🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    කොහොම හරි නිල නොලත් විදිහට හරි ගෙදර පුටුවට තියලා හේත්තු කෙරුවා නේ ඌ වත්. :lol: :lol:

    ලංකා ඉතිහාසයටම එක පාරක් වෙච්ච දෙයක් කියල විපක්ෂයක් නැති අවුල වහන්න බෑ බං :lol:
     
    • Like
    Reactions: Mr.Robot

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,819
    18,635
    113
    බෑ නේද? එහෙම පුළුවන් උනානම් හැමෝම ඒක කරයිනේ (මන්ත්‍රී තියාගෙන වෙනම කතා නායක කෙනෙක් දාන්න)
    ඔවු නේද.. රෝහිනී කවිරත්නව SJB එකෙන් කතානායක විදිහට propose කරනව කියනව..

    idea එකක් තියනවද මෙයා ගැන?
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    ඔවු නේද.. රෝහිනී කවිරත්නව SJB එකෙන් කතානායක විදිහට propose කරනව කියනව..

    idea එකක් තියනවද මෙයා ගැන?
    ලොකු අව්ලක් නෑ මම හිතන්නේ. npp එකෙන් කතා නායක දාන එකක් නැද්ද?
     
    • Like
    Reactions: Mr.Robot

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,819
    18,635
    113
    ලොකු අව්ලක් නෑ මම හිතන්නේ. npp එකෙන් කතා නායක දාන එකක් නැද්ද?
    උන්ගෙ දැක්ම අනුව එහෙම වෙන එකකින් දැම්මොත් නමට හොදයි නේද..
     
    • Like
    Reactions: Mr.Robot

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    උන්ගෙ දැක්ම අනුව එහෙම වෙන එකකින් දැම්මොත් නමට හොදයි නේද..
    යකෝ අරුන්ට ඉන්නෙත් ටික දෙනයි උන්ගෙනුත් කතා නායක දැම්මම හරි යනවද? :rofl:
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,819
    18,635
    113
    Horata gahapu 5 ewa thiyanawa balagena 🥸
    ටිකක් ශුවර් තැනකින් හම්බුනේ.. ගහගෙන යද්දි හොයාගන්න ත් බෑනෙ ඕකනෙ අවුල.. monkey shoulder හොරට ගහනව ද?
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,819
    18,635
    113
    ලෝකල් පෙරපුවා නේද? ඇත්ත කියපන්.
    අනේ මන්ද.. 🤣 අපේ වෙඩින් එකකට ගෙනල්ල ඉතුරු උනා සෙට් එකක්.. ඒ ටික බොනව මේ ටිකේ..

    ඉස්සරහට හොර බඩු හොයාගන්න අඩුවෙවිද බන් ජොනියා නැති නිසා
    අන්න ප්‍රශ්න 😅
    ------ Post added on Nov 15, 2024 at 2:22 PM
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,592
    113
    ටිකක් ශුවර් තැනකින් හම්බුනේ.. ගහගෙන යද්දි හොයාගන්න ත් බෑනෙ ඕකනෙ අවුල.. monkey shoulder හොරට ගහනව ද?
    Port eka duty free shops okkoma wage seal karala thiyenne,eliye badu sure karanna epa
     
    • Wow
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,819
    18,635
    113
    Port eka duty free shops okkoma wage seal karala thiyenne,eliye badu sure karanna epa
    සිරාවට.. මේක නම් ආවෙ කටුනායකින්. sure කරන්න බෑ ඒත්.. රටින් ගේන එකක් හැර.. JD ටිකක් නම් තියනව italy වලින් ආව. ඒ ටික තමා sure බොන්න පුලුවන්..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,094
    34,639
    113
    1731660868684.png