🔴🔴 කෝටියක් ගත්තු ඒ සොදුරු මොහොත...🤷♂️
A AEG Well-known member Jul 5, 2012 3,522 6,374 113 Sep 22, 2024 #2 ඕක නෙමේ ponnayo බලන්න ඕන. උඹ කඩේ ගියපු pohottuwata වෙච්ච වැඩේ Reactions: netudara and icewiz
netudara Well-known member Sep 17, 2012 10,507 7,131 113 Sep 22, 2024 #3 AEG said: ඕක නෙමේ ponnayo බලන්න ඕන. උඹ කඩේ ගියපු pohottuwata වෙච්ච වැඩේ Click to expand... අඩේ කෝටියක් ආවේ නැද්ද?? පුතානෝ රජ වෙවී ද?
AEG said: ඕක නෙමේ ponnayo බලන්න ඕන. උඹ කඩේ ගියපු pohottuwata වෙච්ච වැඩේ Click to expand... අඩේ කෝටියක් ආවේ නැද්ද?? පුතානෝ රජ වෙවී ද?
miyuru4u Well-known member Jan 18, 2007 31,897 10,493 113 In the eyes of my girl Sep 22, 2024 #4 එත් අනුර එනව කොලබ නම් ගැනල ඉවරලු Reactions: netudara
netudara Well-known member Sep 17, 2012 10,507 7,131 113 Sep 22, 2024 #5 miyuru4u said: එත් අනුර එනව කොලබ නම් ගැනල ඉවරලු Click to expand... ගම්පහ කළුතරත් ගිහිල්ලා ලු නම්කි බබා..
miyuru4u said: එත් අනුර එනව කොලබ නම් ගැනල ඉවරලු Click to expand... ගම්පහ කළුතරත් ගිහිල්ලා ලු නම්කි බබා..
Amith0424 Well-known member Oct 27, 2010 14,286 24,466 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Sep 22, 2024 #6 2.29% Reactions: netudara
netudara Well-known member Sep 17, 2012 10,507 7,131 113 Sep 22, 2024 #7 Amith0424 said: 2.29% Click to expand... අපි හිතන් හිටියේ ඕකවත් නෑ කියලා.. අර කෝටිය කොහෙද බන් ගියේ Reactions: Amith0424
Amith0424 Well-known member Oct 27, 2010 14,286 24,466 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Sep 22, 2024 #8 netudara said: අපි හිතන් හිටියේ ඕකවත් නෑ කියලා.. අර කෝටිය කොහෙද බන් ගියේ Click to expand... කෝටිය කොටිය කෑව. ඒක උඹට වැඩැක් නෑ නාමලා යි අනුරයි ගාගා හිටිය live එකත් වහල දාල නිදාගන්න ගියානෙ උඹ.
netudara said: අපි හිතන් හිටියේ ඕකවත් නෑ කියලා.. අර කෝටිය කොහෙද බන් ගියේ Click to expand... කෝටිය කොටිය කෑව. ඒක උඹට වැඩැක් නෑ නාමලා යි අනුරයි ගාගා හිටිය live එකත් වහල දාල නිදාගන්න ගියානෙ උඹ.