🔴රනිලාට ආනාගතේ පෙනිලා ද? 🤣

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,893
    28,799
    113
    මෙහෙමයි නායකයෙක් වුනහම ඉතා හොඳ මිතුරන් පිරිසක් ළඟින් තියාගෙන ඉන්න ඕන, නායකයා ගේ අඩුපාඩු පෙන්නලා වැරැද්ද පෙන්වල දෙන්න හරි මාර්ගය පෙන්වන්න පුළුවන් ශක්තිමත් මිතුරන්. මොන තරම් උගත් බුද්ධිමත් වුනත් කාටවත් තනියම මං මුදුනා මං ඔක්කොම දන්නවා කියල මං පොර නියායෙන් වැඩ කරන්න බැහැ, රනිල්ට වුනේ ළඟින් හිටි මිතුරන් හැම එකාම රනිල්ගෙන් ප්‍රයෝජන ගත්තු පරපුටු රංචුවක් වීම, රනිල්ම කිව්වා දැන් ඔහු ළඟ කිසිවෙක් නැහැ, හැමෝම ඔහු හැර ගිහින් කියල. එහෙම වුනේ ඔහු ආශ්‍රය කලේ වැරදි පිරිසක් වීම, රනිල් බුද්ධිමතෙක් වුනත් සමාජ දැනුමක්, සමාජය මිනිස්සු හඳුනාගැනීමේ හැකියාවක් නැහැ, මූ දැක්කාම මූ හොඳ එකෙක්, මූ සර්පයෙක් වගේ එකෙක් එහෙම වුනේ ඔහු කුඩා කාලයේ හැදුනු පරිසරයේ ප්‍ස්වභාවය නිසයි, දක්ෂ දේශපාලනඥයෙක්ට මිනිස්සු හඳුනාගැනීමේ හැකියාවක් ඉවක් තියෙන්න ඕන. ඒ හැකියාව නැහැ කියන්නේ තක්කඩින්ට අහුවෙන්න ඇති ඉඩ වැඩියි. ඕනෑම බුද්ධිමත් මනුස්සයෙක් වුනත් බ්‍රේන් ඩේඩ් වෙලාවට හිටපු ගමන් ගොන් වැඩ කරනවා, එතකොට යාළුවො ඉන්න ඕන බේරගන්න, වැරැද්ද පෙන්වන්න. රනිල්ට එහෙම උන් හිටියේ නැහැ. දැන් රනිල් එක්ස්පයර්, ආයෙත් දේශපාලනය කරන්න වයස වැඩි, උපදෙස් දිදී ඉන්න තමා පුළුවන්.
    Supiri rachanawak
    10/10 🥳
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,295
    1
    13,194
    113
    Gotham City

    රනිල් ට වැරදුනෙ මිතුරන් ඇසුරෙන් .
    හෙතුව එයා ඒ මිතුරන් තොරා ගැනිමෙදි ප්‍රධාන දර්ශකය උනෙ රොයල් කොලිජියට ගිහින් තිබිම.
    රනිල් මිතුරන් තොරාගැනිමෙදි තමන්ට අමාරුකාලෙ දි සිටිය අය හො තමන්ගෙ ජයග්‍රහණය වෙනුවෙන් කැපවුණු මිනිස්සු කියන දර්ශකය පාවිච්චි කරලා තිබුණා නම් රනිල් ජනාධිපති වෙන්නත් ඉඩ තිබුණා .

    ඡන්දෙ දිනනකන් පොඩි මිනිහාව ,දුප්පතාගෙ හිතවතා ටයිප් එකෙ මිනිස්සුන්ව පාවිච්චි කරනවා .
    දින්නායින් පස්සෙ එයා තැනක් දෙන්නෙ රොයල් එකට ගිය ටයි කොට් අඳින ඉංග්‍රිසි කතා කරන සමනල් සෙට් එකට .

    ඔය කාරණෙදි මහින්ද ඉන්නවා රනිල්ට වඩා ඉදිරියෙන් .
    මොකද මහින්ද මිතුරන් තියාගත්තෙ ඉස්කොලෙ බලලා පැත්ත බලලා කුලෙ බලලා නෙමෙ .
    තමන්ට උදව් කරෙ කවුද ඒ මිනිහාට තැනක් දුන්නා.තමන් එක්ක අමාරු කාලෙ හිටියෙ කවුද ඒ මිනිහාට තැනක් දුන්නා .ආයෙ ඌ නූගතාද ? උගතාද ? කියන කාරණා අදාලම නැහැ .
    එක පෙනවා මෙ පාර පත් කරපු කැබිනට් අමාත්‍ය ධූර වලින් .
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගූ ඇන් පිය විපක්ෂයේ ඉද්දී තමයි උන්ට සුපිරිම ආර්ථික විශේෂඥයෝ ටික හිටියේ.හැබැයි ආණ්ඩු බලේ ලැබුණම විශේෂඥයෝ වාෂ්ප වෙනවද කොහෙද
     
    • Haha
    Reactions: erozan and asylum

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    He has a big brain but he is only useful as the opposition leader. The moment he takes the government this bugger goes full retard. Later he comes back to his senses as the opposition 🙄 These are the mysteries in life
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඒත්බලයට ආවොත් රටේ ඒවා විකනගෙන කනවනෙ
    ඇයි මූට බැරි උනෙ බලය තියෙද්දිම හොද ළමයෙක් වගේ හැසිරෙන්න 😞
    Media walin oluwata dana hama dema piliganna epa, wimasillen balanna. Dan chineta wikunanne nadda?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Media walin oluwata dana hama dema piliganna epa, wimasillen balanna. Dan chineta wikunanne nadda?
    මේක මූ කනාවට කියපු එකක් වෙන්න ඇති. පාස්කු බෝම්බෙ ගහනවා කියලත් දැනගෙනත් නවත්තපු නැති එකානෙ
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anura kumara la wage wijewardhana param parawata ashrya karanna sudusu nathi un lan karagatte nisai unp eke wadagath sinhala minissu vote kare natte. Un okkoma pohottuwa ta giya Mokada wadagath minissunta ba me opa dupa kiyawana jvp ekata vote karanna...

    Ranil kiyanne Lenin tath eha giya molayak. Habai u danaganna one opa dupa karayo ekka deal Noda inna. Poster banner gahuwama ewata ganak gewana eka wenai.
     
    • Like
    Reactions: erozan

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    He has a big brain but he is only useful as the opposition leader. The moment he takes the government this bugger goes full retard. Later he comes back to his senses as the opposition 🙄 These are the mysteries in life
    Thats the image presented to the masses, by media and
    මේක මූ කනාවට කියපු එකක් වෙන්න ඇති. පාස්කු බෝම්බෙ ගහනවා කියලත් දැනගෙනත් නවත්තපු නැති එකානෙ

    Okath media walin create karapu ekak ne. Poddak detail baluwama wena dewal penei. Jathyala boru eli wenawa wage okath hemihita eli wei.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    Okath media walin create karapu ekak ne. Poddak detail baluwama wena dewal penei. Jathyala boru eli wenawa wage okath hemihita eli wei.

    Ethakota pasku prahare weddi Ranil Prime minister kiyala kathawak hadala thiyenne media walinda