🔴🔴🔴 දැන් සිද්දවෙලා තියන දේ මම High official කෙනෙක්ගෙන් අහගත්තා.. හැමෝම මේ නූලට එන්න...

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,503
    15,470
    113
    Gampaha
    අනුරටවත් සජිත්ටවත් 50% නැල්ලු.. ඒක ඒ පක්ශ වල අය දන්නවලු... ඉතින් දැන් අනුරයි සජිතුයි අත හැරලා අනිත් අපේක්ෂකයන්ගේ දෙවෙනි තුන්වෙනි මනාප ගණන් කරනවලු..එහෙම ගණන් කලත් අනුර දිනුම් කියලා හැම පක්ෂයකම අය දන්නවලු.. දැන්ම ගණන් නොකලොත් දිවුරුම් දෙන්න පරක්කු වෙන හින්දාලු මැතිවරණ කොමසාරිස් කඩිමුඩියේ මාධ්ය හමුවක් තියලා තියෙන්නේ.. අනුර දිවුරුම් දෙන වැඩපිලිවෙලට ලෑස්ති.....

    ඒත් ඉතින් ඒ මනාප වලින් වැරදිලාවත් සජිත් දිනුම්නම් සජිත් ජනපති වෙයි.. මමනම් මේ කරුමේ දාලා යනවා එහෙම උනොත් :( ..හිතපු තරම් මාලිමාවට ජන්ද වැටිලා නෑ බන්..:cry::cry::cry:
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357

    හැම පක්ෂයකම නියෝජිතයො ඉන්නවා
    ගනන් කරන තැන්වල එහෙව් එකේ
    ජෙප්පොන්ගෙ ඇස්වහල ගේමක් දෙනවා. නම් තොපෙ අකුදිට කියපන් ගෙදර ඉන්න කියල
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,455
    32,183
    113
    අනුරටවත් සජිත්ටවත් 50% නැල්ලු.. ඒක ඒ පක්ශ වල අය දන්නවලු... ඉතින් දැන් අනුරයි සජිතුයි අත හැරලා අනිත් අපේක්ෂකයන්ගේ දෙවෙනි තුන්වෙනි මනාප ගණන් කරනවලු..එහෙම ගණන් කලත් අනුර දිනුම් කියලා හැම පක්ෂයකම අය දන්නවලු.. දැන්ම ගණන් නොකලොත් දිවුරුම් දෙන්න පරක්කු වෙන හින්දාලු මැතිවරණ කොමසාරිස් කඩිමුඩියේ මාධ්ය හමුවක් තියලා තියෙන්නේ.. අනුර දිවුරුම් දෙන වැඩපිලිවෙලට ලෑස්ති.....

    ඒත් ඉතින් ඒ මනාප වලින් වැරදිලාවත් සජිත් දිනුම්නම් සජිත් ජනපති වෙයි.. මමනම් මේ කරුමේ දාලා යනවා එහෙම උනොත් :( ..හිතපු තරම් මාලිමාවට ජන්ද වැටිලා නෑ බන්..:cry::cry::cry:
    එහෙම කොහොමද press තියන්නෙ සමස්ථ පළමු ප්‍රතිඵලය නිකුත් නොකර? එතන හිටපු උන් නෙමෙයි රටම දැනගන්න එපැයි සැක නොහැර.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    අනුරටවත් සජිත්ටවත් 50% නැල්ලු.. ඒක ඒ පක්ශ වල අය දන්නවලු... ඉතින් දැන් අනුරයි සජිතුයි අත හැරලා අනිත් අපේක්ෂකයන්ගේ දෙවෙනි තුන්වෙනි මනාප ගණන් කරනවලු..එහෙම ගණන් කලත් අනුර දිනුම් කියලා හැම පක්ෂයකම අය දන්නවලු.. දැන්ම ගණන් නොකලොත් දිවුරුම් දෙන්න පරක්කු වෙන හින්දාලු මැතිවරණ කොමසාරිස් කඩිමුඩියේ මාධ්ය හමුවක් තියලා තියෙන්නේ.. අනුර දිවුරුම් දෙන වැඩපිලිවෙලට ලෑස්ති.....

    ඒත් ඉතින් ඒ මනාප වලින් වැරදිලාවත් සජිත් දිනුම්නම් සජිත් ජනපති වෙයි.. මමනම් මේ කරුමේ දාලා යනවා එහෙම උනොත් :( ..හිතපු තරම් මාලිමාවට ජන්ද වැටිලා නෑ බන්..:cry::cry::cry:
    Echcharakata bath kana harak innwa bn lankawe, ekai duka, sajithta mecchara chande denna tharam,

    But sajith enne nehe, 1.3mil gap ekak allanna behe
     
    • Like
    Reactions: INCORRECT