🔴🔴 අරලියගහ මදුර ලෙප්ට්

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    අරලියගහ මන්දිරය ඉදිරිපිට කලහකාරිව හැසිරෙන පිරිස් එහි ප්‍රධාන ගේට්ටුව කඩාගෙන ඇතුළු වී ඇත.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    me mona piisuwakada natanna bn, apimane ovata gewanna , pissu kela la ewata attack karanna giyoth wenna ara real aragala karayanata karana patta asadaranayak.meka wena pathkata yanna kage hari uwamanavakata, meka ona nathi pathakta yanna.
    Ada thama hutto real aragalaya. Dawas 30k gallface eke samakamiwa kagagaha hitiya eka arunta massek kana laga piyabana tharamwath na. Ada ponnu tikata ninda yanne na marana baye
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔකත් ගිනි තියල දාපල්ල ගැටලුවක් නැ පස්සෙ හදාගන්ඩ බැරියයි ,සල්ලි තියෙනවනෙ ඕන තරන්..

    ඕව මතකෙ තියාගනිල්ල උබල ඔහොමයි අරගල කොරේ, මිනි මැරුව බස් ගිනි තිබ්බ මහලු මිනිස්සුන්ට ගැහුව වැවේ ගිල්ලල තිබ්බ,ගෙවල් ගිනි තිබ්බ ... ඕන්න කතෝලික අරගලේ යන ව්දිහ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    me mona piisuwakada natanna bn, apimane ovata gewanna , pissu kela la ewata attack karanna giyoth wenna ara real aragala karayanata karana patta asadaranayak.meka wena pathkata yanna kage hari uwamanavakata, meka ona nathi pathakta yanna.

    මිනිස්සු තරහව පිට කරන්නේ කඩලා බිදලා ගිනි තියලා.එදයි අදයි කියලා වෙනසක් නෑ

    මොන රටේ අරගල කලත් දේපල ගිනි තියෙන ඒවා පොදුයි.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    පරිස්සමෙන් බන්...මම නම් ගෙදර ඉදන් අපේ උන්ට මුකුත් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන් ඉන්නේ...
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඔකත් ගිනි තියල දාපල්ල ගැටලුවක් නැ පස්සෙ හදාගන්ඩ බැරියයි ,සල්ලි තියෙනවනෙ ඕන තරන්..

    ඕව මතකෙ තියාගනිල්ල උබල ඔහොමයි අරගල කොරේ, මිනි මැරුව බස් ගිනි තිබ්බ මහලු මිනිස්සුන්ට ගැහුව වැවේ ගිල්ලල තිබ්බ,ගෙවල් ගිනි තිබ්බ ... ඕන්න කතෝලික අරගලේ යන ව්දිහ
    උඹ වැවෙන් ගොඩ ආවද? 🤭 🤭 🤭
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    Ada thama hutto real aragalaya. Dawas 30k gallface eke samakamiwa kagagaha hitiya eka arunta massek kana laga piyabana tharamwath na. Ada ponnu tikata ninda yanne na marana baye
    moda wenna epa, galleface eka yana real aragala samakami, ekin loketa positive deyak yanaa, ethkota pitaratawala inna ayath help karnawa, habai meka me vidihata pissu kela la thana thana gini thiyala contorl karann hadana,plan eka thama thren nadda?
    ara mirihana karanna hadapu dema thami karanna hadanna. control karanna potak pada ganna balnna. mewa plan ahuwenna epa.