ජනාධිපති රනිල් වික්රමසිංහ ගේ විදේශ සංචාර වෙනුවෙන් මහජන බදු මුදල් රුපියල් මිලියන 178 ක් (ගුවන් ටිකට්පත් සඳහා වියදම් හැර) වියදම්ව ඇති බව අනාවරණය වේ.
අදාළ සංචාර පිලිබඳ තොරතුරු මෙසේය ;
--
මීට අමතරව ගුවන් ටිකට්පත් සඳහා වැයවී ඇති මුදල් මෙසේය;
මේ සියලු සංචාර සඳහා සාගල රත්නායක සහභාගිව සිටීම කැපී පෙනෙයි.
අදාළ සංචාර පිලිබඳ තොරතුරු මෙසේය ;
--මීට අමතරව ගුවන් ටිකට්පත් සඳහා වැයවී ඇති මුදල් මෙසේය;
- ජපන් සංචාරය , මැයි 2023 – Rs 3,176,988.50
- එංගලන්ත සංචාරය , මැයි 2023 - Rs 4,028,800.00
- එංගලන්ත සහ ප්රංශ සංචාරය ජූනි 2023 - Rs 11,145,500.00
- ඉන්දියන් සංචාරය , ජූලි 2023 - Rs 313,464.00
- සිංගප්පුරු සංචාරය, අගෝස්තු 2023 - Rs 3,561,500.00
- ජර්මන් සංචාරය, සැප්තැම්බර් 2023 - Rs 5,398,300.00
- ඇමරිකා , එංගලන්ත සහ කියුබා සංචාරය, ඔක්තෝබර් 2023 - Rs 23,646,817.00
- චීන සංචාරය, ඔක්තෝබර් 2023 - Rs 6,293,418.00
- ඉන්දුනීසියානු සංචාරය , ජූලි 2024 - Rs 5,682,635.59
මේ සියලු සංචාර සඳහා සාගල රත්නායක සහභාගිව සිටීම කැපී පෙනෙයි.
