🔴🔴 අපි Strike වලට නෑ! - ලංකා විදුලි සේවක සංගමය

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Strike karanawa kiyanneth NPP game ekak ban. Dakkane post office eke seen eka. Ko Dan un. Malimawe un hena kapati yakku, boruwata strike pennala passe mukuth na. Anika owala inna anith paksha Wala ewunta karanna puluwan labbak na. Un deyak karanna salli wisi karanna oni. Malimawe un wage volunteer wada naha unge.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    මරන්න බයත් නෑ මැරෙන්න බයත් නෑ -බෙල්ල වැටේ බලකාය


    ඊළග පාර අනිවර්‍යයෙන්ම පරදින බව දන්න නිසා දැන්ම ඉදලා මිනිස්සු බය කරන්න හදනවා මුන්

    මුන් ඔය Drama පෙන්වන්නේ අනිත් පක්ෂවල එවුන්ගේ කටවල් වහන්න
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,591
    113
    ඕවා ඔක්කොම NPP එකේ Drama 😂
    තව ටිකකින් කියයි අපි වැඩ වර්ජන කරන්නේ නැහැ කියලා

    ඩෝබීලා සෙට් එක එතකොට කියයි කොහොමද අනුර අයියාගේ වැඩ කියලා😂
    Jeppas side of the story. But @2osama ranil also going to do this neda?


    @monson ado ranil also was going to do this neda?
    ------ Post added on Sep 20, 2025 at 12:46 AM