thamange value eka theeranaya karanna unta aithiyak tiyanawa. e ganata ganna noganna eka organizerge wade. normal 50% advance. before stage balance. eka nodana inne na nee. organizer bulak gahala wage. anika koti 4k padui kiwwata owa insurence karala tiyenne. insurance company ekata thamai padu P
හැමදාම ගයාකයෝ පොලු කන්න ඕනි නෑනේ බන්. සල්ලි දුන්නෙ නැත්නම් සිංදු නොකියන එක සාදාරණයි. මොකක් හරි වැඩකට ගාණක් පොරොන් දු වෙලා, ඒවැඩේ ඉවර උනාම පොරොන් දු වෙච්ච ගාණ නොදුන්නොත් මට නම් මළ පනිනවා. මේවාඅපිටත් අදාළයි. මම නම් මොනවැඩේ කරත් 1/2 , 3/4ක්වත් ඇඩ් වාන්ස් ගන්නවා. නැත්නම් සිංහලුන් අනිවා පොලු තියනවා