🔴🔴22 - නාවල (21 - නුගේගොඩින් පසු)💦💦

danush1987

Well-known member
  • Sep 3, 2021
    394
    576
    93

    අල, බී ළුණු, වට්ටක්කා ගොවීන් 21 වැනිදා නුගේගොඩ එන්න..- නාමල්​

    https://www.lankacnews.com/2025/11/21_02038032317.html

    මේ ගොල්ලො අල, බී ලූණු වල තියෙන සැබෑ ප්‍රශ්න ඉදිරියට දාල මිනිස්සු ගේන්න හදන්නෙ. ආණ්ඩුව කල් තියාම මේවගේ ප්‍රශ්න එන්නෙ නැති විදියට වැඩ කලා නන් නාමල්ලට මෙච්චර නටන්න බෑ
     
    • Like
    Reactions: Lovtus

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113


    තඹුත්තේගම දුම්රියපොළේ ශක්‍යතා අධ්‍යයනක් වෙනුවෙන් රු. මිලියන 100ක් වෙන් කළේ ඇයි?

     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ow @Max_r @bambuwathamai @shenat wage unwa thama eda bere wawe nawwe..
    සබන් ගාලම නාගනින් මලය
    91OlSbQ.jpeg
     
    • Love
    Reactions: Kalegana

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඕකුන්ගෙ කයිය මේකෙ ඇතුලෙ විතරයි. මිනිස්සු ගොඩක් ඉන්න තැන්වලට යන්නත් බයයි anxiety නිසා.
    කක්තාරක තමයි ලොකුම ලෙඩා ඌ ගෙදරින් එලියට බහින්න බය හින්ද ගෙට වෙලා අම්ම දිහා බලන් අතේ ගගහ ඉන්නව
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඒ නාපු ලක්ෂ 69 තමයි බන් ආයිත් තව එකෙක් උස්සන් ගිහින් ලක්ෂ 68ක් චන්දෙ දුන්නේ… :lol:
    උබ මොන කාන්ඩෙට ද අයිති? දුන්නු 68 or නොදුන්නු 10?? :lol:
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    කම්කරු වැටුප් රටේ මහජනතාවගේ බදු මුදලෙන් ගෙවන එක සාධාරණද?

     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    👉 මේ පැනයට නිවැරදි පිළිතුර තෝරා තුවායක් සමග සබන් කෑල්ලක් දිනාගන්න.

    පැනය : "බෙරේ වැව ඉදිකළ රජතුමා කවුද?
    1. මහින්ද රජතුමා
    2. සිරිසේන රජතුමා
    3. ගෝටාබය රජතුමා
    4. රනිල් රජතුමා
    --
    zK1u2VS.jpeg
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔය ලක්ෂ 69ත් නෑ , 68ත් නෑ ...............
    රැල්ලට පුක දෙන්න ගිහින් නෑ බයියෝ - ජෙබයියෝ වගේ 🤌
    හිතාගන්න පුළුවන් දමනියට පැය 24 මේකේ පුක දෙන හැටි දැක්කාම :lol: 🤭