Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
32 minutes ago
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Wealth Trust IPO එකේ මම දැකපු විශේෂ කාරණයක්!

ගොඩක් IPO, Right Issue මාකට් එකට එන්නෙ අදාල company එකට මුදල් අවශ්‍ය වෙලා, ඒ මුදල් ලබාගන්න වෙනත් විදිහක් නැති අවස්ථාවක කියලා පහුගිය කාලේ ආපු IPO සහ Right Issue වලින් බලාගන්න පුලුවන් උනා.

ඒත් Wealth Trust එකේ මම දැකපු විශේෂ දෙයක් තමයි IPO එක හරහා ගන්න හදන මිලියන 500 නැතුව උනත් company එකට ප්‍රශ්නයක් නැතුව operate වෙන්න පුලුවන් කියන එක!

එහෙනං ඇයි එයාලා IPO එකක් හරහා මාකට් එකට එන්න හදන්නේ?

මට හිතන්න පුලුවන් හේතු ටිකක් තියනවා. ඒවගෙන් කීපයක් කතා කරමු.

1. Transparency

සමාගමක් CSE එකේ ලිස්ට් උනාම ඊට අදාල තොරතුරු හැම එකක්ම public එකට නිකුත් කරන්න ඕනෙ reports විදිහට සහ disclosures විදිහට. ඒ හරහා සමාජයේ විශ්වාසයක් ගොඩනගාගන්න පුලුවන්කමක් තියනවා.

2. Future Growth

අමතර මුදලක් ලබාගෙන business එකේ growth එක වෙනුවෙන් ඒ මුදල් ඉදිරියෙදි යොදවන්න පුලුවන්කම තියනවා. ඒ හරහා business expansion එකකට උනත් යන්න පුලුවන්.

3. Access to Future Capital

මේ අවස්ථාවේ මුදල් හදිසියක් තිබුනෙ නැතත් අනාගතයේදී හදිසි මුදල් අවශ්‍යතාවයක් ආවොත්, share market එක හරහා විශ්වාසයක් දිනාගෙන තියන නිසා ඉතා ඉක්මනින් අවශ්‍ය මුදල් right issue වගේ ක්‍රමයක් ඔස්සේ ලබාගන්න පුලුවන්කම ලැබෙනවා.

4. Exit Strategy

මේ වෙද්දි සමාගමේ ඉන්න shareholders ලා පිරිසක් ඉන්නවා. ඒ අයට මේ සමාගමේ කරලා තියන ආයෝජනයෙන් ඉවත් වෙන්න අවශ්‍ය නම් මේ විදිහට share market එක හරහා ඒක ඉතාම පහසුවෙන් කරගන්නත් පුලුවන්කම ලැබෙනවා.

5. Attract Big Investors

කොටස් වෙලදපොලක list කිරීම හරහා ලොකු ආයෝජකයන්ගේ අවධානය සහ විශ්වාසය දිනාගන්න අවස්ථාවක් ලැබෙනවා. මොකද අදාල reports, data හැමදෙයක්ම publicly තියන නිසා. Foreign investors ලා ආකර්ශනය කරගන්න අවශ්‍ය නම් share market එකේ ලිස්ට් කරලා තියන එක ගොඩක් වාසිසහගත කාරණයක්.

ඉතිං Wealth Trust එක මුදල් ලබාගැනීම වෙනුවෙන් IPO එකක් නිකුත් කරනවා වෙනුවට, අනාගතය ගැන හිතලා ගත්ත strategic move එකක් විදිහට මේ IPO එක දකින්න පුලුවන් කියන එකයි මගේ අදහස. ඔයාලගේ අදහස comment එකක් දාන්න. මේවට අමතරව Welath Trust IPO එක ගැන සම්පූර්ණ විස්තර සහිතව කරපු වීඩියෝ එකට ලින්ක් එක පලවෙනි comment එකේ තියනවා. කැමති කෙනෙක් ඉන්නවනම් ගිහිං බලන්න.

මේ කතා කරලා තියන දේවල් වලින් ඔයාලගේ investment decisions ගන්න එපා. ඔයාලගේම analyze කරන්න. පුලුවන් තරම් විස්තර හොයන්න. කම්මැලි වෙලා success වෙන්න බෑ.

