ලින්ක් එක දාන්න බැරිද?
Zoom eka accurate da?kala gune wadak na dan!
man balanne ZOOM earth eken. dawas ganaka idan meka buildup une. danna unta kiwwa , echcharai!
Zoom eka accurate da?
I monitor weather conditions across MSN Weather, Ventusky, Windy, and Wunderground. Sometimes all the forecasts are way off.
දැන් මේ වගේ බුද්ධිමත්තු රට පාලනය කරන්නේ බන් ..
![]()

injineruwanta pissu na oya mongaleyagen banum ahanna!ලාල් කාන්ත ඉන්නේ ඕවා බලලා කියන්න නම් වාරිමාර්ග ඉන්ජිනේරුවෝ වැඩක් නෑනේ .
මුන් ඉතින් ඇවිත් ලැට් එකක් විවෘත කරා , ටැප් එකක් විවෘත කරා , දෙවැනි තට්ටුවට මුල් ගලක් තිබ්බ , බස් හෝල්ට් එකක් විවෘත කරා . .Ade Dilan Moragahakanda ochchara hidata haduwe mona Andu walinda ban?![]()
අන්න ඒකයි මේ සැරේ තියෙන එකම හොඳ දේ![]()
රොකට් සයන්ස්, අභ්‍යවකාශ විද්‍යාවෙ ඉඳන් වාරිමාර්ග දක්වා හසල දැනුමක් රටේ හැම බයියටම තියෙනවා.
මෙච්චර පඳුරකට පයින් ගහන්න තරං විද්වත්තු ඉන්න රටක්නෙ බංකොළොත් වෙලා ජෙප්පන්ට ගන්න උනේ. හරි පුදුමයි![]()
මුන් ඉතින් ඇවිත් ලැට් එකක් විවෘත කරා , ටැප් එකක් විවෘත කරා , දෙවැනි තට්ටුවට මුල් ගලක් තිබ්බ , බස් හෝල්ට් එකක් විවෘත කරා . .
මුන් වෙන්න බෑ ..
------ Post added on Nov 28, 2025 at 6:01 PM
ගේ වටේම ගග වගේ වතුර.. MAS යට උනා කියන්නේ CEB එක අල්ලපු වැටේ ආයේ මලාට එන එකක් නෑ current.උගේ ඔය පෝස්ට් යටම තියෙනවා පොර කියපු අනාවැකි කියලාYako Wikramarachchi wedamahaththaya balan yaddi Chad kenek ne

Mamath … eth mageth gahak kadan wetuna ..wahala peththata nemei eliyata''වහිනව කියල දන්නව මෙච්චර වහියි කියල හිතුවෙ නෑ''
මම සතියකට කලින්ම ගස්වල අතු පාහල දැම්ම හුලං අල්ලන්න බැරි වෙන්න, ඒත් ගස් දෙකක අතු කඩාගෙන වැටුනා ඊයෙ රෑ. ඒවා ගෙදරින් ඈත නිසා අවුලක් නෑ. ඕක දැනගත්තට පස්සෙ, යාලුවන්ටත් කිව්ව ඔය පෙර සූදානම ගැන, ගොඩක් අය ලොකුවට හිතන්නෙ නෑ. එකෙක්ගෙ වහලෙට අත්තක් වැටිල ශීට් දෙකක් කැඩිල ඊයෙ රෑ.
Yako kohetahari palayan..taniyama inna epa gedaraඅපේ අයියා කෙනෙක් ගේ ගෙවල් ළඟ ගෙයක් ගිහිල්ල. වෙලාවට ගෙදර උන් අයින් වෙලා දවල් නිසා. දැන් ඔක්කොම කට්ටිය අයින් වෙනවා. රෑ වෙනකොට මොනවා උනත් දන්නේ නැති නිසා.
අපිට no power. පට්ට කරුවලේ තට්ට තනියම ගෙදරට වෙලා ඉන්නේ. ඊයේ නම් නින්ද ගියෙත් නෑ...![]()
ගේ වටේම ගග වගේ වතුර.. MAS යට උනා කියන්නේ CEB එක අල්ලපු වැටේ ආයේ මලාට එන එකක් නෑ current.
දැන් ආයේ හුලං..