🔴🔴🔴🔴 දැන් එතකොට කුඩු විකුණන්නේ නැත්තේ මම විතරද ?

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,450
    113
    Gampaha

    මම මේ ඒත් බැලුවා හතු පිපෙනවා වගේ හැම එකාම BMW ගන්නේ මොකද කියලා..

    :confused::confused::confused:

    ජාතික ක‍්‍රිකට් පිලේ ක‍්‍රීඩකයෙකු මත්කුඩු සමග අත්අඩංගුවට.. @Chemist 🤭 🤭 🤭

    ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පන්දු යවන ක්‍රීඩකයෙකු වන ෂෙහාන් මධුසංඛ මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සමග පන්නල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූනි මස පළවෙනි දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී ඇත.

    පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මීට පෙරද සැකකරු මෝටර් රථයකින් මත් කුඩු ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවත් එම චෝදනාවන් මත රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි බවත්ය.

    ඔහු තම නිවසේ මත්ද්‍රව්‍ය තබාගෙන ඇතැයි ලද තොරතුරු අනුව නිවස පරීක්ෂා කිරීමේදී ඒවා හමුවූ බවත් පොලිසිය සඳහන් කරන ලදී.

    -LCN-
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    තොට මත්කුඩු තියා, ලුණු කුඩු ටිකක් වත් ගෙනියන්න පුලුවන්ද පොන්ස්?

    ඔක්කොමත් හරි වාහනයකුත් නැහැනෙ. ලක්ෂ 12ට Vitz ගන්න හිටපු ජෙප්පෙක්නෙ?

    අපි ගත්තෙ Ford Raptor හුත්තෝ මොන BMW ද?
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,761
    1,913
    113
    Galle
    500L ඩිකියක් සහිත මෝටර් රථයකින් ඔබට අවශ්‍ය හොර බඩු දකුණු ලක ප්‍රදේශ වල ප්‍රවාහනය කර දිය හැක... (මෙය මුදල් හම්බකිරීමේ පරමාර්ථයෙන් ප්‍රචාරණය කරන ලද දැන්වීමකි) අමතන්න මාව
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,450
    113
    Gampaha
    muwa aye allalada :rofl:
    aparade hatrick ekakuth gatta palaweni match eke
    කුඩුවල පවර් එක තමයි... එහෙම නේද ? @Chemist 🤭 🤭 🤭

    ගයාන් අයිය සිගරට් අරක්කු බොන්නෙ නැහැනෙ. සිගරට් අරක්කු බොන්න එපා කියල පංසලේ හාමුදුරුවෝ කිවුවා. ගයාන් අයියා දැන් බොන්නෙ හෙරොයින් විතරයි. අපේ අම්මා බැංකුවට ගිහිං ග්‍රෑම් එකක් ගන්න 20 000 ගෙනත් දුන්නා. මම හෙරොයින් බොන්න හරි ආසයි, මොකද සිගරට් අරක්කු බිවුවම පවු සිද්ද වෙනවනෙ. හෙරොයින් බිවුවම හරි හොඳයි. පව් පිරෙන්නෙ නැහැ. වකුගඩු/ අක්මා නරක් වෙන්නෙ නැහැ. ඔයාලත් බොන්න හෙරොයින්.

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63

    මම මේ ඒත් බැලුවා හතු පිපෙනවා වගේ හැම එකාම BMW ගන්නේ මොකද කියලා..

    :confused::confused::confused:

    ජාතික ක‍්‍රිකට් පිලේ ක‍්‍රීඩකයෙකු මත්කුඩු සමග අත්අඩංගුවට.. @Chemist 🤭 🤭 🤭

    ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පන්දු යවන ක්‍රීඩකයෙකු වන ෂෙහාන් මධුසංඛ මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සමග පන්නල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූනි මස පළවෙනි දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී ඇත.

    පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මීට පෙරද සැකකරු මෝටර් රථයකින් මත් කුඩු ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවත් එම චෝදනාවන් මත රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි බවත්ය.

    ඔහු තම නිවසේ මත්ද්‍රව්‍ය තබාගෙන ඇතැයි ලද තොරතුරු අනුව නිවස පරීක්ෂා කිරීමේදී ඒවා හමුවූ බවත් පොලිසිය සඳහන් කරන ලදී.

    -LCN-
    ඇයි ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කරගත්ත අය 😉😂
     
    Similar threads