🔴🔴 අහක යන නයි 🐍 | මේ ඔබේ අවධානය පිණිසයි!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මේ ළඟදී ජනේලෙන් පුක දෙන්න ඇවිත් මගෙන් කුණුහරුප අහගත්ත එකෙක් ඊයේ රෑ මට call කරලා පට්ට කුණුහරුපෙන් බැන්නා. ලබන සෙනසුරාදා පොර අපේ ගෙදර එනවාලු මට ගේමක් දීලා යන්න. ඉතින් මම ඌට කිවුවා එනකොට ගෑණිත් එක්ක වරෙන් කියලා 🤭
    මම ඌව report කරලා දැන් කිරියේ ban වෙලා ඉන්නේ. ඒ තරහත් හිතේ ඇති. ඌ වරදක් කරලා තියෙන නිසානේ adminල ඌව ban කරලා තියෙන්නේ. වරදක් නොකර නිකම්ම report කළාට adminල මේකේ උන්ව නිකරුනේ ban කරන්නේ නෑ.
    කිරියේ ප්‍රශ්න කිරිය ඇතුලෙම විසඳගන්නවා මිසක් ඒවා පුද්ගලිකව ගන්න එක පට්ට මෝඩකමක්. ඌ මුලින්ම ඔයා අහවලා නේද? ඔයාට uk degree එකක් තියෙනවා නේද? අරකද මේකද කියලා මාව expose කරන්න කියලා නාඩගමක් නටාගෙන ආවා. ඌ හිතාගෙන ඇත්තේ හෙන ලොකු වැඩක් කෙරුවා කියලා :LOL: ඔය විස්තර ඕන කෙනෙකුට internet එකේ බලාගන්න පුළුවන්. මම කවදාවත් ඔය දේවල් මේකේ කියලා පොරක් වෙන්න දඟලලා නම් නෑ. ඉතින් මේකේ සමහර උන් හිතාගෙන ඉන්නවා මම මේ කේන්දරයක් බලාගෙන එදාවේල ටුවර් ගහන එකෙක් කියලා. තව සමහර උන් හිතන්නේ 5000ට පුක දෙන campaign හිඟන්නෙක් කියලා. උන් එහෙම හිතාගෙන ගන්න ආතල් එක දිහා බලාගෙන මමත් ආතල් එකක් ගන්නවා :lol:
    --
    ඉතින් අරූ මේකේ වෙන fake එකකින් හරි ඉන්නවා නම් ඌට කියන්නේ නිකන් අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන පස්සේ කනවෝ කියලා කෑ ගහන්න එපා. උබ හිතාගෙන ඇති උබ විතරයි මගේ ගැන දන්නේ, මම උබ ගැන මොනවත්ම දන්නේ නෑ කියලා. මම ඊයේ රෑම ටොපිය සෙට් කරන්නත් හදලා අත ඇරලා දැම්මා මගෙනුත් හිත් රිදවීමක් වුන නිසා.
    හැබැයි පුතෝ උබ මෙන්න මේ ටික හොදට මතක තියාගනින්. උබ නඩුවක් දාගෙන උසාවියක වැරදිකාරයෙක් වුණොත් උබේ ජීවිතේ හැම වැදගත් අවස්ථාවකට ම ඒක ලොකු කැළලක් වෙනවා. අනාගතේ දරුවන්ට පවා ඒවා බලපානවා. ඔන්න ඔය හේතු නිසාත් උබේ වයස ගැනත් හිතලා මුල්ම වතාවටත් අවසාන වතාවටත් මම වැඩේ අත ඇරියා.
    උබට අනුව මේක කොහොම තේරුම් ගනීද මම දන්නේ නෑ. උබට ගේම නම් ඕනේ ඕනම ගේමකට ලවුටස් ලෑස්තියි. කිවුවා වගේම පුළුවන් නම් සෙනසුරාදට ඇවිල්ලා බලපන්. ගේට්ටු ඇරලා තියෙන්නේ ඇතුල් වෙන්න පුළුවන්. ඒ වගකීම මම බාරගන්නවා :yes: හැබැයි පිටවීම ගැන සම්පුර්ණ වගකීම උබේ අතේ. ඒ ගැන මට වගකියන්න බෑ :no:
    පරිශ්‍රය තුල සියලු අණසක මගේ. හතර හන්දි කඩලා ගස් බැඳලා පොලිසියට බාර දුන්නාම ගුටිත් කාලා, නඩුත් කාලා, පුකත් පලාගෙන යන්න වෙන්නේ 👆
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,407
    75,063

