🔴🔴🔴 2024 ජන්දේ නොතියන්න ඊලඟට ගහන ගේම මොකක් වෙයිද ?

2024 ජන්දේ නොතියන්න ඊලඟට ගහන ගේම මොකක් වෙයිද ?


  • Total voters
    48
  • Poll closed .

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    බලමු කවුද හොඳම දේශපාලන දැනුමක් තියන එලකිරි ඔස්කාර්ලා කියලා.. :yes: :yes: :yes:





    (මෙහි හිටංගේ ක්‍රමය යනු සිංහල ජන්ද 50%යි දෙමල මුස්ලිම් ජන්ද 100% බව සලකන්න..)
     
    • Like
    Reactions: Cypress

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,948
    21,181
    113
    ranil 💪
    ලපයාව මරලා දාවි.....ඊටපස්සේ භීෂණයක් ඒවී_ :LOL: :LOL: :LOL:
     
    • Haha
    Reactions: Kumbhakarna22

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,676
    13,425
    113
    මම නම් කියන්නේ මේ පාර අනුරකුමාර ටත් චන්දෙ දීලා ඒ ලෙඩෙත් හොදකරගෙනම අලුත් එකෙක් ගෙනවනම් හොදයි කියලා
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    වැඩි දෙයක් වෙන්නේ නැහැ. ඕනේ නම් ලොක්කෙක් මරලා හරි ජවිපෙ මේක තමා 89 කලේ කියලා කලා කියලා චන්දෙ ගනී. ඒ ගන්නෙත් යුදෙදේ විකුණලා වෙන්න පුළුවන්.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    Jvp එන්න ඉඩ කඩ වැඩි, කැපුවත් කොළ නිල් කියන අයගෙ ගොඩක් කාලේ ඉවරයි.
     
    • Like
    Reactions: Kumbhakarna22