Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

BIL කීයට යයිද...කවදා යයිද...

මේ ගෘෘප් එකේ සතියකට හත් අට වතාවක්වත් බොහෝවිට ඇනෝනිමස් නාමය යටතේ ප්‍රවර්ධනය කෙරෙන ෂෙයාර් එකකි BIL. මේ ෂෙයාර් එක ගැන සහ එය මේ මොහොතේ මිලට ගන්න සුදුසු දැයි කීප දෙනෙක් මගෙන් inbox massenger හරහා විටින් විට විමසා සිටි බැවින් මගේ BIL ගැන මගේ අත්දැකීම ආ අත්විඳීම මෙසේ ලියමි.

BIL යනු මට පාඩු කර ඇති ෂෙයාර් එකකි. 2022 මැයි හෝ ජුනි මාසයේ පමණ මම රුපියල් 9.00 සහ 8.50 අතර වතාවන් ගනනාවක එහි කොටස් 25000ක් පමණ මිලදී ගත්තෙමි. ඒ මොහොතේ මේ ෂෙයාර් එක up වෙමින් තිබුණි. මෙය ඉතා හොඳ ෂෙයාර් එකක් බවත් ඩිවිඩන්ඩ් නොගෙව්වද හොඳ කැපිටල් ගේන් එකක් ගතහැකි ෂෙයාර් එකක් බවත් මගේ ඇඩ්වයිසර් ද ඒ දවස්වල කිව්වේය. බිල්ලා ට මගේ ආයෝජනය දල වශයෙන් රුපියල් ලක්ෂ දෙකයි තිහක් පමණ විය.

ගෝඨා පසුබැසීමෙන් පසුව මේ ෂෙයාර් එක අඛන්ඩව මිල පහළට වැටුනු අතර එය ඇවරේජ් කරගන්නට මා අත මුදල් නොතිබුණි. 2022 සිට මේ දක්වා මේ සමාගම ටැන්සානියාවේ හා කෙන්යාවේ තේ වතු අක්කර විසි තිස් දහස් ගනනක් මිලදීගෙන අත්පත් කරගත් බවත්, කොළඹ පෝට්සිටියේ ව්‍යාපාර රැසක් ඇරඹූ බවත් විටින් විට නිවේදනයද කෙරුනි.

එසේම මෙය අනාගත වටිනාකම් රැසක් පවතින සමාගමක් බවත් බොහෝ youtube සහ fb පෝස්ට් හරහාත් කාලයක්ම ප්‍රවර්ධනය කෙරෙනු දකිත හැකිය. නමුත් ඒ කිසිවක් මට නම් ප්රතිලාභ දී නැත. BIL එක මම මිලදී ගත් මුදලට වඩා ඉහලට ගෙනයාමට අද දක්වාම මේ news එකක්වත් සමත්ව නැත.

BIL එක කඩදාසි වල (වාර්ශික හා කාර්තු වාර්තා) දිගින් දිගටම ඉහළ ඉපයීම් කරන සමාගමක්බව පෙන්වා ඇත. අද එහි net assest valve එක රු 12/-කට වැඩි බවත් eps එක රුපියල් 3.50/- ක් පමණ වන බවත් පෙන්වයි.

මුලු lolc ගෘෘප් එකේම ෂෙයාර්ස් බැලූ විට ඒවා බොහෝමයක ෂෙයාර් ප්‍රයිස් පවතින්නේ ඒ ඒ ෂෙයාර්ස් වලට අදාලව කඩදාසි වල දක්වා ඇති nav වලට පහළිනි..! ඒවායේ ඇත්ත නැත්ත මම නොදනිමි. මා මිලදී ගත් දිනවල මෙතරම් ලොකු nav එකක් හා eps එකක් බිල්ලා ට නොතිබුනු බවනම් විස්වාස ය.

ලොව ප්‍රකට ආයෝජකයකු වන වොරන් බෆට් කියා ඇත්තේ යම් ෂෙයාර් එකක් එහි nav එකට වඩා 20%ක් වත් මිල අඩුවෙන් ගතහැකි නම් එය ඉතා යහපත් ආයෝජනයක් බවයි. ඒ අනුව BIL මේ මොහොතේ යහපත් ආයෝජනයක් බව බෆට් තියරියට අනුව පෙනෙයි. නමුත් කලබල නොවී මේ ගැන හිතන්න.... මෙතරම් ඩිස්කවුන්ට් එකේ පවතින ෂෙයාර් එකක් කෙරෙහි ලොකු ආයෝජකයන්ගේ උනන්දුව අඩු ඇයි. ඇයි මේ ෂෙයාර් එක මෙච්චර වටිනවානම් හා මෙච්චර ලාබ නම් මේකේ Crossings එහෙම වැඩිය නොයන්නේ..? බෆට් තියරිය වැරදිද..නැත්නම් කඩදාසි වල දත්ත බොරුද..?

