🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Trincomalee District: NPP's Arun Hemachandran tops Trincomalee preferential with 38,368 votes

    Badulla District: Ambika Samuel of the NPP secures 58,201 preferential votes!
    අරුන්ව September හම්බුනා වැඩි වයසක් නෑ මරු ඩයල්..හොදට ඉගෙන ගත්ත එකෙක්
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    ඡන්ද 19,000යි
    චාමර වගේ එවුන් ගැලපෙන්නේ ප්‍රාදේශීය සභාවලට තමයි. හැබැයි චන්දෙ දෙන එවුන්ට ඒවා තේරෙන්නෙ නෑ.

    මට හිතෙනවා සිරිපාලය, හරින් නැතුව චාමර ගොනා ආව එක හොඳයි කියල. නැත්තන් සිරිපාලයල එහෙම හිතන් ඉන්නේ උන්ට FD තියෙන්නේ කියල .
    ඒක ඇත්ත බං. හැබැයි චාමර උත් ප්‍රාදේශීය සභාවකින් මෙහාට හරි යන්නෙ නෑ. ඌ හොද ප්‍රාදේශීය සභාවකට වෙලා ගමේ එවුන්ට උදව් කරගන ඉන්න තමයි.
    ------ Post added on Nov 15, 2024 at 12:14 PM
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    Preferential Votes - Badulla District
    Parliamentary Election 2024

    NPP
    01. Samantha Vidyaratna - 208,247
    02. Kitnan Selvaraj - 60,041
    03. Ambika Samuel - 58,201
    04. Raveendra Bandara - 50,822
    05. Sudath Balagalla - 47,980
    06. Dinindu Saman - 45,902

    SJB
    01. Chaminda Wijesiri - 29,791
    02. Nayana Wasalathilake - 35,518

    NDF
    01. Chamara Sampath Dassanayake - 19,359
    Wade hukanna apu eka hodai ata puncha enawata wada