https://fred.stlouisfed.org/series/IHLIDXUSTPSOFTDEVE
Leave it to Manus
ඔය කියන විදියට AI වලින් jobs replace උනාම cost එක අඩු වෙලා company එකට profit වෙනවා එක හරි එතකොට මේක මට හිතුන දෙයක් මොකක් හරි company එකකින් දෙන්නේ product එකක් හරි service එකක් හරිනේ එතකොට මිනිසුන්ගේ jobs නැති වෙලා income එක නැති උනාම product or services ගන්න මිනිසුන්ට සල්ලි නැති වෙනවනේ එකේ කෙලවීම එන්නෙත් company වලටම තමයි සල්ලි නැතුව කොහොමද බඩු ගන්නේ , money circulation එක නැති උනාම රටවල් වල මුළු ආර්තිකෙමටම බලපානවනේ, එහෙම බැලුවොත් සල්ලි වල අගෙත් නැති වෙන්න පුළුවන් .අන්න එදාට තමයි ලිබරල් ධනවාදි UNP කලු සුදු සිංහලුන්ටයි සුද්දන්ටයි කෙලවෙන්නේ..ඊටපස්සේ නාසා එකට කෙලවෙලා රාවණා නැගිටීවි.. Welcome to Ravana's world.. @පෝරිසාදයා @maxtalker @Thilina123 @Stimulus mind @Lovtus