මගේ අක්දැකීම මෙයයි..කෙන්යාවේ ෆින්ලේ එකේ තේ වත්තක් දෙකක් නොව මුළු කෙන්යාවේම තේ වතු මිලට ගත්තත් ඔබ බිල්ලා ගේ සිදුකරන ආයෝජනයකට ඔබට තේ කොළ ග්‍රෑම් සීයක් වත් මිලට ගැනීමට තරම්වත් ලාබාංශ මුදලක් බිල්ලා දෙන්නේ නැත. සත්‍ය එයයි.

නමුත් ඔබ පහුගිය සැප්තැම්බර් වලට කලින් ලංකාවේ විතරක් තේ වවන මස්කෙලිය ප්ලාන්ටේෂන් වගේ එකක රුපියල් දාහක ආයෝජනයක් කරා නම් අද එය දහ දාහක් වෙලා ඇති බවත් පෙනේවි.

2021-22 කාලයේ මේ ෂෙයාර් එක රුපියල් 15-18 වැනි ඉහල අගයකට මැනිපියුලේෂන් කර ගෙනගොස් ලාබ ලැබූ සමහර අධ්‍යක්ෂකලා ඒ ගිල්ටි ෆීලින්ග් එක මකා ගැනීමටදෝ මන්දා දලදා මාලිගාවට...නැත්නම් විශ්ව විද්‍යාලයකට මෙහි ෂෙයාර්ස් නොමිලේ පරිත්‍යාග කරනවා මම දැක ඇත්තෙමි. හරිනම් මේ අධ්‍යක්ෂකවරු කරන්නට ඕනෑ තැන් තැන් වලට නොමිලේ ෂෙයාර්ස් බෙද බෙද ඉන්න එක නෙවෙයි..කම්පැනිය ලබන ලාබයෙන් සත පහක් හරි කොටස් හිමියන්ට ලබාදීමට යෝජනා කිරීමයි.

