ඌ උස උනාට වැඩක් නෑ. බෙල්ලෙන් ඇල්ලුවට පස්සේ දිගම්බරම්ට පන නෑ අන්තිමට.Kota pora, digambaramge bellenma alla gatta bn. Uta gahanna une neha![]()
![]()
මේවා නම් වතුකරයේ චන්ද නේ. යාපනේ පැත්තට වෙන්න මෙහෙ වගේ පීලිගැනීමක් පොරට තියෙනවද කියල sure නෑ.අරුන් සිද්ධාර්ථ ආවා නම් හරි. ඌ තමයි මම දැකපු එකම හොඳ vision එකක් තියෙන කොල්ලා.![]()

උගේ සෙට් එක සජියට තමයි සපෝට්. හැබැයි, දැන් කොටාගේ සෙට් එක වලිය ඇද ගනීවිසජිත්ට අතක් හරි තියලා තිබුනොත් උඹ ඉවරයි දිගම්බරම්. ගහනවා නම් එක පාර ගහපන්.
දිගාට අර වේළුකුමාර් මොකක්හරි කිව්වට පස්සෙ නේද පොරට කේන්ති යන්නේ @SLK_sri මොකක්ද පොර කියන්නේ![]()
@SLK_sri pls translate
මුන් දෙන්නම එකම පක්ෂේ හරිද, උන් සපෝට් කරේ සජිත්ට,
කොහොමහරි කොට වෙලුකුමාර් ආපහු රනිල්ගේ දෑත් ශක්තිමත් කරන්න යනවා.
ඔතන වෙන්නේ දිගම්බරම් කියනවා පක්ෂයක් උනාම එකට ඉන්න ඕනේ කියලා. ඊට පස්සේ දිගම්බරම් කොට පොරට බනිනවා බාර් කුමාර් කියලා,
එතකොට වේලුකුමර් අරුට බනිනව මම බාර් කුමාර් නම් උබ "කුඩු දිගා" කියලා.
එකට අරුට මල පනිනවා.![]()
මුන්ට ශුවර් නෑ කවුරු දිනයිද කියලා. ඉතින් හැම පක්ශේම එවුන් දෙපැත්තෙම කකුල තියාගන්නවා.මුන් දෙන්නම එකම පක්ෂේ හරිද, උන් සපෝට් කරේ සජිත්ට,
කොහොමහරි කොට වෙලුකුමාර් ආපහු රනිල්ගේ දෑත් ශක්තිමත් කරන්න යනවා.

Ubata tamil puluwanda ban? Niyamine.මුන් දෙන්නම එකම පක්ෂේ හරිද, උන් සපෝට් කරේ සජිත්ට,
කොහොමහරි කොට වෙලුකුමාර් ආපහු රනිල්ගේ දෑත් ශක්තිමත් කරන්න යනවා.
ඔතන වෙන්නේ දිගම්බරම් කියනවා පක්ෂයක් උනාම එකට ඉන්න ඕනේ කියලා. ඊට පස්සේ දිගම්බරම් කොට පොරට බනිනවා බාර් කුමාර් කියලා,
එතකොට වේලුකුමර් අරුට බනිනව මම බාර් කුමාර් නම් උබ "කුඩු දිගා" කියලා.
එකට අරුට මල පනිනවා.![]()
කොන්ජම් කොන්ජම් තෙරියුම්.Ubata tamil puluwanda ban? Niyamine.
මටත් පෙන්නේ ඒ වගේ. උන් ඩබල දෙපැත්තෙන්ම ලකුණු දාගන්නව වගේ.මුන්ට ශුවර් නෑ කවුරු දිනයිද කියලා. ඉතින් හැම පක්ශේම එවුන් දෙපැත්තෙම කකුල තියාගන්නවා.![]()
![]()
![]()

welikumar hukaganin.මට තේරුනේ “වේලුකුමාර් උක්කාරුන්ග” කෑල්ල විතරයි.
කවුරුහරි translate කරහංකො
මුන් දෙන්නම එකම පක්ෂේ හරිද, උන් සපෝට් කරේ සජිත්ට,
කොහොමහරි කොට වෙලුකුමාර් ආපහු රනිල්ගේ දෑත් ශක්තිමත් කරන්න යනවා.
ඔතන වෙන්නේ දිගම්බරම් කියනවා පක්ෂයක් උනාම එකට ඉන්න ඕනේ කියලා. ඊට පස්සේ දිගම්බරම් කොට පොරට බනිනවා බාර් කුමාර් කියලා,
එතකොට වේලුකුමර් අරුට බනිනව මම බාර් කුමාර් නම් උබ "කුඩු දිගා" කියලා.
එකට අරුට මල පනිනවා.![]()

ඉතුරු ටික සට පට සත්තපඩි!මට තේරුනේ “වේලුකුමාර් උක්කාරුන්ග” කෑල්ල විතරයි.