🔴🔴🔴 අනුර දෙවිඳු ලංකාව දියුණුකරන හැටි දැක ඉන්දියාව කැළඹෙයි..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha


    උඹලාට මතකද ආසියාවේ වැඩිම ආර්ථික වර්ධනවේගයක් තිබ්බ රට බවට මහින්ද මාත්තියා ලංකාව පත් කරපු වෙලාවේ ඌගේ පුත්තු එක්ක තියන ඊරිසියාවට අපි සිරිසේනට ජන්දේ දීලා අපේ හත්මුතු පරම්පරාවටම කෙළවාගෙන මැදපෙරදිග හම්බයන්ගේ රටවල්වලට ගිහින් උන්ගේ පුකවල් හෝදන්න උනා ? @2osama :shocked: මෙන්න පුතෝ තව චාන්ස් එකක් ඇවිත්.. මේ පාරත් කෙලවගන්න නම් එපා..:no::no::no: මොන ප්‍රශ්ණ ආවත් රට දියුණු කරනවානම් තව අවුරුදු 20කටවත් ජනපති අනුරම තමා..:yes::yes::yes: @dilann @monson @tharakaf @IndrajithGamage @Bitter Truth @Lovtus @lilman @KOTA NIHAL @fromhome89 @hichchiputha @Heshan Daminda @yosh371 @kasun090354t @Mr.Wikirana @yapa100 @nalin0001 @Emios @AnuradhaRa @EVC @shenat @helplesser @tupac97 @Inigo Montoya
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    පොනිලට රට මෙතනට ගේන්න බැරි වෙච්ච එක ගැන, දුක් වෙන යූඇන්පී පොන්නයො දුකට කියන කතා දැක්කම කුරීරු සතුටක් ලැබෙනවා.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    අනුර දෙවිදුගෙන් අහලා කියනවද , අර ඉන්දියාවත් එක්ක ගහපු හොර ගිවිසුම්වල තියෙන දේවල් ටික මොනවාද කියල
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    අනුර දෙවිදුගෙන් අහලා කියනවද , අර ඉන්දියාවත් එක්ක ගහපු හොර ගිවිසුම්වල තියෙන දේවල් ටික මොනවාද කියල
    මොන ගිවිසුම් ගැහුවත් අපි හොඳින් ඉන්නවානේ බන්. :yes:
    දැන් උබට අවුලක් නැතුව කාර් එකක් ගන්න පුලුවන් ද ඒ කියන්නේ ?
    මම ඒක අරන් දැන් ගොඩක් කල්..:yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,291
    34,958
    113
    අනුර දෙවිඳු නරෙන්ද්‍රමෝදි සේ පෑහෙන්නයි
    ඩොනල්ඩ් ට්‍රම්ප් ජිංපිං දෙවි පිහිට පතන්නයි
    බයිලා නදින් සවන් පිරෙන්නයි

    කුම්භකරණ ඕර්ගැසම් වෙන්නයි