🔴විදුලි බිල යළි ඉහළට?

Hithumathe Jeevithe

Well-known member
  • Sep 3, 2018
    273
    432
    63
    විදුලිබල මණ්ඩලය ලබන පාඩුව පියවා ගැනීම සඳහා විදුලිය ගාස්තු නැවත වරක් වහාම ඉහළ දැමිය යුතුව ඇතැයි විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට දැනුම් දී ඇත.

    විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඉකුත් විසිඑක්වැනිදා ලිපියක් යවමින් දැනුම් දී ඇත්තේ,විදුලිය ගාස්තු වැඩිවීමක් ලබා නොදුනහොත් මේ වසරේ ඉදිරි මාස කිහිපය තුළ වියදම් පියවා පියවා ගැනීමට නොහැකි වන බව ය.

    විදුලිය ගාස්තු වැඩි කිරීමට විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ,ගාස්තු අඩු කර මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමත කළ ගාස්තු හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ මේ වසරේ ආදායම රුපියල් කෝටි 3,300 කින් පමණ අඩු වී ඇතැයි සාමාන්‍යාධිකාරීවරයා සිය ලිපිය මගින් දැනුම් දී ඇත.

    ඒ හේතුවෙන් , පුනර්ජනනීය විදුලි උත්පාදනය වෙනුවෙන් මෙන්ම, අනෙකුත් ණය හිමියෝ සඳහා විදුලි බිල මණ්ඩලය ගෙවිය යුතු හිඟ මුදල් ගෙවීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇතැයි දඑම ලිපියෙන් දන්වා ඇත.

    පුනර්ජනනීය විදුලිය උත්පාදනය වෙනුවෙන් ගෙවීමට ඇති හිග මුදල රුපියල් කෝටි දෙදාස් නවසිය හැත්තෑවක් පමණ වන බවද එහි සදහන් කර ඇත.

    මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අනුමත වූ ගාස්තුව විදුලිය නිපදවීමට යන වියදම පාරිභෝගිකයන්ගෙන් අයකරගැනීමේ තීරණයට ද පිටින් යන බව විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත.

    මේ වසරේ විදුලිය ගාස්තු වැඩී කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කළ අවස්ථාවේ ගිගාවොට් 4,500 ක ජල විදුලිය ලබාගැනීමට අපේක්ෂා කළ ද, වියළි කාල්ගුණය හේතුවෙන් ලබාගත හැකිවූයේ ගිගාවොට් 1,738 ක් පමණක් බව ද එහි සදහන් කර ඇත.

    ඉදිරියේ දී ඇතිවිය හැකි නියං තත්වය හමුවේ තාප විදුලි නිෂ්පාදනය වැඩි විය හැකි බවත්,එවැනි තත්වයක් තුළ මණ්ඩලයේ වියදම් පියවා ගැනීම බරපතළ ගැටලුවක් බවත් විදුලි බලමණ්ඩලය පෙන්වාදෙයි.

    Lankadeepa
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    අඩුකුලේ කලු කැත නූගත් විදුලි බලු ඇමති කන්චන මල් පොන්න හිකනලාට ලයිට් කණුවකින් අරින්න ඕන. CEB කැරියෝ හොරා කකා කරන්ට් බිල් වැඩි කරනවා :angry: :angry: :angry: .
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    20230606.jpg
     
    • Haha
    Reactions: NRTG and Cypress

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    ගොවිතැනට වතුර නැතිවුයේ CEB වරදින්.. ගොවීන්ට වන්දි CEB ගෙවිය යුතුයි..

    චම්පික රණවක​

    (ගෙවන වන්දිය උබලගේ බිලට දායි... පොලියත් එක්කම)

    :lol:
    මේ කතාවේ ඇත්තක් තියෙනවා.
    වතුරෙන් විදුලිය හදා හදා ඉන්න කාලේ වෙන විකල්ප වලට යොමු නොවුන එකට විදුලි බල මණ්ඩලය මහා උන් වග කියන්න ඕනේ.
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    බය වෙන්න දෙයක් නැහැ. තව CEB එකට බෝනස් එකක් ගෙවනවා කියලා නිවුස් වලට දැක්කොත් කලබල වෙන්න දෙයක් නැහැ. හොර ගුහාව තාම පරණ සිස්ටම් එකට ආතල් ගන්නවා මිසක් කිසි සෙතක් නැහැ රටට.
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Sampur Project rejected.
    Household Solar projects are not efficiently administered and approved,
    there's no gove. authorized price reduction in solar panel market.

    what more you can expect ?

    Biggest Crooks were the over hired CEB Engineers & consultants.
    many of them play dirty games to stay in privately owned power businesses.

    get rid of them is not an easy task,
    even if R Premadasa sits in Presidential seat,