🔴🟡❗ 2025 වසරේ භයානකම නූල ඕන්න දැම්මා.. නොබලන එවුන් විනාසයි.. (Mega Thread ) ❗🟡🔴

දැන් අපි මොකක්ද කරන්නේ ?

  • තියන මොකක් හරි වාහන කබලක් දැන්ම ගන්න

  • බය වෙන්න එපා අඩුවට වාහන ලැබෙයි..

  • රත්තරන් වල දුවලා ගිහින් ඉන්වෙස්ට් කරපම්..

  • ඉක්මනට රට පනිමු..

  • රට යන්න එපා.. ලපයා ඔක්කොම බලාගනිවි..මේ පත්තරකාරයන්ගේ හිතලු...

  • දැන් ඩොලර් ගමු.. 2027දී විකුණමු..

  • ඉඩම්වල දැන්ම ඉන්වෙස්ට් කරන්න..

  • කන්නත් නැතිවෙයි..ලැට් වලෙත් වගා කරපල්ලා..ගෙදර ලිඳක් හාරගනිල්ලා..

  • පිටරට සල්ලි ලංකාවට එවන්න එපො..

  • වහලේ උඩ සොලා දැන්ම ගහගන්න..

Results are only viewable after voting.

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    27 ණය ගෙවනකොට කොහොමත් inflation වැඩිවෙනව. එතකොට පැනික්වෙලා සෙල් කරන assets කුණුකොල්ලෙට ගන්න capital එක හොයන එක තමා කරන්න ඕන. ආයෙම ඒ ක්‍රයිසිස් එක නිව් නෝමල් උනාම වැඩේ හරි.
    උඹ කියන්නේ inflation වැඩිවෙන කොට මිනිස්සු තමන්ගේ assets විකුණනවයි කියලාද ? :confused:
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,679
    3,054
    113
    ඔය කියන ගනන් වලට එන කාලෙට ඒ ප්‍රෙශර් එකත් එක්ක අලුතෙන් ටැක්ස් දලා මිනිස්සුන් හිර කරනව කියල නන් ශුවර්
     
    Sen-lu

    Well-known member
  • උඹ කියන්නේ inflation වැඩිවෙන කොට මිනිස්සු තමන්ගේ assets විකුණනවයි කියලාද ? :confused:
    Inflation එනකොට නෝමලි වෙන්නෙ අනිත් පැත්ත උනාට. අපේ උං රටයන්නනෙ වැඩිපුර ඳගලන්නෙ. ඒවට සල්ලි හොයන්නෙ මොනා කරල කියලද හිතන්නෙ.
     
    • Like
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    Inflation එනකොට නෝමලි වෙන්නෙ අනිත් පැත්ත උනාට. අපේ උං රටයන්නනෙ වැඩිපුර ඳගලන්නෙ. ඒවට සල්ලි හොයන්නෙ මොනා කරල කියලද හිතන්නෙ.
    :yes: :yes: :yes:
     
    Indrajith3

    Active member
  • May 3, 2025
    108
    33
    28
    mata nikamata hithenwa dan aasawata wahana ganna eka wise decision ekak nemeyi kiyala

    gold gana meeta kalekata kalin hithuna
    mn eka elakiriyeth kiwwa

    ethkota kenek mata kiwwe gold volatile na kiyala crypto thram
    gold gaththa nam e dwaswala wasiyak wenne ehenm dan

    kohomahari me awurudde target complete karana inne,
    තෙරුනෙ නැහැ.. 😤
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,698
    900
    113
    Inflation එනකොට නෝමලි වෙන්නෙ අනිත් පැත්ත උනාට. අපේ උං රටයන්නනෙ වැඩිපුර ඳගලන්නෙ. ඒවට සල්ලි හොයන්නෙ මොනා කරල කියලද හිතන්නෙ.
    eka aththa after covid minissu rata awe hitapu gewal pitin wikunala eth awa eunta yana enamak naha kisima plan ekakin neme awith thibune ,, eka neme oba kiyna oka wenne koi kaleda ban salli tikak ekathu karan inna ;)
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    ශුපිරි. මොනාද මචන් ඇචිව් කරපු ටාර්ගට්. අපිටත් වටින උපදෙසක් දෙන්න
    mage paththen kiwwe mchn

    education paththa thama

    passing exams+ gaining skills knowledge experience

    elagata job eka maru karana eka

    updes kiyala loku deyak na mchn

    uba monwa hari deyak karanna hithe thiyan innwa nm

    eka nithrama hithe thiyan eka achieve karanna wada karanna thiyenne
    hithim hithaganna thiyenne mata meka important anik hama dekatama wada kiyala.
    api ona dekata devoted wela wada karana kota nikamma ewage result enwa bn
    palaweni dina 30n passe apita podi podi sign dakinna hambenwa api ape target walata wada karan yaddi, api yam deyak achieve karanwa kiyala
    eken onwata wada hype wenne nathiwa continuously yanna thiyenne, anika api e karana de asawaen nam karanne thwath apita hardcode wenwa
    e de. subject ekak nam eke dewal lesiyenma mathaka hitinwa,
     
    • Love
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    mage paththen kiwwe mchn

    education paththa thama

    passing exams+ gaining skills knowledge experience

    elagata job eka maru karana eka

    updes kiyala loku deyak na mchn

    uba monwa hari deyak karanna hithe thiyan innwa nm

    eka nithrama hithe thiyan eka achieve karanna wada karanna thiyenne
    hithim hithaganna thiyenne mata meka important anik hama dekatama wada kiyala.
    api ona dekata devoted wela wada karana kota nikamma ewage result enwa bn
    palaweni dina 30n passe apita podi podi sign dakinna hambenwa api ape target walata wada karan yaddi, api yam deyak achieve karanwa kiyala
    eken onwata wada hype wenne nathiwa continuously yanna thiyenne, anika api e karana de asawaen nam karanne thwath apita hardcode wenwa
    e de. subject ekak nam eke dewal lesiyenma mathaka hitinwa,
    ❤️
     
    • Like
    Reactions: itguy77

    👍👍👍
     
    • Like
    Reactions: itguy77