🔴🔴 ලංකාවේ හොඳම නිලිය මාලිමාවට එක්වෙයි... 😲

2osama

Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    පල පොන්නයෝ පච නොකියා...උඹ ඔව්වා චෙක් කරන්න ගෑනුන්ගේ අහවල් එක අස්සෙත් රිංගුවාද ? අනුරට ඉන්නේ අනුරගේම ලමයි.. පුතනෝවත් සජිත්වත් නියම පිරිමි නෙමේ.. :lol::lol:
    උබ දන්නේ නැතුවාට අනුරගේ පැටිකිරිය තඹුත්තේගම එවුන් දන්නවා පොන්ස් 🤣
    අනුර කැම්පස් එකේ ඉන්න කොට විභාග පාස් උනේත් කෝපි කරලා කියලා උබ දන්නවා ද🤦
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    උබ දන්නේ නැතුවාට අනුරගේ පැටිකිරිය තඹුත්තේගම එවුන් දන්නවා පොන්ස් 🤣
    අනුර කැම්පස් එකේ ඉන්න කොට විභාග පාස් උනේත් කෝපි කරලා කියලා උබ දන්නවා ද🤦


    ඇයි ඌ කැම්පස් එකේ කෝපි විකුණුවද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,694
    167,344
    113
    එකමත් එක රටක
    හොදම නළුවෝ ටික මාලිමාවේ තමයි කොහොමත් ! :lol:



    හැබැයි දැන් විසිල් ගහන උන්ට උන් බැලුවේ තවත් එක් චන්ද කාලේ නාට්ටියක් කියලා තේරෙන්නේ පස්සේ .