🔴🔴⚡ මාලිමා ශම්මිගේ ක්‍රිකට් වහා තහනම් කරනු..ජයසූරිය පන්නනු..Asia Cup 2025

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඉන්දියාවටත් පරාදයි..ආසියානු කුසලානෙන් ලංකාව ඉදිරියෙන් ඉන්නේ තලේබාන්ලාට විතරයි.. ධනපති අනුරලා ලංකාවේ ක්‍රිකට්වලට අත තියන්නේ නැත්තේ ශම්මිට බයේද ? යකෝ පැරදෙන එකෙත් සීමාවක් තියෙන්න ඕනේ.. ජයසූරිය මේ ක්‍රිකට් ටීම් එකත් එක්ක ගහලා තියෙන්නේ ජිල්බෝලනේ බොලව්.. ජයසූරිය වහාම පුහුණු තනතුරෙන් ඉවත් කල යුතුයි..ශම්මි පැන්නිය යුතුයි.. පරදින්න මැච් ගහනවාට වඩා හොඳයි ක්‍රිකට් තහනම් කරන එක.. ICC එකට අපි යට වෙන්න ඕනේ නෑ.. ඕකුන් තමයි අපේ ක්‍රිකට් වට්ටන්නේ.. අපිට ඕන විදිහට ක්‍රිකට් හදන්න දෙන්නේ නැතිනම් ICC එකට විරුද්දව අනුරලා නඩු දාන්න ඕනේ.. :angry: :angry: :angry:
     
    • Haha
    • Like
    Reactions: pavanruka and Tonto

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    පරාජයේ විශාලත්වය !

    KjLQKB5.jpeg