🔴⚡⚡⚡ ලපයා අප්‍රිකාවෙන් මතුවෙයි...අප්‍රිකා මහද්වීපය කැළඹෙයි.. ⚡⚡⚡🔴

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha






    අපි ලපයාට ජන්දේ දුන්නේ මෙන්න මෙහෙම පොරක් වෙයි කියලා හිතලායි..🥺🥺🥺 ලංකාවේ ජෙප්පෝ පව්...😥😥😥රෝහණ විජේවීරගේ ඇත්ත JVP එක දන්නේ නැතිනම් බලාගනිල්ලා එලකිරියේ ඉන්න රනිල්ගේ රතු අලි රැල.. @Bitter Truth @Lovtus @vibhashana @helplesser @yapa100 @nalin0001
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ඔය විඩියෝ එක AI.හැබැයි ඌ ඇත්තටම වැඩ කරන්නෙත් එහෙම.කලින් හිටිය තෝමස් සන්කාරට උන වැඩේ නොවුනොත් හොඳයි
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඔහොම තමා පාවෙන චන්දයක් වෙන්න ඕනේ :yes:
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    Ai video - පකයනි තොපිලට ai වීඩියෝ එකක් වත් කියලා හොයා ගන්න බැරි ද?
    තොපිලගේ අනාගතේ ගැන මට හරි බයයි.