බිල්ලාගේ මට වඩා ඉහලින් හිරවී සිටින අය ඇති..ඔවුන් ගේ ද අදහස් දැනගැනීමට කැමතියි

[QUOTE="Silentmind_001, post: 30489419, member: 576689"] BIL කීයට යයිද...කවදා යයිද... මේ ගෘෘප් එකේ සතියකට හත් අට වතාවක්වත් බොහෝවිට ඇනෝනිමස් නාමය යටතේ ප්‍රවර්ධනය කෙරෙන ෂෙයාර් එකකි BIL. මේ ෂෙයාර් එක ගැන සහ එය මේ මොහොතේ මිලට ගන්න සුදුසු දැයි කීප දෙනෙක් මගෙන් inbox massenger හරහා විටින් විට විමසා සිටි බැවින් මගේ BIL ගැන මගේ අත්දැකීම ආ අත්විඳීම මෙසේ ලියමි. BIL යනු මට පාඩු කර ඇති ෂෙයාර් එකකි. 2022 මැයි හෝ ජුනි මාසයේ පමණ මම රුපියල් 9.00 සහ 8.50 අතර වතාවන් ගනනාවක එහි කොටස් 25000ක් පමණ මිලදී ගත්තෙමි. ඒ මොහොතේ මේ ෂෙයාර් එක up වෙමින් තිබුණි. මෙය ඉතා හොඳ ෂෙයාර් එකක් බවත් ඩිවිඩන්ඩ් නොගෙව්වද හොඳ කැපිටල් ගේන් එකක් ගතහැකි ෂෙයාර් එකක් බවත් මගේ ඇඩ්වයිසර් ද ඒ දවස්වල කිව්වේය. බිල්ලා ට මගේ ආයෝජනය දල වශයෙන් රුපියල් ලක්ෂ දෙකයි තිහක් පමණ විය. ගෝඨා පසුබැසීමෙන් පසුව මේ ෂෙයාර් එක අඛන්ඩව මිල පහළට වැටුනු අතර එය ඇවරේජ් කරගන්නට මා අත මුදල් නොතිබුණි. 2022 සිට මේ දක්වා මේ සමාගම ටැන්සානියාවේ හා කෙන්යාවේ තේ වතු අක්කර විසි තිස් දහස් ගනනක් මිලදීගෙන අත්පත් කරගත් බවත්, කොළඹ පෝට්සිටියේ ව්‍යාපාර රැසක් ඇරඹූ බවත් විටින් විට නිවේදනයද කෙරුනි. එසේම මෙය අනාගත වටිනාකම් රැසක් පවතින සමාගමක් බවත් බොහෝ youtube සහ fb පෝස්ට් හරහාත් කාලයක්ම ප්‍රවර්ධනය කෙරෙනු දකිත හැකිය. නමුත් ඒ කිසිවක් මට නම් ප්රතිලාභ දී නැත. BIL එක මම මිලදී ගත් මුදලට වඩා ඉහලට ගෙනයාමට අද දක්වාම මේ news එකක්වත් සමත්ව නැත. BIL එක කඩදාසි වල (වාර්ශික හා කාර්තු වාර්තා) දිගින් දිගටම ඉහළ ඉපයීම් කරන සමාගමක්බව පෙන්වා ඇත. අද එහි net assest valve එක රු 12/-කට වැඩි බවත් eps එක රුපියල් 3.50/- ක් පමණ වන බවත් පෙන්වයි. මුලු lolc ගෘෘප් එකේම ෂෙයාර්ස් බැලූ විට ඒවා බොහෝමයක ෂෙයාර් ප්‍රයිස් පවතින්නේ ඒ ඒ ෂෙයාර්ස් වලට අදාලව කඩදාසි වල දක්වා ඇති nav වලට පහළිනි..! ඒවායේ ඇත්ත නැත්ත මම නොදනිමි. මා මිලදී ගත් දිනවල මෙතරම් ලොකු nav එකක් හා eps එකක් බිල්ලා ට නොතිබුනු බවනම් විස්වාස ය. ලොව ප්‍රකට ආයෝජකයකු වන වොරන් බෆට් කියා ඇත්තේ යම් ෂෙයාර් එකක් එහි nav එකට වඩා 20%ක් වත් මිල අඩුවෙන් ගතහැකි නම් එය ඉතා යහපත් ආයෝජනයක් බවයි. ඒ අනුව BIL මේ මොහොතේ යහපත් ආයෝජනයක් බව බෆට් තියරියට අනුව පෙනෙයි. නමුත් කලබල නොවී මේ ගැන හිතන්න.... මෙතරම් ඩිස්කවුන්ට් එකේ පවතින ෂෙයාර් එකක් කෙරෙහි ලොකු ආයෝජකයන්ගේ උනන්දුව අඩු ඇයි. ඇයි මේ ෂෙයාර් එක මෙච්චර වටිනවානම් හා මෙච්චර ලාබ නම් මේකේ Crossings එහෙම වැඩිය නොයන්නේ..? බෆට් තියරිය වැරදිද..නැත්නම් කඩදාසි වල දත්ත බොරුද..? මගේ අක්දැකීම මෙයයි..කෙන්යාවේ ෆින්ලේ එකේ තේ වත්තක් දෙකක් නොව මුළු කෙන්යාවේම තේ වතු මිලට ගත්තත් ඔබ බිල්ලා ගේ සිදුකරන ආයෝජනයකට ඔබට තේ කොළ ග්‍රෑම් සීයක් වත් මිලට ගැනීමට තරම්වත් ලාබාංශ මුදලක් බිල්ලා දෙන්නේ නැත. සත්‍ය එයයි. නමුත් ඔබ පහුගිය සැප්තැම්බර් වලට කලින් ලංකාවේ විතරක් තේ වවන මස්කෙලිය ප්ලාන්ටේෂන් වගේ එකක රුපියල් දාහක ආයෝජනයක් කරා නම් අද එය දහ දාහක් වෙලා ඇති බවත් පෙනේවි. 2021-22 කාලයේ මේ ෂෙයාර් එක රුපියල් 15-18 වැනි ඉහල අගයකට මැනිපියුලේෂන් කර ගෙනගොස් ලාබ ලැබූ සමහර අධ්‍යක්ෂකලා ඒ ගිල්ටි ෆීලින්ග් එක මකා ගැනීමටදෝ මන්දා දලදා මාලිගාවට...නැත්නම් විශ්ව විද්‍යාලයකට මෙහි ෂෙයාර්ස් නොමිලේ පරිත්‍යාග කරනවා මම දැක ඇත්තෙමි. හරිනම් මේ අධ්‍යක්ෂකවරු කරන්නට ඕනෑ තැන් තැන් වලට නොමිලේ ෂෙයාර්ස් බෙද බෙද ඉන්න එක නෙවෙයි..කම්පැනිය ලබන ලාබයෙන් සත පහක් හරි කොටස් හිමියන්ට ලබාදීමට යෝජනා කිරීමයි. බිල්ලාගේ මට වඩා ඉහලින් හිරවී සිටින අය ඇති..ඔවුන් ගේ ද අදහස් දැනගැනීමට කැමතියි [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom