🔴 අනුර චොපර් එකේ ගියා කියලා ...

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,044
    198,447
    113
    Colombo, Sri Lanka
    අනුර ගියේ කරත්තේ

    ඒක ඇදන් ගියෙ @NRTG
    නැහැ මාමේ ඒකට කියන්නේ හෙලිකොප්ටරේ කියලා. එක උඩින් යන එකක්
    ඔය කොල්ලෝ කුරුට්ටෝ මාමගේ ගොන් කරත්තෙට චොපර් එක කියෙන්නේ නිකන් ජෝක් එකට.....
    චෝපර් එක කියන්නේ ගොන් කරත්තෙට නෙවෙයි හෙලිකොප්ටරේට 🙂
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    රාජකාරි කාර්යක්ෂමව කරගන්න හෙලිකොප්ටර් use කලාට කමක් නෑ
    මුන් කියන විදියට විදේශ සංචාර යන්න වෙන්නෙත් හබල් ඔරුවෙන් හරි පීනගෙන හරි
    හැබැයි ඉතින් election campaign වලට යන්නයි ගල් කොල්ලො බලන්න යන්නයි
    රාජ්‍ය දේපල අවභාවිත කරන එක වැරදියි
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    දැන් ඉතින් පාර්ලිමේන්තු චන්දෙ වෙනකන් සරලයි කියලා පෙන්නන්න , කිව්වා විදියට වියදම් අඩු කරනවා කියලා පෙන්නන්න ඔය විදයට යනවා... 🥱

    අනුර කාර්යාලේ කොමඩ් එකට ගියේ නෑලු වතුර නාස්ති වෙන නිසා .
    ගෙදරින් ගෙනාපු බෑග් එකකට රීලා , ගෙදරින් ගෙනාපු කොලෙකින් පිහිදාගෙන යද්දී බෙට්ට ගෙදර අරන් ගියාලු ...

    බලන්න කොච්චර නාස්තිය ගැන හිතනවද කියලා . 🥱
    උඹත් නිකං දොස්තර හොඳ හිත එකේ චව් චව් වගේ බං...නෙගටිව් මයි දකින්නෙ
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Helicopter oney welawata ganna oney. President inna oney president wage okkoma normal wenna oney na. Nathnam gon kam.
    Ex. Nuwaraeli gihin enna helicopter nathuwa car gihin time waste Colombo enna
     
    • Love
    Reactions: supun_sg