අනුරටවත් සජිත්ටවත් 50% නැල්ලු.. ඒක ඒ පක්ශ වල අය දන්නවලු... ඉතින් දැන් අනුරයි සජිතුයි අත හැරලා අනිත් අපේක්ෂකයන්ගේ දෙවෙනි තුන්වෙනි මනාප ගණන් කරනවලු..එහෙම ගණන් කලත් අනුර දිනුම් කියලා හැම පක්ෂයකම අය දන්නවලු.. දැන්ම ගණන් නොකලොත් දිවුරුම් දෙන්න පරක්කු වෙන හින්දාලු මැතිවරණ කොමසාරිස් කඩිමුඩියේ මාධ්ය හමුවක් තියලා තියෙන්නේ.. අනුර දිවුරුම් දෙන වැඩපිලිවෙලට ලෑස්ති.....
ඒත් ඉතින් ඒ මනාප වලින් වැරදිලාවත් සජිත් දිනුම්නම් සජිත් ජනපති වෙයි.. මමනම් මේ කරුමේ දාලා යනවා එහෙම උනොත්
..හිතපු තරම් මාලිමාවට ජන්ද වැටිලා නෑ බන්..

ඒත් ඉතින් ඒ මනාප වලින් වැරදිලාවත් සජිත් දිනුම්නම් සජිත් ජනපති වෙයි.. මමනම් මේ කරුමේ දාලා යනවා එහෙම උනොත්
..හිතපු තරම් මාලිමාවට ජන්ද වැටිලා නෑ බන්..
Last edited: