ට්‍රම්ප්ව නවත්තන්න පුළුවන් ලෝකෙ ඉන්න එකම ජගතා 

--
පුටින්ලා, ජින්පින්ලා මිනිස්සුද බන්?
--
පුටින්ලා, ජින්පින්ලා මිනිස්සුද බන්?
මූ ට්රම්පට call එකක් දීල කිවුව නම් සීයෙ වැඩේ නවත්තපන් කියල පැය 24න් යුද්දෙ ඉවරයිමේ පොඩි කාලේ
![]()
Good point. People have to realise that this isn't the era where you had to infiltrate a whole palace to assassinate a rulerඕකට ගහන්නෙ නැත්තෙ බං වෙස්ටන් පොපගැන්ඩා වලට ඔය රට ඕන නිසා.කොරියන් උන්ට නිදහස හම්බුවෙනවට ඇමරිකන් උන් කැමතිත් නැහැ.අනික ඕකා ඉන්න නිසා ඕකට බයෙ ඉන්න වටෙ ඉන්න රටවල් ඇමරිකන් කුක්කො වෙනවා.
සැම්සුන් උන් මොනවා හදලා ඇපල් එකට චැලෙන්ජ් කරත් ඇයි ඇමරිකන් සම්බාධක නැත්තෙ හුවාවෙ වගේ. ඇමරිකන් කුක්කෝ නිසා.කුක්කො වුනෙ මූ නිසා.
මූ එලියට බහින වෙලාවක F35 position strike එකක් දුන්නා නම් කමෙනි ට වෙච්ච දෙම තමයි.
මිසයිල වලට වඩා කිම් කොලුව ෂුවර් නෑඕකෙන් ඇමරිකාවෙ ඕනම තැනකට ගහන්ඩ පුලුවන් කියල කියනවා එයා ඩිෆෙන්ස් මග ඇරල ගියොත්.
කිම් කොලුවගෙ මිසයිල් ෂුවර් නෑ ඉතින් එහෙම කිව්වට.
අඩෝ මේකෙන් හඳට ගැහුවනම් මොනා වෙයිද??(නියුක් එකක් උනා නම්) උබේ ජෝතිස්සගෙන් රාහු නැතිවෙනව හුත්තෝ

අඩෝ මේකෙන් හඳට ගැහුවනම් මොනා වෙයිද??(නියුක් එකක් උනා නම්) උබේ ජෝතිස්සගෙන් රාහු නැතිවෙනව හුත්තෝ
