🔴 [ආරුගම්බේ ආරක්ෂාව තරකෙරේ] 🔴

2osama

Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    Ane hutto wena ekek kiwwann kmk na. 200 ganak marenakan melo deyak nokarapu unta kade yana ubala mewa kiyaddi thama pupen hina yanne.
    අනේ හුත්තෝ ඒ කාලේ යහපාලන ආණ්ඩුව කරේ තියාගෙන ගියේ JVP එකේ එවුන් තමා 🤣
    බෝම්බ ගැහුවේ JVP එකට සල්ලි දුන්නේ ඊබ්‍රහිම් නානගේ පුතාලා දෙන්නෙක් 🙃🙃
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,483
    113
    අනේ හුත්තෝ ඒ කාලේ යහපාලන ආණ්ඩුව කරේ තියාගෙන ගියේ JVP එකේ එවුන් තමා 🤣
    බෝම්බ ගැහුවේ JVP එකට සල්ලි දුන්නේ ඊබ්‍රහිම් නානගේ පුතාලා දෙන්නෙක් 🙃🙃
    Ai pamko ranil nemeda e kale agamathi?
     
    • Like
    Reactions: sahan50

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    හම්බයෝ නම් පුදුම ශාපයක් විගෙන එන්නේ. මුස්ලිම් වුන් නම් බිස්නස් වෙන තැනකට ඔහොම කරන්නේ නැහැ. මුන් බදේ පාර වද්දගෙන මෙහෙම කරන්න හදනවා නිම් ලොකු අවුලක්. අනික ඇමරිකන් වුණුත් සජිත් ව ගෙන්න බිල්ලො මාවන ද දන්නේ නැහැ.

    ඔයා නොටිස් එකම කොච්චර පාඩුවක් ද
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,075
    6,413
    113
    kandy

    Danatama stock market ekath bahala aththe

    Unta onee rekwaa genna un onema deyak karanawa bn
    Sajith kiyanne nm patta pissek monawa unath
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,512
    113
    Mee paara anith paththa hithanna puluwan oya kiyana dee ekka

    2019 gota ge campaign eke main topic ekak thamam terrorism kynne

    2024 බලය ගන්න ජෙප්පන් ගහපු ගේම් එකක් වෙන්න පුළුවන් නේ ජාතික ලැයිස්තුවෙන් දාගත්ත එකෙක්ගෙ පවුලේ උන් නේ බෝම්බ තිබ්බෙ. මහා මොලකරු කියන්නේ ජෙප්පෝ එතකොට 😂
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,075
    6,413
    113
    kandy
    2024 බලය ගන්න ජෙප්පන් ගහපු ගේම් එකක් වෙන්න පුළුවන් නේ ජාතික ලැයිස්තුවෙන් දාගත්ත එකෙක්ගෙ පවුලේ උන් නේ බෝම්බ තිබ්බෙ. මහා මොලකරු කියන්නේ ජෙප්පෝ එතකොට 😂
    🤷‍♂️
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,483
    113
    රනිල් අගමැති බෝම්බ ගැහුවේ නම් JVP ඉබ්‍රාහිම් ගේ පුතාලා දෙන්න කොමාද එක🤣🤣🤣
    Itin hutto bombe gahapu ekage tatta JVP kiyana eken ati sambande mkkd. Anit ekage tatta SLPP anit unge tattala UNP wenna ati. Mkkd point eka?
     
    • Like
    Reactions: sahan50

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    Itin hutto bombe gahapu ekage tatta JVP kiyana eken ati sambande mkkd. Anit ekage tatta SLPP anit unge tattala UNP wenna ati. Mkkd point eka?
    ගහපු එකා ගේ තාත්තා පොදු පෙරමුණේ උනා නම් බලන්න තිබ්බා ජෙප්පෝ වැලපෙන හැටි
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඔහෙ විතරක් කරලා වැඩක් නැහැ. ලංකාවෙම බලන්න වෙනවා. අනිත් සීන් එක දැනටම බුකින් කැන්සල් කරනවා. නිව්ස් එකම ඇති
    aniwa. lankawema full alert eke inna wenawa
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා පියවර ගෙන ඇතැයි පොලීසිය පවසයි.

    මේ වනවිට පොලිස් නිලධාරීන් සහ විශේසෂ කාර්ය බළකායේ නිලධාරීන් 500ක් පමණ ආරුගම්බේ සංචාරක කලාපයේ ආරක්ෂාව තර කිරීම සඳහා යවා ඇති බව ද වාර්තා වෙයි.

    මේ අතර මාධ්‍ය අමතමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ,

    "ඒ ආරුගම්බේ ප්‍රදේශයේ තිබෙනවා ඊශ්‍රායල ජාතිකයින් විසින් ස්ථාපනය කළ ගොඩනැගිල්ලක්. යම්කිසි ශාලාවක් වැනි ස්ථානයක්. ඊශ්‍රායල ජාතිකයින් බොහෝවිට ආරුගම්බේ ප්‍රදේශය ඔවුන්ගේ ආකර්ෂණය දිනාගත් ප්‍රදේශයක්. පොතුවිල් සහ ආරුගම්බේ. විශේෂයෙන්ම සර්ෆින් නිසා. ඊශ්‍රායල ජාතිකයින් ඒ ප්‍රදේශයට කැමතියි. ඒ නිසා තමයි ඔවුන් යම්කිසි ස්ථානයක් එහි ස්ථාපනය කර තියෙන්නේ. පසුගිය දිනවල යම් යම් තොරතුරැ ලැබිලා තිබුණා ඒ ඊශ්‍රායල ජාතිකයින්ට යම් ආකාරයක අනතුරක් විය හැකි බවට. ඒ නිසා ප්‍රදේශය භාර SDIG ඊට අවශ්‍ය මූලික පියවර ගෙන තිබුණා. මාර්ග බාධක යොදලා ප්‍රදේශය ආරක්ෂා කිරීම. වාහන, පුද්ගලයින් විටින් විට පරීක්ෂා කිරීම් කළා."

    Source: Ada Derana
    ------ Post added on Oct 23, 2024 at 11:18 AM
    mewa mehema kiya kiya jarana ewada rahasigathawa arakshawa tharakarapalla, than ekka kiya kiya karanawada?
     
    • Like
    Reactions: sahan50

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    mewa mehema kiya kiya jarana ewada rahasigathawa arakshawa tharakarapalla, than ekka kiya kiya karanawada?

    Anthimata pipuruwoth kiyai, ai dangena idalath minissunta kiwwe naththe, ahinsaka jeewitha keeyak berenawada bla bla
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,774
    113
    ලංකාවේ ටුවරිසම් යන්තම් ඔලුව උස්සන් එද්දී එක පාරක් තම්බී ටික කෙලෙව්ව ඒකට... ඊට පස්සේ මුළු රටටම අකුලෝල ගියා...

    දැන් ආයේ ටුවරිසම් හැදීගෙන එද්දී කැරියෝ ටික අරින්න වගේ යන්නේ... මුන්ට රබර් වලින් හදපු කන්‍යාවියෝ දිලාවත් ෂේප් කර ගන්න බැරි වෙයිද දන්නේ නෑ...
    අපි මොන බයිලේ ගැහුවත් මේ රටට විදේශ විනිමය එන ප්‍රධානම ක්‍රමයක්නේ.. මේකට කෙලෙව්වා කියන්නේ ඉතිං රට නිකන්ම වැටෙනවා.
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අපි මොන බයිලේ ගැහුවත් මේ රටට විදේශ විනිමය එන ප්‍රධානම ක්‍රමයක්නේ.. මේකට කෙලෙව්වා කියන්නේ ඉතිං රට නිකන්ම වැටෙනවා.
    ආණ්ඩු විපක්ෂ කියලා නෑ... ටුවරිසම් වලට කෙල උනොත් ඔක්කොම හාමතේ...