Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
🔴⚠️👨⚕️⚕️ චීනයෙන් තවත් දරුණු වෛරසයක් සොයාගැනේ - "Langya henipavirus" (LayV) ⚕️👨⚕️⚠️🔴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Zoonotic Henipavirus යන කාණ්ඩයට අයත්වෙන මේ වෛරසයෙ මරණ අනුපාතය 40%-75% අතර අගයක් ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ලංකාදීප පුත්පතෙන් උපුටා ගත්තකි,

නැගෙනහිර චීනයේ ‘Langya' වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින බවත්, අද (10) වනවිට ආසාදිතයන් ගණන 53 දෙනකු වාර්තා වී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.

‘Langya’ යනු මනුෂ්‍යයන් ඇතුළු ක්ෂීරපායී සතුන්ට ද හානි කරන වයිරසයකි. මෙම වෛරසය සදහා කිසිදු ඔසුවක් හෝ එන්නතක් හෝ නිපදවා නොමැති බව පැවැසෙයි.

‘Langya’වෛරසය ව්‍යාප්තියක් පිළිබඳ චීනයෙන් මෙසේ වාර්තා වන්නේ ‘කොවිඩ් 19’ නව කොරෝනා වෛරසය චීනයෙන් ආරම්භ වී වසර 3 ක් ගත වෙද්දීය. ‘කොවිඩ් 19’ වෛරසය ආරම්භ වූයේ 2019 වසරේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට, ‘Langya’ වෛරස ව්‍යාප්තිය සිදුවන්නේ චීනයේ නැගෙනහිරින් පිහිටි ෂැංග්ඩොං සහ හෙනාන් යන ප්‍රාන්තවලිනි.

තද උණ, මහන්සිය, කැස්ස, ආහාර අප්‍රිය වීම, මස්පිඩු වේදනා, කැරුකිල්ල, වමනය සහ තද හිසදරය රෝග ලක්ෂණ වෙයි. සිරුරේ රුධිර පට්ටිකා (ප්ලේට්ලට්) අඩු වීමක් ද සිදුවෙයි. අක්මාව සහ වකුගඩු අඩපණ කිරීමට ද 'Langya’ වෛරසය සමත් වෙයි.

වැඩිදුර තොරතුරු

What we know about Langya, the new virus detected in China

Dozens in China Infected With New ‘Langya’ Virus Carried by Shrews

China races to identify transmission of Langya henipavirus after 35 cases identified in Shandong and Henan provinces

[MEDIA=youtube]xZPSfk8VqB8[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 28058752, member: 577135"] [SIZE=5] [/SIZE][B][SIZE=5]Zoonotic Henipavirus යන කාණ්ඩයට අයත්වෙන මේ වෛරසයෙ මරණ අනුපාතය 40%-75% අතර අගයක් ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.[/SIZE] [IMG]https://uimiupdate.com/wp-content/uploads/2022/08/thumbs_b_c_75e4c0a5d232c6dee39729be9ac65f13.jpg[/IMG] ලංකාදීප පුත්පතෙන් උපුටා ගත්තකි,[/B] නැගෙනහිර චීනයේ ‘Langya' වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින බවත්, අද (10) වනවිට ආසාදිතයන් ගණන 53 දෙනකු වාර්තා වී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි. ‘Langya’ යනු මනුෂ්‍යයන් ඇතුළු ක්ෂීරපායී සතුන්ට ද හානි කරන වයිරසයකි. මෙම වෛරසය සදහා කිසිදු ඔසුවක් හෝ එන්නතක් හෝ නිපදවා නොමැති බව පැවැසෙයි. ‘Langya’වෛරසය ව්‍යාප්තියක් පිළිබඳ චීනයෙන් මෙසේ වාර්තා වන්නේ ‘කොවිඩ් 19’ නව කොරෝනා වෛරසය චීනයෙන් ආරම්භ වී වසර 3 ක් ගත වෙද්දීය. ‘කොවිඩ් 19’ වෛරසය ආරම්භ වූයේ 2019 වසරේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට, ‘Langya’ වෛරස ව්‍යාප්තිය සිදුවන්නේ චීනයේ නැගෙනහිරින් පිහිටි ෂැංග්ඩොං සහ හෙනාන් යන ප්‍රාන්තවලිනි. තද උණ, මහන්සිය, කැස්ස, ආහාර අප්‍රිය වීම, මස්පිඩු වේදනා, කැරුකිල්ල, වමනය සහ තද හිසදරය රෝග ලක්ෂණ වෙයි. සිරුරේ රුධිර පට්ටිකා (ප්ලේට්ලට්) අඩු වීමක් ද සිදුවෙයි. අක්මාව සහ වකුගඩු අඩපණ කිරීමට ද 'Langya’ වෛරසය සමත් වෙයි. [B][U]වැඩිදුර තොරතුරු [IMG]https://navbharattimes.indiatimes.com/photo/msid-93474416,imgsize-123/pic.jpg[/IMG][/U] [URL='https://www.9news.com.au/world/langya-virus-zoonotic-what-is-it-symptoms-everything-we-know-explainer/93d52384-a167-465b-817e-519110c8aed5'][SIZE=5]What we know about Langya, the new virus detected in China[/SIZE][/URL] [SIZE=5][URL='https://www.bloomberg.com/news/articles/2022-08-10/dozens-in-china-sickened-by-new-virus-likely-coming-from-shrews']Dozens in China Infected With New ‘Langya’ Virus Carried by Shrews[/URL] [URL='https://www.skynews.com.au/world-news/china/china-races-to-identify-transmission-of-langya-henipavirus-after-35-cases-identified-in-shandong-and-henan-provinces/news-story/49377daf4d1406020a8e0beb77757b11']China races to identify transmission of Langya henipavirus after 35 cases identified in Shandong and Henan provinces[/URL] [MEDIA=youtube]xZPSfk8VqB8[/MEDIA][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom