🔴🔴🔴🔴🔴🔴BREAKING NEWS -ආණ්ඩුව තවත් පොරොන්දුවක් ඉටු කරයි…. උපාධි සහතිකේ අරන් අගෝස්තු 18 රන්වල ලංකාවට…!🧭🇯🇵🗾🗻🎌🈵

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    හිටපු කතානායක ආචාර්ය අශෝක රන්වලගේ ආචාර්ය උපාධිය අනිවාර්යෙන් රට හමුවේ තබන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරමින් හෑන්සාඩ්ගත කළ බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.

    මෙතෙක් එය ප්‍රමාද වූයේ ආණ්ඩුව අරපිරිමැස්මෙන් කටයුතු කරන නිසා අශෝක රන්වල ගුවනින් නොව පයින්ම ජපානය බලා පිටත් කොට යැවු නිසා බවයි, ඔහු ප්‍රකාශ කළේ.

    ගූගල් මැප් එකට අනුව තෝකියෝ නගරයට යෑම සඳහා දින 129ක් සහ පැය 10ක් ද නැවත පැමිණීමට දින 129ක් සහ පැය 09ක් ගත වන බව ද ගම්මන්පිල සඳහන් කරයි.

    ඒ අනුව දෙසැම්බර් 12 වෙනිදා ලංකාවෙන් පිටත් වූ අශෝක රන්වල උපාධිය සහතිකය ලබා ගැනීම සඳහා ද දිනයක් වැය කර දින 260ක් ගතකර අගෝස්තු 18 වෙනිදා නැවත ලංකාවට පැමිණෙන බව ද හෙතෙම පෙන්වා දෙයි.

    Screenshot-2025-06-20-19-02-56-52-680d03679600f7af0b4c700c6b270fe7.jpg
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ගම්මන්පිල ව මරන්න පුළුවන් නම් මුන් මරනවා