🔴⚡ ලපයා බෞද්ධ මියන්මාරේට සහන කණ්ඩායමක්වත් යවන්නේ නැති එකනම් කැතයි...

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මේ වැඩේ නම් කැතයි ජෙප්පනි... බෞද්ධ රටවල් ගැන විශේෂයෙන් අපි බලන්න ඔනේ..අපිට සල්ලි නැති එක ඇත්ත..ඒත් ලංකාවේ ආමි එක යුද්ධ නැතිව උඩ බලාගෙන පිනට කකා ඉන්න එකේ උන් සෙට් එකෙන් කොටසක්වත් මියන්මාරේ ගලවාගැනීමේ මෙහෙයුම්වලටවත් යැව්වොත් නරකද ? 🤷‍♂️ 🤷‍♂️
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,623
    113
    මියන්මාරය කියන්නේ හමුදා ජුන්ටාවක් පාලනය කරන රටක්නේ..ඉතිං අපි මොකටද අපේ හමුදාව ඵහේ යවන්නේ..ඕවා හිතන්න තිබ්බා කුමන්ත්‍රණ කරලා අවනීතියෙන් රටේ බලේ අල්ලගන්න කලින්...මහ ජනතාවගේ චන්දෙකින් ඔය රටේ ජනාධිපති කෙනෙක් පත් වුනානම් ඕන රටක් උදව් කරනවා..

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,662
    100,942
    113
    මියන්මාරය කියන්නේ හමුදා ජුන්ටාවක් පාලනය කරන රටක්නේ..ඉතිං අපි මොකටද අපේ හමුදාව ඵහේ යවන්නේ..ඕවා හිතන්න තිබ්බා කුමන්ත්‍රණ කරලා අවනීතියෙන් රටේ බලේ අල්ලගන්න කලින්...මහ ජනතාවගේ චන්දෙකින් ඔය රටේ ජනාධිපති කෙනෙක් පත් වුනානම් ඕන රටක් උදව් කරනවා..

    නැති වෙදකමට කොදුරු තෙල් හත්පට්ටියක් ඕනි වගේ තමා.

    මෙහෙන් ඇරෙන්න අනික් හැම රටකින්ම යවලා. බංගලියෝත් යවල
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මියන්මාරය කියන්නේ හමුදා ජුන්ටාවක් පාලනය කරන රටක්නේ..ඉතිං අපි මොකටද අපේ හමුදාව ඵහේ යවන්නේ..ඕවා හිතන්න තිබ්බා කුමන්ත්‍රණ කරලා අවනීතියෙන් රටේ බලේ අල්ලගන්න කලින්...මහ ජනතාවගේ චන්දෙකින් ඔය රටේ ජනාධිපති කෙනෙක් පත් වුනානම් ඕන රටක් උදව් කරනවා..

    ජෙප්පො ඔහොම හිතනවානම් බෞද්ධයන්ට අබ සරණයි... උන්ගේ හමුදාවෙන් අපිට වැඩක් නෑ.. ඒ හමුදා ආන්ඩුව හදා ගත්තේ සාමාන්ය මිනිස්සු නෙමේ.. ඒ රටේ බෞද්ධයන් වෙනුවෙන් අනුර වහාම ක්‍රියාත්මක විය යුතුයි.. :angry: :angry: :angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    මියන්මාරය කියන්නේ හමුදා ජුන්ටාවක් පාලනය කරන රටක්නේ..ඉතිං අපි මොකටද අපේ හමුදාව ඵහේ යවන්නේ..ඕවා හිතන්න තිබ්බා කුමන්ත්‍රණ කරලා අවනීතියෙන් රටේ බලේ අල්ලගන්න කලින්...මහ ජනතාවගේ චන්දෙකින් ඔය රටේ ජනාධිපති කෙනෙක් පත් වුනානම් ඕන රටක් උදව් කරනවා..

    හමුදා පාලනයක් අපිටත් ඕනා හමුදා පාලනය හරි සෝක් මෙහෙ උන් ඉන්ජෙක්ෂන් ගහන්න පෝලිම් මැනේජ් කරාම හමුදා පාලනයක් කියන්නේ මේක නම් අපි එකෙන්ම කැමති සර් කියපු කාලයක් තිබ්බ ලංකාවේ මතකද ?
     
    • Haha
    Reactions: Kumbhakarna22

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අත්දැකීම් නැති කම

    රනිල් කෝල් එකක් දීලා තේරුම් කරොත් වෙයි
     
    • Like
    Reactions: Kumbhakarna22

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,935
    3,408
    113
    ජෙප්පො ඔහොම හිතනවානම් බෞද්ධයන්ට අබ සරණයි... උන්ගේ හමුදාවෙන් අපිට වැඩක් නෑ.. ඒ හමුදා ආන්ඩුව හදා ගත්තේ සාමාන්ය මිනිස්සු නෙමේ.. ඒ රටේ බෞද්ධයන් වෙනුවෙන් අනුර වහාම ක්‍රියාත්මක විය යුතුයි.. :angry: :angry: :angry:
    ape unta kisi deyak mataka na. man meka damma dan thread deka 3kama
    1743416431354.png
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ජෙප්පො ඔහොම හිතනවානම් බෞද්ධයන්ට අබ සරණයි... උන්ගේ හමුදාවෙන් අපිට වැඩක් නෑ.. ඒ හමුදා ආන්ඩුව හදා ගත්තේ සාමාන්ය මිනිස්සු නෙමේ.. ඒ රටේ බෞද්ධයන් වෙනුවෙන් අනුර වහාම ක්‍රියාත්මක විය යුතුයි.. :angry: :angry: :angry:
    අනුර එහෙම ක්‍රියාත්මක උනොත් හැරිණි ඒකිගේ ජංගිය අනුරගේ ඔලුවෙන් ගලවයි :lol:
     
    • Wow
    Reactions: Kumbhakarna22

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    අනුර කුමාර ජනාධිපති සහෝදරයා ආයුධ /කුමන්ත්‍රණ වලින් බලය ලබා ගන්න එකට කැමති නැතුව ඇති..එකයි මියන්මරේට තේ කොළ ටිකක්වත් යවන්නේ නැත්තේ..

    Dila puruddak nehe ne.
    ubala api wenuwen e manussaya ituru karanne:angry:
    ------ Post added on Mar 31, 2025 at 4:09 PM

    මියන්මාරයට වෛද්‍ය කණ්ඩායමක් යවන්න - රනිල්ගෙන් ඉල්ලීමක් :baffled:
    ------ Post added on Mar 31, 2025 at 4:43 PM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    තමන්ට ගොඩ එන්න උදවු කරපු චන්දිරිකා - මහින්ද වගෙ උන්ටවත් සලකන්නෙ නැති හිගන්නො ලොකයාට සලකයිද බන්! මුන් මෙ වැඩ ටික යාන්තම් අටවන් යන්නෙත් චන්දෙ ගන්න ඔන නිසා. නැත්නම් මුන් ලන්කාවෙ චන්දෙ දිපු උන්ට සලකන්නෙත් නැ! මුන් මෙකට ආවෙ පරම්පරා ගානකට හම්බ කරගන්න! බල තන්හාවට! නැතුව වෙන හුත්තක් නැ මෙකෙ!
     
    • Like
    Reactions: CohenLenstra

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,390
    12,669
    113
    Piliyandala
    Apita සහන හමුදාවක් එවන්න ඕනේ බං තැන තැන වෙඩි තියෙන ඒවා බලන්න 😂