🔴⚠️👨‍⚕️⚕️ චීනයෙන් තවත් දරුණු වෛරසයක් සොයාගැනේ - "Langya henipavirus" (LayV) ⚕️👨‍⚕️⚠️🔴

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Zoonotic Henipavirus යන කාණ්ඩයට අයත්වෙන මේ වෛරසයෙ මරණ අනුපාතය 40%-75% අතර අගයක් ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.


    thumbs_b_c_75e4c0a5d232c6dee39729be9ac65f13.jpg




    ලංකාදීප පුත්පතෙන් උපුටා ගත්තකි,


    නැගෙනහිර චීනයේ ‘Langya' වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින බවත්, අද (10) වනවිට ආසාදිතයන් ගණන 53 දෙනකු වාර්තා වී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.

    ‘Langya’ යනු මනුෂ්‍යයන් ඇතුළු ක්ෂීරපායී සතුන්ට ද හානි කරන වයිරසයකි. මෙම වෛරසය සදහා කිසිදු ඔසුවක් හෝ එන්නතක් හෝ නිපදවා නොමැති බව පැවැසෙයි.

    ‘Langya’වෛරසය ව්‍යාප්තියක් පිළිබඳ චීනයෙන් මෙසේ වාර්තා වන්නේ ‘කොවිඩ් 19’ නව කොරෝනා වෛරසය චීනයෙන් ආරම්භ වී වසර 3 ක් ගත වෙද්දීය. ‘කොවිඩ් 19’ වෛරසය ආරම්භ වූයේ 2019 වසරේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි.

    විදෙස් මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට, ‘Langya’ වෛරස ව්‍යාප්තිය සිදුවන්නේ චීනයේ නැගෙනහිරින් පිහිටි ෂැංග්ඩොං සහ හෙනාන් යන ප්‍රාන්තවලිනි.

    තද උණ, මහන්සිය, කැස්ස, ආහාර අප්‍රිය වීම, මස්පිඩු වේදනා, කැරුකිල්ල, වමනය සහ තද හිසදරය රෝග ලක්ෂණ වෙයි. සිරුරේ රුධිර පට්ටිකා (ප්ලේට්ලට්) අඩු වීමක් ද සිදුවෙයි. අක්මාව සහ වකුගඩු අඩපණ කිරීමට ද 'Langya’ වෛරසය සමත් වෙයි.



    වැඩිදුර තොරතුරු

    pic.jpg


    What we know about Langya, the new virus detected in China

    Dozens in China Infected With New ‘Langya’ Virus Carried by Shrews

    China races to identify transmission of Langya henipavirus after 35 cases identified in Shandong and Henan provinces

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    හික් මීයොන්ගෙන් නේද හැදෙන්නේ..ගොවියෝ සෙට් ඵකකට හැදිල තියෙන්නේ..බෝවෙන්නේ නැහැලු..
    ඒක තාම 100% තහවුරු කරලා නෑ කියලා කියන්නෙ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    ඒක තාම 100% තහවුරු කරලා නෑ කියලා කියන්නෙ.
    There are several types of Henipaviruses such as the Ghanaian bat virus, Hendra, Nipah, Cedar, Mojiang. Nipah was in India somewhere in 2021. Both Nipah & Hendra can infect and cause fatal illness. Hope this one is not going to be another disaster.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බලු සුද්දට චීනේ හික් මීයෙක් හරි කමක් නෑ ලෙඩක් හැදුනොත් ඒකත් වෙෙරස් ඵකක් කියලා ලෝකෙම බය කරවන්න.චීනේ වට්ටන්නත් ඵපැයි නේද..වෙන රටවල හික් මීයෝ නෑනේ..ඒක නිසා ඒ රටවල ඕවා වෙන්නේ නෑ..මරු සයිට් ටික චීනේ වෙෙරස් ගැන ලෝකෙට කියන්නේ..sky news Australia , 9 news Australia හම්බෝ..🤣🤣🤣
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    එකක් ඉවරවේගන යනකොට තව එකක් හදනවා..එකයි චීන රහස
    ඔව් ඔව් monkeypox වෙෙරස් ඵකත් චීනේ හැදුවේ..🤣🤣

    කොරෝනත් චීනේ හදලා චීනෙම ටෙස්ට් කොරා..වෙන රටවල් නෑනේ ටෙස්ට් කොරන්න.මොකද චීන්නු වෙන රටවල නෑ නේ...🤣🤣🤣
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චීනෙ කියන වේස ගොබ්බ රට නියුක් කරලා දාන්න එකෙක් නැද්ද 🙄 ඔය හුත්තෙ රට තියනකං මේකෙ වසන්න හම්බෙන්නෑ 😠

    ඵතකොට තොපි වගේ හිඟන රටවල් ගත්ත ණය ගෙවන්නත් ඕන නෑනේ නේද..🤣🤣

    තමන්ගෙ නොහැකියාවට අනික් රටවල් පලි..තුක් විතරක් සක්කිලි නිකමා..🤣🤣
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,853
    31,087
    113
    ඵතකොට තොපි වගේ හිඟන රටවල් ගත්ත ණය ගෙවන්නත් ඕන නෑනේ නේද..🤣🤣

    තමන්ගෙ නොහැකියාවට අනික් රටවල් පලි..තුක් විතරක් සක්කිලි නිකමා..🤣🤣
    අපිද පගෝ ණය ගත්තෙ තොපෙ මහ එකා මයිනනෙ ගගත්තෙ චීනුන්ගෙන් ණය උටම ගෙවන්න කියපන්
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අපිද පගෝ ණය ගත්තෙ තොපෙ මහ එකා මයිනනෙ ගගත්තෙ චීනුන්ගෙන් ණය උටම ගෙවන්න කියපන්

    අැයි තොපි හයිවේ වල යන්නේ නැද්ද..චීනේ නැත්නම් තොපි යයි හයිවේ වල..කළගුණයක් නැති උන්..තූ විතරක්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,401
    100,324
    113
    ඵතකොට තොපි වගේ හිඟන රටවල් ගත්ත ණය ගෙවන්නත් ඕන නෑනේ නේද..🤣🤣

    තමන්ගෙ නොහැකියාවට අනික් රටවල් පලි..තුක් විතරක් සක්කිලි නිකමා..🤣🤣

    නොහැකියාව කියන්නෙ මොකද්ද මයිනගෙ හැකියාවෙන් තමා චීනව රවට්ටල ණය ගත්තෙ

    ජින්පින්ගෙ මලගිය ඥාතීන්ට පින් පිනිස කියල හිත හදාගන්න කියපන් ඕව්ව ආයෙ ලැබෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Stimulus mind

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    ඇයි මේ චීනෙන්ම වෛරස් එන්නෙ. ලගකදි ඉදල නෙවෙයි ඉස්සර ඉදලම. අර black death කියන එකත් ආවෙ චීනෙන්ලු නේද.
    Polar Ice වලට වැහිලා ගොඩක් භයානක පරණ වෛරස් තියෙන්වලු නේද. ඒ ටිකත් දිය උනාම හරි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඒ පාර තව එකක්
    මුන් නම් ලෝකෙටම සාපයක් බන්

    ඇයි මේ චීනෙන්ම වෛරස් එන්නෙ. ලගකදි ඉදල නෙවෙයි ඉස්සර ඉදලම. අර black death කියන එකත් ආවෙ චීනෙන්ලු නේද.
    Polar Ice වලට වැහිලා ගොඩක් භයානක පරණ වෛරස් තියෙන්වලු නේද. ඒ ටිකත් දිය උනාම හරි

    පොලර් අයිස් චීනෙට සෙට් වෙන්නේ නෑ නේ උතුරු සයිබීරියාවේ තීනවා සදාකාලික අයිස් වලින් වැහුන ප්‍රදේශ ඒවගේ නම් ඇති එක පාරක් වයිරස් එකක් මතු වෙලා සෙට් එකකට ඉන්ෆෙක්ට් වෙලා තිබ්බා රුසියාවේ
    ------ Post added on Aug 11, 2022 at 1:11 PM