ඔට්ටු අල්ලලා 5000ක් දීගන්න නැති එකා අනිත් උන්ට හිගන්නොලු![]()
දැන් පැලවත්තේ ජොබ් එකක් හම්බුනාදමම දැනට ආර්ථික මධ්‍යස්ථානයක එළවලු කඩේක බිල් දාන ගනන් මිනුම් ලියන වැඩ කරන්නෙ. මෙතන මට දවසට 2500ක් ගෙවනව. මාසෙම වැඩ නිවාඩු දවස් නෑ. උදේ 7 ඉඳලා රෑ 10,11 වෙනකම් වැඩ.
මට දැන් අලුතෙන් job එකක් සෙට් උනා රජයේ එකක්. පඩ් නම් 35,40 ක් වගේ ගෙවන්නෙ. හැබැයි නිවාඩු තියෙනව. ඉස්සරහට උඩට යන්න අවස්ථාත් තියෙයි.
මම හරියි කියල මෙතෙක් ගත්ත තිරණ ගොඩක් වෙලාවට වැරදියි ඒක නිසා එලකිරි යාලුවොන්ගෙන් අහල බලන්න හිතුන මොකක්ද ඔයාලා හිතන විදිහට හොඳ තිරණය.
වයස 29යි
