මෙරට සිට අන්තර්ජාලය මගින් විදේශ මුදල් උපයන පුද්ගලයන්ටද විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ඒ සදහා වන මූලික අනුමැතිය මේ වන විටත් ලැබී ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. .... Link