🔴🔴 Rs 178 Million | ✈️ රනිල් පිටරට සවාරි වලට කාබාසිනියා කරපු මහජන බදු මුදල්

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ විදේශ සංචාර වෙනුවෙන් මහජන බදු මුදල් රුපියල් මිලියන 178 ක් (ගුවන් ටිකට්පත් සඳහා වියදම් හැර) වියදම්ව ඇති බව අනාවරණය වේ.
    අදාළ සංචාර පිලිබඳ තොරතුරු මෙසේය ;

    --
    මීට අමතරව ගුවන් ටිකට්පත් සඳහා වැයවී ඇති මුදල් මෙසේය;
    • ජපන් සංචාරය , මැයි 2023 – Rs 3,176,988.50
    • එංගලන්ත සංචාරය , මැයි 2023 - Rs 4,028,800.00
    • එංගලන්ත සහ ප්‍රංශ සංචාරය ජූනි 2023 - Rs 11,145,500.00
    • ඉන්දියන් සංචාරය , ජූලි 2023 - Rs 313,464.00
    • සිංගප්පුරු සංචාරය, අගෝස්තු 2023 - Rs 3,561,500.00
    • ජර්මන් සංචාරය, සැප්තැම්බර් 2023 - Rs 5,398,300.00
    • ඇමරිකා , එංගලන්ත සහ කියුබා සංචාරය, ඔක්තෝබර් 2023 - Rs 23,646,817.00
    • චීන සංචාරය, ඔක්තෝබර් 2023 - Rs 6,293,418.00
    • ඉන්දුනීසියානු සංචාරය , ජූලි 2024 - Rs 5,682,635.59

    මේ සියලු සංචාර සඳහා සාගල රත්නායක සහභාගිව සිටීම කැපී පෙනෙයි.
    v7IsXBq.jpg
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    රැත් හම්බකරනවා.. පුදුම කැපකිරිමක්..🤭

    Uba election kaledi patta fun ekak neh ganne, :D :D :D

    uba wagema hithana pathana katha karana ekek hitiya ban mn shipping line eke wada karaddith,
    uth diwe gawi nogawi talk pass karanne,

    anith eka 2-3 min passe thama u kiyapu kathawa therum berum karaganne, :D:D:D:D
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,110
    113
    tracing Geo-location.. ... ...
    අනුර ආවම රටේ වියදමෙන් පිටරට සංචාර නෑ..

    අනිත් රටවල ලොක්කො රට රටවල සංචාර යද්දී උන්ට අඬල hitchhike පාරක් දාලා උන්ගේ පිහිටෙන් රවුමක් දාලා එනවා..

    රොටි කඩේකින් plain tea එකක් එහෙම ගහලා ඉන්නවා කන්න වියදම් කරන්නෙත් නෑ.. එකත් පුළුවන් නම් අරුන්ගේ බිලටම දානවා..
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    දැන් හැමෝම මාලිමාවට චන්දේ දෙන්නේ
    මාලිමාවට ආදරේට නෙමේ
    මුන් හැමෝගෙන්ම පලිගන්න

    කොටින්ම කිව්වොත්
    බාස් ලා සෙට් එකක් ආවා
    උන් හැමෝම මාලුමාමට

    අහන අහන එකා සියයට 70% ක් මාලිමාවට
     
    • Haha
    Reactions: supun_sg

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    ඇයි ජනාධිපති රට යනකොට බෝට්ටුවෙන් ගිහින් පාර අයිනෙ කඩේකින් කාල පොඩි කාමර කෑල්ලක නිදාගන්න ඕනද
    uge piriwara widiyata thiyagena inne, election paraduna unne lol, unta kanna bonna denne hamu gedarin genapuwada?



    හින මවන්නැති අහස උසට තනියම :love:
    කියනවා මං හරිනිට, එයයි අගමැති අපට
    ------ Post added on Sep 15, 2024 at 8:36 PM