🔴🐯🐯 නිදහස්දා කොටි නැගිටියි.. Gen Z කොටි අනතුරක් අත ලඟ...

රටින් කෑල්ලක් කැඩී යන්නට පෙර යාපන කැම්පස් Gen Z කොටි පැටව් මර්දනය කළ යුතුද ?

  • නෑ... සහජීවනෙනේ...

    Votes: 7 35.0%
  • ඔව්... මහ විනාසයක් අත ලඟයි..

    Votes: 13 65.0%

  • Total voters
    20
  • Poll closed .

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    යාපන කැම්පස් හුජ්ජ කොටි පැටව්ට මෙච්චර ගැම්මක් ඇවිත් තියෙන්නේ කොටි ලපයා නිසායි..මේක ඊලඟ බංගලාදේශය වෙන්න බැරි නෑ..ටික ටික හමුදා කඳවුරු අයින් කරනවා කොටි ලපයා..ඒ මදිවාට කොටි ලපයා කිව්වානේ ජයශ්‍රී මහ බෝධිය පහු කරන් බෞද්ධයෝ උතුරේ සිල්ගන්නේ වයිරය වපුරන්න කියලා.. @2osama :angry: :angry:






    හැම කිතුණු බෞද්ධ සිංහලයෙක්ම උතුරු නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන බේරාගන්න මේ වෙලාවේ ඉදිරිපත්වෙන්න ඕනේ. @dilann 👇👇👇

    625438106_1264194622428528_2247865019534824629_n.jpg


     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,884
    1
    15,219
    113
    සිංහල බහුතරයක් බදු සල්ලි ගෙවල, නිකන් උගන්නල, නිකන් බොහෙත් කරල තැනකට ගෙනාවම අවුරුදු 500කට එහා ඉතිහාසයක් තියන Fascist වාදී අදහස් ඔළුවට දාගෙන, දැන් රඟනව. ඕක ආයි කෙලවර වෙන්නෙ තව යුද්ධෙ කින් දැන්ම ඕව තහනම් කලේ නැත්තම්.
     
    Last edited:

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800
    113
    අනුරාධපුරෙන් උඩ ගැන කතා කරොත් ජාතිවාදී
     
    • Like
    Reactions: KDH