🔴වස්තිලා ලක්‍ෂ හයක් අරගෙන බැහැල ගියා - එක සිංදුවක් ගැහුවේ නෑ

Boole

Well-known member
  • Nov 4, 2015
    5,779
    6,860
    113
    ඌ ආපු ගියපු වෙලාවල් මේකට අදාල නෑ බන් . සල්ලිදුන්නෙ නැත්නම් සිංදු කියන්න ඕනි නෑ. උන් ගන්න ගාණ ගෙවන්න කැමති නිසානේ උන්ව ගෙන්වන්නේ. උන් බලෙන් ඇවිත් ස්ටේජ් නගින්නෙත් නෑ. වස්තිලාගේ සීන් එකට විතරක් මේක අදාළනෑබන්. ලංකාවේ ඉස්සර වගේ ප්‍රොෆෙෂනල් ලෙවල් එකෙන් මියුසිකල් ෂෝ ඕගනයිස් කරන උන් දැන් නෑ. දැන් හැම එකාම ෂෝ ඕගනයිස් කරනවා. අන්තිමට හොදම ගායකයොන්ගේ ෆොටෝ දාලා කටවුට් ගහනවා. අන්තිමට ෂෝ එකට එන්නේ මෙලෝරහක් නැති ගායකයෝ. මේ මුන් කරන එක හොර වැඩක්. ඊට පස්සෙ මුන් ගායකයට ඇ ඩ් වාන්ස් දෙනවා. සමහර ඇඩ් වාන්ස් දෙන්නේ ස්ටේජ් නගිද්දි. ඉතුරු ටික බහිද්දි දෙන්නම් කියනවා. අන්තිමටසිංදු කියලා බහිද්දි ඕගනයිසර් නෑ. ඉස්සර මියුසිකල් ෂෝ ඕගනයිස් කරන සෙට් එකක් හිටියා. උන් පොල්ල තිබ්බොත් උන්ව හොයාගෙන ගෙදරට ගිහින් සල්ලි ඉල්ල ගන්න පුලුවන්, එහෙම නැත්නම් ඊළගෂෝ එකකදි හරි සල්ලි ඉල්ල ගන්න පුලුවන්. ඒත් දැන් එක එක ජාතියේ ඕගනයිසර්ලා ඉන්නවා. හිටපු පරණ ඕගනයිසර්ලාසෙට් එකෙන් බහුතරයක් කොරෝනා වලින් පස්සේ වැඩේ අත ඇරියා. සමහරු රට ගියා. ඉස්සර මියුසිකල් එකක් ගහද්දිත් වලි ගියා. හැබැයි ස්ටේජ් ළගට එන්න බැරි වෙන්න විදියටබැරියර් ගහලාකවර් කරන නිසා , එහෙම නැත්නම් ප්‍රයිවට් සෙකියුරිටි එකක් හයර් කරන නිසා බැන් ඩ් එකට, ගායකයොන්ට මොකෙක්වත් ගහන්න එන්නෙ නෑ. දැන් ඉන්න උන් ඉස්කෝලේ කොන්ස්ට් වගේ මියුසිකල් ඕගනයිස් කරනවා. කිසිම ආරක්‍ෂාවක් නෑ. අඩුම තරමේ ප්‍රයිවට් සෙකියුරිටි එකක්වත් හයර් කරලා නෑ. පොලිසිස් ආරක්‍ෂාවවත් හරියට ඉල්ලලානෑ. ඇඩ්වාන්ස් නිසා තමයි ගායකයෝ සිම්දු නොකියා යන්නේ. උබලටමතකනේ දුලාන් සේනාදීර කියන ඩයල් එක. ඌ එකසැරයක් අනුරාධපුරේ ෂෝ එකකදි පේෂල් මනෝජ් ඇතුලු සෙට් එකට පොල්ල තියලා. පේෂලයා ටිකට් කවුන්ටරේ තිබ්බ සල්ලි ටිකෙන් උගේ ගාන අරන් ඇවිත්. :lol: හැමදාම ගයාකයෝ පොලු කන්න ඕනි නෑනේ බන්. සල්ලි දුන්නෙ නැත්නම් සිංදු නොකියන එක සාදාරණයි. මොකක් හරි වැඩකට ගාණක් පොරොන් දු වෙලා, ඒවැඩේ ඉවර උනාම පොරොන් දු වෙච්ච ගාණ නොදුන්නොත් මට නම් මළ පනිනවා. මේවාඅපිටත් අදාළයි. මම නම් මොනවැඩේ කරත් 1/2 , 3/4ක්වත් ඇඩ් වාන්ස් ගන්නවා. නැත්නම් සිංහලුන් අනිවා පොලු තියනවා
    12.50 Am වලට ඇවිත් 1 am නතර කරන්න ඕනේ concept එකක උන් ලක්ෂ 9 කට agreement උන සින්දු 8 කියන විදිය මට පොඩ්ඩක් ඉස්සෙල්ලා පැහැදිලි කරපන් ඔක්කොටොම කලින්?
     

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    487
    419
    63
    Kandy
    අපේ Annual එකෙත් Avatar Band එකත් එක්ක case එකක් ගිහින් ඊට පස්සේ එන්න හිටිය වස්තිලා ට නිකම් සල්ලි දීලා යැව්වා 😅