🔴 අප්‍රේල් 09 කොලඹට මිලියනයක් (LIVE)

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "මිලියනයක් ගාලු මුවදොරට" යනුවෙන් පටන්ගත් වි⁣රෝධතාවට එක 500ක්වත් ගෙන්වා ගැනීමට සංවිධායකයින්ට නොහැකි වී ඇත. අවම වශයෙන් කිරියේ එලිපිට සහය දැක්වු @හෙළයෙක් @dilann @Heshan Daminda @ruchira55 @pavithra_uk @r.pathirana වැනි ගු පොන්නයින් පවා එහි ගොස් නැත.

    ස්තුතියි විරෝධතාකරුවනි, ප්‍රජාතන්ත්‍රවාදී වි⁣රෝධීනී, ඔබ ව මහ දවල් නිරාවරණය කර පෙන්වූවාට !
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,668
    5,513
    113
    277802080-10159761371300210-4067025200382441881-n.jpg
     

    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    420
    760
    93
    Ado 7,000 k wath na do. 2017 podi Jana peramuna gall face pirewwe paartha ekkama. Meke pare magakwath na
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Ado 7,000 k wath na do. 2017 podi Jana peramuna gall face pirewwe paartha ekkama. Meke pare magakwath na
    අසන සංවිධායකයෝ මිනිස්සු එක්ක බස් පිටින් ගේන එකයි මේකයි දෙකක් බන්. අද 9 සෙනසුරාද.

    අවරුදු නිවාඩුවට මිනිස්සු ගෙදර යනවා සිකුරාදා දවස. සෙනසුරාදා තමයි සිකුරාදා යන්න බැරි අය යන්නේ. ආණ්ඩුව සඳුදා අගහරුවාදා නිවාඩු දුන්න. ඔච්චර නටලත්ආ බලපන්ණ්ඩු ඉන්න සෙනග ගොඩ. අතේ සතේ නැතුව අව්රුද්දක්ව කිට්ටුව ඔච්චර සෙනග ගොඩක්ට. නිකමට හිතපන්.

    ආණ්ඩුවට ගූ ගිහින් ඉන්නේ.
     
    • Like
    Reactions: Bart_Allen

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,613
    125,075
    113
    දෙහිවල
    පරිස්සමින් අඩිය තියපන්.
    නූලේ කහින බයියෝ ටික් පෑගෙයි..

    තාම කොටු ගහලා ඔලු ගනන් කරනවා.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    මමයි, හේශයි හිටියේ බන්ඩාර්නායක පිලිරුව යට.. දැන් අපි කාර්‍යාලෙ ලග.
    පොරට කොල් එකක් දෙන්න හම්බුනේ නැහැ
    එතන තමා බන් 2ඉදන් හිටියේ එහේනම් උබලා ඉන්න ඇති. අර පඩි පෙලේ බැහැලා හිටිය සෙට් එක එක්ක.
     
    • Like
    Reactions: Walter White