🔴රනිල්ටත් හින්ට් පාරක් වදී

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,908
    8,283
    113
    උබලටනමිි මෙිව මතකනැතිවඇති මොනව කරන්නද එක ලංකාවෙ හැටි.. . ඈත ඉතිහාසයේ බලයනිසා ඊයෙ රජවුන රජතුමා අද වහදිල මරනව ඒවගේ මිනිස්සු කොටසක් ඉන්න මෑතකාලේ බලයනිසා මහනුවර රාජධානියේ රජතුමාත් පාවලාදුන්නා හැබැයි බැලුවොත් පැය 24 ම පන්සලේ දුප්පත් මිනිහගේ දන්සලෙන් කන්නෙත් පුාඩෝ එනකන් බෙන්ස් එකෙන් ගිහින් කන බෙෘවුද්ධයෝ ඉන්නාරටක් ඔයි මෙික 😂😂😂😂

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,715
    4,470
    113
    Gen Kobbekaduwa and Gen Ranatunga were genuine Officers and Gentlemen. I have to say Fonseka is very different.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,707
    113
    උබලටනමිි මෙිව මතකනැතිවඇති මොනව කරන්නද එක ලංකාවෙ හැටි.. . ඈත ඉතිහාසයේ බලයනිසා ඊයෙ රජවුන රජතුමා අද වහදිල මරනව ඒවගේ මිනිස්සු කොටසක් ඉන්න මෑතකාලේ බලයනිසා මහනුවර රාජධානියේ රජතුමාත් පාවලාදුන්නා හැබැයි බැලුවොත් පැය 24 ම පන්සලේ දුප්පත් මිනිහගේ දන්සලෙන් කන්නෙත් පුාඩෝ එනකන් බෙන්ස් එකෙන් ගිහින් කන බෙෘවුද්ධයෝ ඉන්නාරටක් ඔයි මෙික 😂😂😂😂

    සීන් එක තියෙන්නේ රනිලා ඕවට ෆයර් වෙලා පහුවදා ඉඳන් මයික් පල පල යන්නෙ නෑ මූට බැනලා. ලොකුවට හිත රිදුනොත් පස්සෙ වෙලාවක වැඩක් සෙට් වෙන්න සලස්වයි.

    ලපයා/සජියට වගේ මොනාහරි කිව්වනම් උන් රට/ලෝකේ වටේ ගිහින් මූගේ පලු අරි. ඒ අතින් ගත්තොත් රනිලගේ maturity එක වැඩි.

    political ලොකේ කොයි වෙලාවේ U turn එකක් ගහලා තරහා කාරයෙක් එක්ක සෙට් වෙන්න වෙයිද දන්නේ නෑ. ඒකට ඉඩ තියලා one way පාරවල් වලට හරවන්නේ නැතුව ඉන්න ඕනා. ඒ කියන්නේ reliationship eka ගොඩ දාන්න බැරි ලෙවල් එකට කාගන්න නරකයි. ඕක ඉතින් අපේ ජීවිතේටත් අදාලයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,594
    100,809
    113
    උඹ කඩල විකුණනව ද
    අකුරු නන් තියෙන්නේ කියවන්නත් පුළුවන් භාෂාවක් නන් ලියපු එකා අදාලම නෑ මට.
    ලියලා තියෙන විධිය interesting නැතුව අත ඇරලා දැම්මොත් ඇරෙන්න මම කියවනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,707
    113
    pora monawa unath living legend. bomba kagena yuddayak iwara karapu general kenek :love:

    මේ කට්තියත් සමහර සන්ධිස්තාන අයින් කලොත් living legendsලා තමා

    1. මහින්ද රාජපක්ශ - 3න්වෙනි පාර ඉලන්නෙ නැතුව හිටියානම්
    2. ගොඨාබය - ජනාදිපති වෙන්න ගියේ නැත්තම්
    3. ෆොන්සේකා - දේශපාලනයට එන්නෙ නැතුව හිටියානම්
    4. සනත් ජයසූරිය - ෆෙල් වෙන්න කලින් අස් උනානම්

    උන් හැම එකාම ජීවිතේ wrong turn එකක් ගත්ත නිසා කරපු හොඳ ඔක්කොම නැති කරගත්තා නැත්තම් ඒ කරපු හොඳ යම් ප්‍රමානයකට කාගත්තා.

    මම කැමති කියමන් 2ක් තියෙනවා

    Know when to quit

    Quit while you are ahead

    ඔය දෙක පිලිපැද්දානම් ඔය කස්ටිය තාම නියම ලිවින් ලෙජන්ඩ්ලා තමා.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    සීන් එක තියෙන්නේ රනිලා ඕවට ෆයර් වෙලා පහුවදා ඉඳන් මයික් පල පල යන්නෙ නෑ මූට බැනලා. ලොකුවට හිත රිදුනොත් පස්සෙ වෙලාවක වැඩක් සෙට් වෙන්න සලස්වයි.

    ලපයා/සජියට වගේ මොනාහරි කිව්වනම් උන් රට/ලෝකේ වටේ ගිහින් මූගේ පලු අරි. ඒ අතින් ගත්තොත් රනිලගේ maturity එක වැඩි.

    political ලොකේ කොයි වෙලාවේ U turn එකක් ගහලා තරහා කාරයෙක් එක්ක සෙට් වෙන්න වෙයිද දන්නේ නෑ. ඒකට ඉඩ තියලා one way පාරවල් වලට හරවන්නේ නැතුව ඉන්න ඕනා. ඒ කියන්නේ reliationship eka ගොඩ දාන්න බැරි ලෙවල් එකට කාගන්න නරකයි. ඕක ඉතින් අපේ ජීවිතේටත් අදාලයි.
    100 % එකගයි
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    මේ කට්තියත් සමහර සන්ධිස්තාන අයින් කලොත් living legendsලා තමා

    1. මහින්ද රාජපක්ශ - 3න්වෙනි පාර ඉලන්නෙ නැතුව හිටියානම්
    2. ගොඨාබය - ජනාදිපති වෙන්න ගියේ නැත්තම්
    3. ෆොන්සේකා - දේශපාලනයට එන්නෙ නැතුව හිටියානම්
    4. සනත් ජයසූරිය - ෆෙල් වෙන්න කලින් අස් උනානම්

    උන් හැම එකාම ජීවිතේ wrong turn එකක් ගත්ත නිසා කරපු හොඳ ඔක්කොම නැති කරගත්තා නැත්තම් ඒ කරපු හොඳ යම් ප්‍රමානයකට කාගත්තා.

    මම කැමති කියමන් 2ක් තියෙනවා

    Know when to quit

    Quit while you are ahead

    ඔය දෙක පිලිපැද්දානම් ඔය කස්ටිය තාම නියම ලිවින් ලෙජන්ඩ්ලා තමා.
    aniwa. gota chande illapu eka neme waradda, pora awith mahindage anathayo tika dagena gon athal dunna eka thama awula.

    Know when to quit

    Quit while you are ahead

    best example for this is the legend kumar sangakkara :love:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    1. මහින්ද රාජපක්ශ - 3න්වෙනි පාර ඉලන්නෙ නැතුව හිටියානම්
    2. ගොඨාබය - ජනාදිපති වෙන්න ගියේ නැත්තම්
    3. ෆොන්සේකා - දේශපාලනයට එන්නෙ නැතුව හිටියානම්
    4. සනත් ජයසූරිය - ෆෙල් වෙන්න කලින් අස් උනානම්
    2 ඇරෙන්න අනිත් එව්වට එකඟයි. අනිත් එවුන් ඔක්කොටම හැකියාවක් තිබ්බ එවුන්.

    2 වෙනි එකා තීන්ත බාල්දිය ඇඟේ හලාගත්තු නරියා වගේ එකෙක්. ඌ හූ කියන්න ගන්නකම්ම මිනිස්සු හිතාගෙන හිටියේ වැඩකාරයෙක් කියලා.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඔය ලිබරල් උන් එකාට එකා නෑ.
    ඒකනේ බෝම්බයක් ගහද්දිත් මට අදාළ නෑ කියලා බලාගෙන ඉන්නේ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,663
    113
    මේ කට්තියත් සමහර සන්ධිස්තාන අයින් කලොත් living legendsලා තමා

    1. මහින්ද රාජපක්ශ - 3න්වෙනි පාර ඉලන්නෙ නැතුව හිටියානම්
    2. ගොඨාබය - ජනාදිපති වෙන්න ගියේ නැත්තම්
    3. ෆොන්සේකා - දේශපාලනයට එන්නෙ නැතුව හිටියානම්
    4. සනත් ජයසූරිය - ෆෙල් වෙන්න කලින් අස් උනානම්

    උන් හැම එකාම ජීවිතේ wrong turn එකක් ගත්ත නිසා කරපු හොඳ ඔක්කොම නැති කරගත්තා නැත්තම් ඒ කරපු හොඳ යම් ප්‍රමානයකට කාගත්තා.

    මම කැමති කියමන් 2ක් තියෙනවා

    Know when to quit

    Quit while you are ahead

    ඔය දෙක පිලිපැද්දානම් ඔය කස්ටිය තාම නියම ලිවින් ලෙජන්ඩ්ලා තමා.
    යකු තාරකයා :dull: