මම ඔහොම එකක් ගැන අදමයි ඇහුවෙ![]()
වැදුම් ගෙයි සන්නිය කියපල පුරාන කාලෙ කිව්ව කියන්නෙ ඔය වගේ එකක් මම හිතන්නෙ.
දැන් කාලෙ මිඩ් වයිෆ් ක්ලින්ක් එකේදි ගෙනත් දෙනව ෆෝම් එකක් පුරවන්න. ඒක බලල ඩොක්ටර් ඩිසයිඩ් කරනව සයිකොලොජිකල් ට්‍රීට්මන්ට්ස් කරන්න ඕනද කියල. මගේ වයිෆුත් වැඩිය හිතන්නෙ නැතුවොහේ පුරවල තිබිල මිඩ්වයිෆ් අහල ඇත්තටමඩහ් මේ දැම්මෙ කියල. අඳුරන කෙනෙක් නිසා එයා කතා කරල අහල ඔය විස්තර කියල පැහ්ඃඇදිලි උත්තර අරන් තිබ්බ. ළමයගෙ පලවෙනි මාසෙ ඉන්ජෙක්ශන් එක ගහන්න ගිය වෙලේ.
valuable knowledge