🔴🔴🔴 මැයව සොයාදෙන්න!!!

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    Guys, මේ කාන්තාව අතූරුදහන් වෙලා කියප පොස්ට් එකක් දැක්ක කඩුවෙලෙ අතුරුගිරිය අවට. එයා අලුත උපන් බිලිදකුගෙ අම්ම කෙනෙක්ලු. Suffering with postpartum depression ( ප්‍රසුතියෙන් පසු ඇතිවන විශාදය ) තොරතුරුක් වේ නම් මෙම අංකය ට දැනුම් දෙන්න.

    424644110-480717767854162-8536727756393463488-n.jpg

    කුණු කතා දැමීමෙන් වලකින්න.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    Guys, මේ කාන්තාව අතූරුදහන් වෙලා කියප පොස්ට් එකක් දැක්ක කඩුවෙලෙ අතුරුගිරිය අවට. එයා අලුත උපන් බිලිදකුගෙ අම්ම කෙනෙක්ලු. Suffering with postpartum depression ( ප්‍රසුතියෙන් පසු ඇතිවන විශාදය ) තොරතුරුක් වේ නම් මෙම අංකය ට දැනුම් දෙන්න.

    424644110-480717767854162-8536727756393463488-n.jpg

    කුණු කතා දැමීමෙන් වලකින්න.
    උඹ පොලිසියිට කියන්න ඕන අනිත් තැන් වලට කිව්වද? දැක්කොත් අනිවා කියනවා...
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Kage hari kuppa post ekak wage
    Na machan. Post pregnancy waladi ena mental issue ekak. ekai wifeta baba hambunahama ammala ehema gedara nawathinna enne.
    godak ayata new responsibility eka + post pregnancy pain + post pregnancy bleeding + tiredness (labor room inna time) wage ewa daraganna baa.