ඔන්න ඉතින් කොල්ලනේ 2024 අවුරුද්ද ඉවර වෙන්න තවත් තියෙන්නේ දවස් 27 wage. අවුරුද්ද කොහොම මෙච්චර ඉක්මනට ඉවර වෙන්න ආවද කියලා මම දන්නෙත් නැ
2025, අලුත් අවුරුද්දේ ඉඳන් අපේ වචනෙන් කියනවානම් ගේමක් ගහන්න පටන් ගන්න ඉන්න කොල්ලො සෙට් එකට ආයෝජන ක්‍රමයක් widihahata stock market එකට එකතු වෙන්න පුළුවන්. නූල දාන්නේ ඒ නිසා
කොටස් වෙළෙඳපොළ ගැන මූලික පොඩි දැනුමක් ගන්න පල්ලෙහා threads දෙක බලන්න
කට්ටිය මොකද හිතන්නේ 2025 stock market eka ගැන. වාහන ගෙන්වන එක ගැන poddak කියවෙන නිසා බැලුවේ banks වගේම අනිත් financial companies වල stock tikak ගන්න

මොනවද හොඳ සමාගම් 2025 කොටස් මිලදී ගන්න????? 

ජයවේවා ඔක්කොටම ❤
2025, අලුත් අවුරුද්දේ ඉඳන් අපේ වචනෙන් කියනවානම් ගේමක් ගහන්න පටන් ගන්න ඉන්න කොල්ලො සෙට් එකට ආයෝජන ක්‍රමයක් widihahata stock market එකට එකතු වෙන්න පුළුවන්. නූල දාන්නේ ඒ නිසා
කොටස් වෙළෙඳපොළ ගැන මූලික පොඩි දැනුමක් ගන්න පල්ලෙහා threads දෙක බලන්න
Boys
Share market එකේ පලවෙනි පාරට invest කරන්න යන්නේ. පොඩි tips තියනවානම් කියලා දෙන්න පුලුවන් වෙයි ද?
*ඊළඟ මාස 6 Share market එක ගැන තියන predictions
* ඡන්දය එන නිසා investments කරන්න ඕන companies, stocks etc.
* invest කරද්දී අවධානය දෙන්න ඕන කරුණු
* labanshayak ගන්න පුළුවන් honda stocks ehema
* පරණ threads තියනවානම් save කරන් ඉන්න bump krala හරි,මේකට add කරලා හරි උදවුවක් දෙන්න පුළුවන් නම් වටිනවා
දන්න කෙනෙක් ඉන්නවනම් reply දාගෙන යන්න.
Stocks බ්‍රෝකර්වරයෙක් widihata asia securities,sampath bank thama දැනට හිතන් ඉන්නේ
ස්තූතියි![]()
එකක් මම දාපු එකක්, අනික අපේ @Zeus දාපු එකක්. මේ වගේ වටින threads තියනවානම් පල්ලෙහා දාගෙන යන්න. කැමති අය bump එකක් දාන්නමේක ත්‍රෙඩ් කීපයක් වැටිල තියෙන නිසා හරියටම දාන්න හිතුන
මේකට අපිට Stock broker කෙනෙක් වගේම CDS - Central Depository System account එකක් තියෙන්න ඕන
CDS account එක හදාගන්න අපිට ඕන
දේවල්
National ID
Billing Proof
Bank Account
CDS account එක හදන්නෙ කොහොමද?
CSE app එක download කරගන්න
මේකෙන් CDS account එක හදාගන්න පුලුවන් අවශ්‍ය විස්තර ටික දාල Broker Firm එකක් දෙන්න තියෙන්නෙ ඔයාගෙ අදාල විස්තර ඔයා තෝරගන්න broker firm එකට යනව එයාල oyage CDS account එක හදල දෙනව සහ ඔයාට ඕන වෙලාවක ඔයාගෙ CDS account එක ඕන broker firm එකකට transfer කරන්න පුලුවන්
Broker Firm එකකට මම recommend කරන්නෙ Bartleet මොකද මට සේරම හොදට කරල දුන්නෙ ඒකෙන් මෙයාල beginner friendly
CDS application එක ඇපෲ උනාම ඒකෙ විස්තර ටික ඔයාට එයි.
ඊට පස්සෙ මුලින්ම 10000ක් වගේ පොඩි ගානකින් පටන් ගන්න එක පාර බක්ක බදල ලස්ස ගනන් දාල සල්ලි දෙගුන තෙගුන කරන්න හදනවනං ඒක කරන්න බෑ එහෙම. මුලින් ඉගනගන්න ඊට පස්සෙ invest කරන්න
Trade කරන්නෙ කොහොමද?
මේකට අපි පාවිච්චි කරන්නෙ Atrad
මේක ඔයාලට stock broker දෙනව
ඊට පස්සෙ ඔයාලට මේකෙන් buy sell market information බලන්න පුලුවන් charts analyze කරන්න stock prices live බලන්න පුලුවන් වෙන trades එහෙම එවෙලෙ බලන්න පුලුවන්.
ඔන්න ඔහොමයි stock exchange එකට enter වෙන්නෙ
මේකෙ අඩුපාඩු ඇති ඒව දන්න අය පෙන්නල දෙන්න
ප.ලි මාත් මේ පොඩි ගානක් දාගෙන ඉගනගන්න හදන මනුස්සයෙක් මම ඕකෙ expert කෙනෙක් නෙමේ.
කට්ටිය මොකද හිතන්නේ 2025 stock market eka ගැන. වාහන ගෙන්වන එක ගැන poddak කියවෙන නිසා බැලුවේ banks වගේම අනිත් financial companies වල stock tikak ගන්න




ජයවේවා ඔක්කොටම ❤