Copied

[QUOTE="Silentmind_001, post: 31119598, member: 576689"] Wealth Trust IPO එකේ මම දැකපු විශේෂ කාරණයක්! ගොඩක් IPO, Right Issue මාකට් එකට එන්නෙ අදාල company එකට මුදල් අවශ්‍ය වෙලා, ඒ මුදල් ලබාගන්න වෙනත් විදිහක් නැති අවස්ථාවක කියලා පහුගිය කාලේ ආපු IPO සහ Right Issue වලින් බලාගන්න පුලුවන් උනා. ඒත් Wealth Trust එකේ මම දැකපු විශේෂ දෙයක් තමයි IPO එක හරහා ගන්න හදන මිලියන 500 නැතුව උනත් company එකට ප්‍රශ්නයක් නැතුව operate වෙන්න පුලුවන් කියන එක! එහෙනං ඇයි එයාලා IPO එකක් හරහා මාකට් එකට එන්න හදන්නේ? මට හිතන්න පුලුවන් හේතු ටිකක් තියනවා. ඒවගෙන් කීපයක් කතා කරමු. 1. Transparency සමාගමක් CSE එකේ ලිස්ට් උනාම ඊට අදාල තොරතුරු හැම එකක්ම public එකට නිකුත් කරන්න ඕනෙ reports විදිහට සහ disclosures විදිහට. ඒ හරහා සමාජයේ විශ්වාසයක් ගොඩනගාගන්න පුලුවන්කමක් තියනවා. 2. Future Growth අමතර මුදලක් ලබාගෙන business එකේ growth එක වෙනුවෙන් ඒ මුදල් ඉදිරියෙදි යොදවන්න පුලුවන්කම තියනවා. ඒ හරහා business expansion එකකට උනත් යන්න පුලුවන්. 3. Access to Future Capital මේ අවස්ථාවේ මුදල් හදිසියක් තිබුනෙ නැතත් අනාගතයේදී හදිසි මුදල් අවශ්‍යතාවයක් ආවොත්, share market එක හරහා විශ්වාසයක් දිනාගෙන තියන නිසා ඉතා ඉක්මනින් අවශ්‍ය මුදල් right issue වගේ ක්‍රමයක් ඔස්සේ ලබාගන්න පුලුවන්කම ලැබෙනවා. 4. Exit Strategy මේ වෙද්දි සමාගමේ ඉන්න shareholders ලා පිරිසක් ඉන්නවා. ඒ අයට මේ සමාගමේ කරලා තියන ආයෝජනයෙන් ඉවත් වෙන්න අවශ්‍ය නම් මේ විදිහට share market එක හරහා ඒක ඉතාම පහසුවෙන් කරගන්නත් පුලුවන්කම ලැබෙනවා. 5. Attract Big Investors කොටස් වෙලදපොලක list කිරීම හරහා ලොකු ආයෝජකයන්ගේ අවධානය සහ විශ්වාසය දිනාගන්න අවස්ථාවක් ලැබෙනවා. මොකද අදාල reports, data හැමදෙයක්ම publicly තියන නිසා. Foreign investors ලා ආකර්ශනය කරගන්න අවශ්‍ය නම් share market එකේ ලිස්ට් කරලා තියන එක ගොඩක් වාසිසහගත කාරණයක්. ඉතිං Wealth Trust එක මුදල් ලබාගැනීම වෙනුවෙන් IPO එකක් නිකුත් කරනවා වෙනුවට, අනාගතය ගැන හිතලා ගත්ත strategic move එකක් විදිහට මේ IPO එක දකින්න පුලුවන් කියන එකයි මගේ අදහස. ඔයාලගේ අදහස comment එකක් දාන්න. මේවට අමතරව Welath Trust IPO එක ගැන සම්පූර්ණ විස්තර සහිතව කරපු වීඩියෝ එකට ලින්ක් එක පලවෙනි comment එකේ තියනවා.👇 කැමති කෙනෙක් ඉන්නවනම් ගිහිං බලන්න. මේ කතා කරලා තියන දේවල් වලින් ඔයාලගේ investment decisions ගන්න එපා. ඔයාලගේම analyze කරන්න. පුලුවන් තරම් විස්තර හොයන්න. කම්මැලි වෙලා success වෙන්න බෑ. Copied [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom