🔴🔴🔴 Breaking News පටන් ගත්තා - ලබන සතියේ කොළඹ පාසල් වැසේ

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    කොළඹ නගරයේ පාසල් ලබන සතියේ වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

    අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

    එමෙන්ම, තදාසන්න ප්‍රදේශවල සෙසු පාසල් සහ ග්‍රාමීය පාසල් ප්‍රවාහන තත්ත්වය සැලකිල්ලට ගනිමින් විදුහල්පතිවරයාගේ අභිමතය පරිදි පවත්වාගෙන යාමට උපදෙස් ලබා දී තිබෙනවා.

    මීට අමතරව, සඳුදා සිට සති දෙකක කාලයක් පෙරවරු 8 සිට පස්වරු 1 දක්වා කාලය තුළ විදුලිය කප්පාදු නොකිරීමට මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා එකඟතාව පළ කළ බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියා.

    ---- Hiru



    තව Breaking News එනවා :shocked: :shocked:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    JmkaN4t.gif
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,549
    5,778
    113
    හොදයි බන් පොඩි උන් අමාරුවෙන් ඉස්කෝලෙ එන්නේ යන්නේ,
    ආයිත් ටීවී වලින් උදේට උගන්වන්න ඔනේ උන්ටි එකතුවෙලා.
    උදා, රුපවාහිනියේ 6 වසරනම් සිරසෙ 7 වසර.
    එහෙම කරලා ඔක්කොම පිලිවලට යූටුබ් දාන්න ඔනේ. අනිවා ගෙඩර වැඩ දීලා ඔන්ලයින් ක්‍රමයට නියමිත පාසලේ ගුරුවරයා බලන්න ඔනේ (නැත්නම් පින් පඩිනේ )
    එන ප්‍රශන,..
    **හැමෝටම ඔන්ලයින් බෑනේ
    **අපේ ලමයි 3න්දේනා වරවල් 3ක, ගෙදර තියෙන්නේ එක ටීවී එකයි
    ග්‍රාමීය පාසල් තියනවද නැද්ද කියල බලනවා ඔය අනුව.
    යූට්යුබ් දාන නිසා ටිකක් ප්‍රශන් 100% නැත්ත ටිකක හරි විස දෙනවා
     
    • Like
    Reactions: hasithayad

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    Man guti kanna hari kiyala wahane no kids no worries kiyala sticker ekak gahan yanawa ban