🔴⚡AI නිසා Software Developers රැකියා ඉල්ලුම වේගයෙන් පහලට Next engineers ???

AI නිසා ඉස්සරහාට මොකක් වෙයිද ?

  • developers ලා සහ engineers ලා විනාසයි..

  • engineers ලා විතරක් විනාසයි..

  • developers ලා විතරක් විනාසයි..

  • AI නිසා රස්ස නැතිව කසාද නැතිව මුලු ලෝක ජනගහනේම විනාසයි..මේක කුමන්ත්‍රණයක්..එරෙහිවෙමු..

  • කියන තරම් යකා කලු නෑ.. බය නැතිව හිටු..

  • AI නඩත්තු කරන Develpoers & SE ලා විතරක් ඉතුරුවෙයි..


Results are only viewable after voting.

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    • Wow
    Reactions: Kumbhakarna22

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    AI walata hama field ekak ma move weddi AI knwoledge thiyena Dev/QA lata chance wadi wenawa. So SE la AI side eken knowledge wadi kara gagtthoth chance wadi wewi. chat GPT direct ganna ba product wlaata,ewa train akranna ona wenama business walata match wenna. pre trained model gatthath ewa train karanna sahenna kalayak yanawa
     
    • Like
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    AI walata hama field ekak ma move weddi AI knwoledge thiyena Dev/QA lata chance wadi wenawa. So SE la AI side eken knowledge wadi kara gagtthoth chance wadi wewi. chat GPT direct ganna ba product wlaata,ewa train akranna ona wenama business walata match wenna. pre trained model gatthath ewa train karanna sahenna kalayak yanawa
    මේ POLL එකේ හැටියටනම් දැනට සීයට හැත්තෑගානක්ම කියන්නේ AI නිසා අපිට කෙලවෙන්නයි යන්නේ කියලා..:shocked: @hancok @Sara_LK @Don GasCan @tKia @Naughty_kiththa @S.GUNE @Kolama @Giant @codeforme @rangana26 @banda065 @හෙළයෙක්
     

    nidarsha91

    Well-known member
  • Sleepy Ubisoft GIF by Rabbids


    Danatamath kela wela tinne IT walata ,balan iddi kelawenawa IT job market eka nan
    ඒකට හේතුව AI නෙමෙයි බන්. ලවක් දෙවක් නැතුව බම්බුවයි තොප්පියයි දාල එලියට එන, කරන්න ඕනෙ මොකක්ද කියල හරියට දන්නෙ නැති උන් ඉන්නෙ. අන්න ඒකයි පස්නෙ. ඉන්දියාව වගේ රටක නම්, උපාධි හිමිවලුන්ට ජොබ් නැති වුණේ අද ඊයෙක නෙමෙයි. අපේ රටේ උපාධි හිමිවලුන් ඔහේ පැටව් ගහන්න ගත්තෙ ලඟකදි. අන්න ඒකයි ඔය කෝඩෙ දැන් හොඳට කැපිල පේන්න පටන් අරගෙන තියෙන්නෙ.
    ------ Post added on Apr 8, 2025 at 5:51 PM
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    View attachment 249026
    View attachment 249027
    View attachment 249028
    AI coding in nutshell ^

    There will be lot of work for us software engineers because retards like this create bad, unmaintainable, poor apps.
    View attachment 249026
    View attachment 249027
    View attachment 249028
    AI coding in nutshell ^

    There will be lot of work for us software engineers because retards like this create bad, unmaintainable, poor apps.
    math mehem full webapp ekak haduw cursor + chatgpt, e unat code quality ek nn lokuwat hodak na, samahara wita issarahat hoda vei thaw
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    • Wow
    Reactions: Kumbhakarna22

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    *me chart ekata anuwa

    TD6NfMG.png
    View attachment 249053
    ^ Here's full graph for reference. In other words, covid bubble made the listings to go high, then companies are left with bunch of employees who did not have any work, so layoffs, then that hit the job market so there are less and less jobs. Nothing to do with AI.
    ------ Post added on Apr 9, 2025 at 9:23 AM

    1744181148663.png

    ------ Post added on Apr 9, 2025 at 12:16 PM
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    මෙහෙම වෙන්නේ ඇයි ? 🤭
    කොවිඩ් ආවට පස්සේ lockdown නිසා හැම බිස්නස් එකම online වෙන්න පටන් ගත්තා . හැම එකාටම online platform එකක් ඕන උනා . හැම එකාම online product / service හදන්න පටන් ගත්තා . ඕක නිසා අම්බානක SE, වෙබ් developers ලව hire කරා. අන්තිමට 2022 වගේ වෙනකොට economic recession එක ආවා . business සේරම අතේ ඉන්න customer වයි අතේ තියන සල්ලි ටිකයි පරිස්සම් කරන්න පටන් ගත්ත. ඒක නිසා හද හද තිබ්බ application අනන් මනං නවත්තල දැම්මා . අලුතෙන් feature එකක් වත් හදල අලුතෙන් customers ල business එකට ගෙන්න ගන්නවට වැඩිය ඉන්න customers ල පරිස්සම් කරගන්න තමයි ගොඩක් උන් බැලුවේ . software company වලට වැඩ නැතුව ගියා . ගත්ත සෙට් එකට දෙන්න වැඩ නැතුව උන් අස් කරලා දැම්මා . දැන් market එකේ අස් උන සෙට් එකයි අලුතෙන් එන සෙට් එකයි සෙට් දෙකම ඉන්නවා . ඒ අස්සේ company වලට වැඩ නෑ වැඩිය hire කරන්න දෙයක් නෑ . ඉතින් අලුතෙන් job ads දාන්න දෙයක් නෑ requirement එකක් තියනවනම් market එකේ වැඩ නැතුව සෙට් එකක් ඉන්නවා ලේසියෙන් එකෙක් හොයා ගන්න පුළුවන් .

    ඕක හොදට තේරුණා මම ඔය කාලේ හිටපු company එකේදී . europe based කර ගන්න බැරි තරම් projects අවා . revenue එක euro million ගණන් වලින් ගියේ . හැම සතියෙම company එක ගානේ party . මාස දෙක තුනකට සැරයක් outing. හෙන සෙට් එකක් අලුතෙන් ගත්තා . උන්ට ලොකු salary දුන්නා . අපිට ලොකු increments දුන්න . අන්තිමට 2023 වෙද්දී මුකුත් නෑ . අහන අහන එකා යනවා . හැට ගානක් හිටපු සෙට් එක 20කට විතර බැස්සා . 2023 ඉදන් මම අයින් වෙනකම් මම දන්නා තරමින් කාටවත් increments නෑ .

    ඔන්න ඕකයි තත්වේ මිට්ටෝ . ඇතුලේ ඉන්න උන් ඕක දන්නවා . එළියේ ඉදන් බලන උන්ට හිතෙන්නේ AI මගුලක් නිසා මෙහෙම වෙනවා කියල.