🔴🔴හරිනි අමරසූරිය නාලන්දාවට! 🔴🔴

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,517
    7,887
    113
    Untitled-89-2.jpg

    කොළඹ නාලන්දා විද්‍යාලයේ 100 වැනි සංවත්සරය නිමිත්තෙන් ධර්ම ගුණසිංහ සමරු නවෝත්පාදන මධ්‍යස්ථානය ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතින් අද විවෘත කෙරේ.

    අඩේ මෙච්චර කෙළියක් වෙලා තියෙද්දි කොහොමද බන් ලීක් උන ටීචර්ස්ලා ටික රෙද්දක් ඇඳන් එන්නේ ? අරත් ප්‍රධන ශිෂය නායකයත් නෑ...

    ලීක් නොවිච්ච උන්ටත් බොක ගිහින් ඇති!​
     
    shadow007

    Member
    Oct 22, 2025
    27
    15
    3

    oka wela dn sathi dekaktath wadi kiww iscole kollek oka eliyt awe nathnm itin ochra keliyk wenn na ne
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    ඇයි මේ කලබල වෙලා. මේව දියුණු රටවල ඕනි තරං වෙනවා. බොරු නන් අර American pie වගේ ෆිල්ම් බලන්න. අපිත් ඒ වගේ මෙහෙ කරන්න ඕනි
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඇයි මේ කලබල වෙලා. මේව දියුණු රටවල ඕනි තරං වෙනවා. බොරු නන් අර American pie වගේ ෆිල්ම් බලන්න. අපිත් ඒ වගේ මෙහෙ කරන්න ඕනි
    මේ චැනල් එකේ යන්නේම ඔය වගේ සිද්ධි, හැබැයි ලංකාවේ වැඩිහිටි ගෑණු අයත් මේවාට අහුවෙන එක තමයි පුදුමය 🤷🏽‍♂️
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    මේ චැනල් එකේ යන්නේම ඔය වගේ සිද්ධි, හැබැයි ලංකාවේ වැඩිහිටි ගෑණු අයත් මේවාට අහුවෙන එක තමයි පුදුමය 🤷🏽‍♂️

    ඒ කාලේ සෙට් එකක් ඔය වගේ සල්ලි දීලා බඩු ගහල වැන් හයර් කරන් උන් එක්ක ට්‍රිප් ගිහිං සීන් වගයක් ගියා. එකෙත් මූලික උනේ සල්ලි තියෙන ඩයල් එකක්. උන් එක කරද්දී එලෙවල් කරන්න පටන් ගත්ත ගමන් වගේ.
     
    • Wow
    Reactions: Chimpanzee Putha

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    නාලන්දා පුතුන්ගේ හපන්කම් බලන්න අගමැතිනි, නාලන්දා විදුලහලට

    නිව්ස් Chanel ටික හිටු කියලා ගහනව නිව්ස් ටික
     
    • Haha
    Reactions: KDH