🔴 ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට සජිත්ගෙන් උපදෙස්. 😂

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,617
    17,700
    113
    Auckland
    අලන්තර කයි ෆයිය කියපු ගමන් බෙජ්ජමින්ට ගූ ගිහින් ඊස්‍රායලේම අහෝසි කරල හෙට ඉදන් පලස්තීනෙ කැල්ලක් වෙනවලු අන්න.

    සජිත් සර් කියන්නෙ වැඩ්ඩෙක් තමා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,041
    113
    Mother Earth
    Tama patan gatte nane july mid war eka start wenne. Etakota dannam
    අපිට ඒ නිවුස් අදාළ නැති නිසා ඒවා රතු බෝල වලින් දාන්න එපා හොඳේ කහ පාට බෝල වලින් දාන්න සැර අඩු කරලා. 🟡
     
    • Haha
    Reactions: Nelza

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    සජී ජාත්‍යන්තරයට... සින්හලෙන් ... :lol: :lol:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,661
    125,269
    113
    දෙහිවල
    ආතල් එක තියෙන්නේ මූ දාන දාන update එකෙන් නානව දැක දැකත් මුගෙන් news එනකන් බලන් ඉන්න ලොන්තයෝ සෙට් එකක් ඉන්නවනෙ ඕයි 🤭 🤭
    අයියලා වගේ රගන උන් දැන් එන්නේ නැහැ. දැන් එන්නේ පොඩි පොඩි නිවුස් කෑලි මේකේ අලවන පොඩි සිප්පි ටිකක් විතරයි.
     
    • Haha
    Reactions: tharakaf

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    tumblr_mb3gzfg4cj1r53qigo1_500.gif



    කෑමට මොහොතකට පෙර :baffled:
     
    • Like
    Reactions: yapa100

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    🔴 ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට සජිත්ගෙන් උපදෙස්.

    පලස්තීන ජනතාව එක්ක අපි එකට හිටගන්නවා. නෙතන්යාහුට කියනවා එ පලස්තීන ජනතාවට විරුද්ධව කරන අමානුෂික ප්‍රහාර වහාම නවතන්න කියලා.


    සජිත් ප්‍රේමදාස පාසල් ලමුන් ඉදිරියේ ඊශ්‍රායලය අගමැතිගේ පලු අරී. ඊශ්‍රායලය බයේ දුවයි. 😂

    me wage huthala ne president kamata illane. hoda welawata mu english walin oka kiwe nathe.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    හොඳ වෙලාවට නෙතන්යාහුට සිංහල තේරෙන්නේ නැත්තේ ... නැත්නම් මෙලහට පලස්තිනෙට ගහන එක නවත්තලා ලංකාවට ගහන්න ගන්නවා ..