    කැරියෝ වගේ අපෙන් ගේම ඉල්ලලා, අපි උන්ට කාපුව කටින් එන්න පුකේ ඇරියාම හිත් රිදෙන සියුමැලි පොන්නයෝ සෙට් එකක් මේ දිනවල ජෙප්පන්ට කඳවුරේ ඉන්නවා. හිත රිදුන ගමන් උන් කරන්නෙ උන්ට රිද්දපු එකාගෙ වත ගොත හොයන්න දඟලන එක. ඊටපස්සෙ උන්ට "මේ ඉන්නෙ ඌ වෙන්න ඇති" කියලා හිතන් ත්‍රෙඩ් දානවා. මේ දවස්වල මගේ surname එක "උඩවත්ත"ලු. 🤭 🤭

    bottom line --> Don't dish it out if you cannot take it
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උඹලට පිස්සු බන් මේකේ comment වලට මරාගන්නේ..
    සිරාවටම පිස්සෙක් බන්. නැත්නම් call කරලා කුණුහරුපෙන් බැනලා ගෙදරට ඇවිල්ලා ගේමක් දෙන්න හිතයිද? :D

    කැරියෝ වගේ අපෙන් ගේම ඉල්ලලා, අපි උන්ට කාපුව කටින් එන්න පුකේ ඇරියාම හිත් රිදෙන සියුමැලි පොන්නයෝ සෙට් එකක් මේ දිනවල ජෙප්පන්ට කඳවුරේ ඉන්නවා. හිත රිදුන ගමන් උන් කරන්නෙ උන්ට රිද්දපු එකාගෙ වත ගොත හොයන්න දඟලන එක. ඊටපස්සෙ උන්ට "මේ ඉන්නෙ ඌ වෙන්න ඇති" කියලා හිතන් ත්‍රෙඩ් දානවා. මේ දවස්වල මගේ surname එක "උඩවත්ත"ලු. 🤭 🤭

    bottom line --> Don't dish it out if you cannot take it
    සිරාවට බන්
    ------ Post added on Sep 26, 2024 at 8:46 AM
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,198
    24,881
    113
    tracing Geo-location.. ... ...
    සිරාවටම පිස්සෙක් බන්. නැත්නම් call කරලා කුණුහරුපෙන් බැනලා ගෙදරට ඇවිල්ලා ගේමක් දෙන්න හිතයිද? :D

    කෑ ගහනවා කියන්නෙම වැඩ බෑ කියන එක තමයි..
    උඹට ගේමක් දෙන්න පුළුවන් එකෙක් නම් උඹට කිය කිය මොකටද risk එකක් ගන්නේ..
    සද්ද නැතුව ඇවිත් දීල යනවනේ..
    බැරි උනාම තමයි කටින් බය කරගන්න හදන්නේ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,211
    113
    මුන් සිරාවටම මේ කැම්පේන් වලිං තමයි හම්බ කරං කන්නෙ කියල මට නං දැන් හොඳටම ශුවර් 😅😅
    මේකේ campaign කරන්න සල්ලි දෙන එකා මොකද බං. ඉන්නෙත් 500ක් විතර.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කෑ ගහනවා කියන්නෙම වැඩ බෑ කියන එක තමයි..
    උඹට ගේමක් දෙන්න පුළුවන් එකෙක් නම් උඹට කිය කිය මොකටද risk එකක් ගන්නේ..
    සද්ද නැතුව ඇවිත් දීල යනවනේ..
    බැරි උනාම තමයි කටින් බය කරගන්න හදන්නේ..
    2000 වගේ කාලේ කොල්ලෝ ගත්ත ආතල් 2024 ත් මුන් ගන්නවා 🤭
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේකේ campaign කරන්න සල්ලි දෙන එකා මොකද බං. ඉන්නෙත් 500ක් විතර.
    මේකෙ ඉන්න පිරිස පොඩි උනාට මං හිතන්නෙ ඉන්ෆ්ලුවන්ස් එක වැඩී.. මං දැකල තියෙනව එලකිරියෙ හදන සමහර ට්‍රෙන්ඩ්ස් පසු කාලීනව ෆේස්බුක් එකේ පැතිරෙනව.. ඒකද දන්නෙ නෑ..
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මේකේ campaign කරන්න සල්ලි දෙන එකා මොකද බං. ඉන්නෙත් 500ක් විතර.
    ඔය සීන් එක ඇත්තක් කියලා හිතාගෙන ඉන්න සෙට් එකකුත් ඉන්නවා :D
     
    • Haha
    Reactions: supun_sg

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,211
    113
    ඔය සීන් එක ඇත්තක් කියලා හිතාගෙන ඉන්න සෙට් එකකුත් ඉන්නවා
    2014 වගේ වෙනකං නං මේකේ trending උනොත් බුකියෙත් trending වෙනවා. දැන් එහෙම වෙන් නෑ
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,198
    24,881
    113
    tracing Geo-location.. ... ...
    මේකෙ ඉන්න පිරිස පොඩි උනාට මං හිතන්නෙ ඉන්ෆ්ලුවන්ස් එක වැඩී.. මං දැකල තියෙනව එලකිරියෙ හදන සමහර ට්‍රෙන්ඩ්ස් පසු කාලීනව ෆේස්බුක් එකේ පැතිරෙනව.. ඒකද දන්නෙ නෑ..

    පිස්සුද බන්.. එහෙම කොහොමද ROI එකක් calculate කරන්නේ?
    එහෙම campaign run කරන උන්ට වැඩි කල් ඒ business එකේ ඉන්න හම්බෙන්නේ නෑ..
    fb page වලට දවසට 5000, 8000 ඒ දවස් වල ඉරාජය දුන්න එක තමයි මේකේ උන් කියවන්නේ..
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,272
    24,440
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පරිශ්‍රය තුල සියලු අණසක මගේ. හතර හන්දි කඩලා ගස් බැඳලා පොලිසියට බාර දුන්නාම ගුටිත් කාලා, නඩුත් කාලා, පුකත් පලාගෙන යන්න වෙන්නේ 👆
    නම මේකෙ දහන්කො උඹත් බයයි වගෙනෙ. ඇඩ්මින් වෙන මගුලකට බෑන් කරන්න ඇත්තෙ.
    ඔය උඩ එක කරල උඹමයි අමාරුවෙ වැටෙන්නෙ. ඔව්ව කරනවනම් නොකිය කරහන්.
    :lol: උෂි උෂි
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    @Lovtus uge aluthma account eka @P Starlin
    අඩෝ නෝ බන්. ඕකා මට ඕනතරම් අම්ම අප්ප මතක් කරලා බැනලා තියෙනවා කිරියේ. වෙලාවකට පට්ට ඇණයක්. ඒත් ඌ එක්ක තරහක් හිතෙන්නේ නෑ. පස්සේ මතක් වෙද්දී හිනා යනවා :lol: අනිත් උන්ටත් කියන්නේ මූව නම් ආයේ රිපෝර්ට් කරන්න එපා. පව් 😒