Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

A new trader is like a little lamb walking into a dark forest. He is

likely to be killed, and his skin—his trading capital—divided three

ways, between brokers, professional traders, and service providers.

Each will try to grab a piece of that poor lamb’s skin.

-Alexander Elder

Stock market join වෙච්ච ගමන් profit බලාපොරොත්තු වෙන්න එපා.

එහෙම ඕනේ නම් equity fund එකකට join වෙන්න. නැත්නම් broker දෙන investment advisor එක්ක වැඩ කරන්න. ( සමහර උන් හෙන biased , brokerge group එකේ company stock තමයි උන්ගේ logic එකේ හැටියට හොඳම stock වෙන්නේ.)

තමන්ම trade කරන්න නම් තමන්ගේම investment stratergy එකක් හදා ගන්න ඕනි.

ඒක fine tune කරන්න ඕන market behavoiur එක අනුව.

අනුන්ගේ signal අරන් හරි , වෙන කෙනක්ගේ stratergy එකක් බලලා එක try කරලා හරි consistant profitable වෙන්න බෑ.

මට හිතෙන්නේ , මේක කරන්න අපේ phycological side එක බලපානවා. මිනිසුන්ගේ Mental condition එක unique නිසා එක්කෙන්ගේ stratergy එක වෙන කෙනෙක්ට set වෙන්නේ නෑ.

හැබැයි ඒ එක එක strategies try කරලා තමන්ට ගැලපෙන unique stratergy එකක් හදා ගන්න ඕන.

ඒකට කල් යනවා. Loss වුණත් ගොඩක් වෙයි.

එක නිසා පොඩි ගණන් දාන්න.

හැබැයි stratergy එකක් හැදුණොත් ගොඩ. අඩුම ගානේ 10% - 20% PER MONTH.

ඊට වැඩියෙන් ගන්න පුළුවන් අයත් ඇති.

[QUOTE="GHost_94, post: 30824100, member: 579814"] A new trader is like a little lamb walking into a dark forest. He is likely to be killed, and his skin—his trading capital—divided three ways, between brokers, professional traders, and service providers. Each will try to grab a piece of that poor lamb’s skin. -Alexander Elder Stock market join වෙච්ච ගමන් profit බලාපොරොත්තු වෙන්න එපා. එහෙම ඕනේ නම් equity fund එකකට join වෙන්න. නැත්නම් broker දෙන investment advisor එක්ක වැඩ කරන්න. ( සමහර උන් හෙන biased , brokerge group එකේ company stock තමයි උන්ගේ logic එකේ හැටියට හොඳම stock වෙන්නේ.) තමන්ම trade කරන්න නම් තමන්ගේම investment stratergy එකක් හදා ගන්න ඕනි. ඒක fine tune කරන්න ඕන market behavoiur එක අනුව. අනුන්ගේ signal අරන් හරි , වෙන කෙනක්ගේ stratergy එකක් බලලා එක try කරලා හරි consistant profitable වෙන්න බෑ. මට හිතෙන්නේ , මේක කරන්න අපේ phycological side එක බලපානවා. මිනිසුන්ගේ Mental condition එක unique නිසා එක්කෙන්ගේ stratergy එක වෙන කෙනෙක්ට set වෙන්නේ නෑ. හැබැයි ඒ එක එක strategies try කරලා තමන්ට ගැලපෙන unique stratergy එකක් හදා ගන්න ඕන. ඒකට කල් යනවා. Loss වුණත් ගොඩක් වෙයි. එක නිසා පොඩි ගණන් දාන්න. හැබැයි stratergy එකක් හැදුණොත් ගොඩ. අඩුම ගානේ 10% - 20% PER MONTH. ඊට වැඩියෙන් ගන්න පුළුවන් අයත් ඇති. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom