🔴 ඇමරිකාව කැනඩාව හා එක්ව ඉන්දියාවට නෙලයි.. ඕකුන්ට හොඳ වැඩේ..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    hq720.jpg






    කැනඩාවත් ඉන්දියාවත් අතර නිර්මාණය වූ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයට මැදිහත් වෙමින්, ඇමෙරිකා රජය ඉන්දියාවට පවසා ඇත්තේ, කැනඩාව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට සහාය ලබා දීමට කටයුතු කරන ලෙසය.

    කැනඩාවත් ඉන්දියාවත් අතරේ අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ කැනඩාවේ ශීක් ක්‍රියාකාරියකු වූ 45 හැවිරිදි හර්දීප් සිං පසුගිය වසරේ ජූනි මාසයේ දී වෙඩි තබා ඝාතනයට ලක්වීම සම්බන්ධයෙනි. ඉන්දීය රජයට අනුව, හර්දීප් සිං ශීක් බෙදුම්වාදී ‘කලිස්තානී’ ත්‍රස්ත කල්ලියේ නායකයෙකි. ‘කලිස්තානී’ ත්‍රස්ත කල්ලිය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී රජයට එරෙහිව නැගී සිටින කණ්ඩායමකි.

    කැනඩා අග්‍රාමාත්‍යවරයා චෝදනා නගා ඇත්තේ, හර්දීප් සිං ඝාතනය කළේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයේ ඒජන්තවරුන් බවය. ඉන්දීය රජය මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර, ඉන්දියාවේ සිටින කැනඩා තානාපතිවරයාටත්, කැනඩා රාජ්‍ය තාන්ත්‍රිකයන්ටත් ඉන්දියාවෙන් පිටවන්නැයි නියෝග කර තිබේ.

    කැනඩා රජය හර්දීප් සිං ඝාතනය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන අතර, එම විමර්ශන කටයුතුවලදී ඉන්දීය රජයේ සහාය අපේක්ෂා කරයි. ධවල මන්දිර ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි මාධ්‍ය හමුවකදී පැහැදිලි කර ඇත්තේ, කැනඩා රජය ඉන්දීය රජයට එල්ල කරන චෝදනා බරපතල බවත්, කැනඩා රජය සිදු කරන විමර්ශනවලට ඉන්දියාව සහාය පළ කළ යුතු බවත්ය.

    https://www.lankadeepa.lk/world_news/කැනඩා-ඉන්දියා-අර්බුදයට-ඇමෙරිකාව-මැදිහත්-වෙයි/14-640133


    👉දැන් හරිනේ.ලංකාවට පරිප්පුදාලා බලෙන් 13 ගෙනල්ලා ලංකාව බෙදන්න දීපු ට්‍රයි එකේ දිට්ඨධම්මවේදනීය කර්මය ඉන්දියාවට දැන් පඩිසන් දෙනවා.. සික් කාරයොයි ඉන්දියන් කාරයෝයි හෙට අනිද්දා මරා ගනිවි..🤜🤜🤛🤛

    👉ඉන්දියාව කියන්නේ රටක් නෙමේ..රටවල් සංකීර්ණයක එකතුවක්.මොකද ආගම් ජාති ගොඩයි.. ඉතින් මේ වගේ රටක් බෙදන එක ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වලට කජ්ජක් නෙමේ..

    👉ඉස්සරහට දියුණු වෙන්නේ ආසියාව.. ආසියාවේ රටවල් දුර්වල කරන්න බටහිර රටවල් ගහන ගේම් මේවා තමයි..

    👉කොටින්ගේ කාලේ කොටින්ට සපෝර්ට් එකට බලු කැනඩාව කටයුතු කරපු හැටි අපිට අමතක නෑ..

    👉පකිස්ථානෙයි චීනයයි එක්ක තිබ්බ තරහට ඇමරිකාවට කඩේගිය ඉන්දියාවට හොඳම වැඩේ..

    👉දැන්වත් ආසියාවේ සාමය වෙනුවෙන් එකතුවෙලා චීනයයි පක්කුයි එක්ක තියන ප්‍රශ්ණ විසඳාගෙන රුසියාවට රෙදි නැතිව කඩේ යන්න ඉන්දියාව දැනගන්න ඔනේ..
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    රටක් දියුණු වෙනවා කියල දැනගන්නකොටම ඔය බටහිර සුද්දගේ පුක කහන්න ගන්නවා..ඊට පස්සේ මොකන් හරි කුණු ගොඩකට පටලවනවා පාලකයව වෙනස් කරන්න. අනිත් ඵක තමා BRICS වලට ඉන්දියාවත් ඵකතු වීම..
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    රටක් දියුණු වෙනවා කියල දැනගන්නකොටම ඔය බටහිර සුද්දගේ පුක කහන්න ගන්නවා..ඊට පස්සේ මොකන් හරි කුණු ගොඩකට පටලවනවා පාලකයව වෙනස් කරන්න. අනිත් ඵක තමා BRICS වලට ඉන්දියාවත් ඵකතු වීම..
    :yes: :yes: :yes: උඹ මොලේ ඇති කතාවක් කිව්වමද කොහෙද ? 🤭
     

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    modi seeyata hoda wade, echchara loku ratak thiyagena thawa lankaawatath kelahanawa oyamodiya, hathara watema inna ratawal ekka tharahai, cricket match ekakwath dinanna denne na okun, dinanna dunne nathan thopita bittara ewanne na kiyala bayakaranawa athi,
     
    • Love
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    modi seeyata hoda wade, echchara loku ratak thiyagena thawa lankaawatath kelahanawa oyamodiya, hathara watema inna ratawal ekka tharahai, cricket match ekakwath dinanna denne na okun, dinanna dunne nathan thopita bittara ewanne na kiyala bayakaranawa athi,
    මේ වෙන දේවල් වල හැටියටනම් ෆයිනල් එකේදී පාවාදීමක් උනා හැඩයි.. :yes:
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මෙන්න මේ ගායකයගේ ටුවර් එකත් කැන්සල් කරලා ,ඉන්දියාවෙන් කැනඩාවේ උංට වීසා දෙන්නෙත් නැල්ලු බං ඉන්දියාව ලෝක බලවතෙක් වෙලා
     

    Attachments

    • FB_IMG_1695381896952479-picsay.jpg
      FB_IMG_1695381896952479-picsay.jpg
      17 KB · Views: 49

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    රටක් දියුණු වෙනවා කියල දැනගන්නකොටම ඔය බටහිර සුද්දගේ පුක කහන්න ගන්නවා..ඊට පස්සේ මොකන් හරි කුණු ගොඩකට පටලවනවා පාලකයව වෙනස් කරන්න. අනිත් ඵක තමා BRICS වලට ඉන්දියාවත් ඵකතු වීම..
    ඩස්ප ගූත් රස පාටයි නේද? @N A K A M U R A
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,707
    8,981
    113
    kandy
    India wata mokuth wenne na ban. India neutral enne thama. un Russia side ekata lan unoth okkoma ewarai.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මෙන්න මේ ගායකයගේ ටුවර් එකත් කැන්සල් කරලා ,ඉන්දියාවෙන් කැනඩාවේ උංට වීසා දෙන්නෙත් නැල්ලු බං ඉන්දියාව ලෝක බලවතෙක් වෙලා
    සල්ලි තිබ්බම කාටවත් නැවෙන්න ඔනේ නෑ.. කාට කාටත් ඒක පොදුයි.. :yes:
     
    • Love
    Reactions: Amare machan

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,288
    17,304
    113
    උන්ට ඉන්දියාවට කෙලවන්න තව කල් තියෙනවා.ඕක නිකන් ඉන්දියාවට අැන්න පොඩි ටොක්කක් විතරයි.

    චීනය තමා උන්ගේ කෙලවන ලිස්ට් ඵකේ උඩින්ම ඉන්නේ..